NPP මහා මැතිවරණයෙන් පරදින ලකුණු

P Starlin

Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ubane ban 5000 nathi wenawata adanne
    elakiri sahanadara mandalen 5000 dennam adanne natuwa idapan :lol:
    5000 ගහගනින් රෝල් කරලා උබේ අම්මගේ හුත්ත අස්සේ.

    තවම රෑට නින්ද යන්නේ නැද්ද ? :lol:
    බියකරු හීන පේනවද ? :lol:
    තව අවුරුදු 5ක්ම අඩපන් ... :lol:
    අපිටනම් අඩන්න වෙන්නේ නෑ තොපි වගේ ලපයට කතිරේ ගහපු හිගන වේසිගේ පුතාලට තමා අඩන්න වෙන්නේ😂.තොපි 2022 පෝලිම් වල මැරෙද්දි වත් අපි පෝලිම් වල ඉදියේ නෑ ගෙදරටම බඩු ආවා😂.
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    චන්ද පොරොන්දු වලින් හරිහමන් දෙයක් අද වෙන තෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම ගැන බොහෝ මාලිමවට චන්දය දුන් අය මැසිවිලි දොඩයි

    චන්දයට පෙර ත්‍රිවිල් පදින අය අනුරට බැහැල වැඩ කරලා දැන් කතා කරනකොට මල පන්නන් ඉන්නේ

    බිත්තර , කොත්තු අඩු වෙලා වැඩක් නැහැ කියන් පට්ට බැනුම්

    අනුරට හිතන විදිහට ආසන ගන්න වෙන එකක් නැති වෙයි

    එහෙම ආසන 113ක් ගන්න ඕන නම්
    - පෙට්රෝල් රුපියල් 200ට
    - රජයේ සේවක වැටුප් අවම 75,000ක්
    - වැට් බද්ද 10%ක්
    - විශ්‍රාම වැටුප 20%කින් වැඩි වීමක්
    - ගොවීන්ට පොහොර නොමිලේ
    - පාසල් සිසුන්ට ප්‍රවාහනය නොමිලේ
    - මහපොළ රුපියල් 50,000ක්
    - හාල් සහනාධාරයක්
    - ආනයන බදු කපා හැරීම
    - විදේශ සේවා බදු කපා හැරීම
    - රජයේ ඉඩම් බෙදා දීම

    වගේ දේවල් කරන්න වෙයි
    NPP උන් ලේසියෙන් ම සරල බහුතරය ගන්නවා. NPP එකට චන්දෙ දුන්න එවුන් මෝඩයෝ නෙවෙයි. උන් දුන්නේ සතියෙන් බඩු මිල අඩු කරන්න, සතියෙන් පෙට්රෝල් 100 ට ගන්න නෙවෙයි. උන්ට ඕනේ උනේ දේශපාලනික වෙනසක්. සජිත් ට චන්දෙ දුන්න උන් නම් හිටියේ, සජිත් ජනාධිපත් උන ගමන් මාසෙට 20000/- අතට ගන්න. අනික මහා චන්දෙ තියෙන වෙලාවක ඔය කියන ඒවා දෙන්න මැතිවරණ කොමිසමෙන් ඉඩ දෙන්නේ නැ කියල උන් හොඳටම දන්නවා.
    දැන් සජිත්, චන්ද්‍රිකා, රනිල් එකතු වෙලා සන්ධාන හදන්න ගිහිහින් උන්ට තියෙන චන්දත් නැති වෙලා NPP උන් 2/3 ගනීවි කියන එක තමයි මට ලොකුම බය.
    පුළුවන් නම් උබට මේ post එක දාන්න සල්ලි දුන්න එකට කියපන් පිස්සු කෙලින්නේ, ගොන් කතා කියන්නේ නැතුව, හරියට campaign එක කරලා NPP එකට 2/3 යන එක නවත්වා ගන්න කියල. නැත්නම් සජිත් ට විපක්ෂ නායක කමත් නැති වෙයි, උතුරේ දෙමල මන්ත්‍රී ලා, නැගෙනහිර මුස්ලිම් මන්ත්‍රී ල සෙට් එක එකට එකතු වෙලා වෙනම සන්ධානයක් හැදුවොත්.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    dan npp eka avit karapu hoda dewal monada jeppo? horu alluwada? kiyapnko venasa mokakda kiyala
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    ආණ්ඩුවේ හොරු ගැන කාටද කම්ප්ලේන් කරන්න ඕනේ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මෙලෝ දෙයක් කරගන්න පණ නැති ගෝඨටත් දීපු ඵකේ මුන්ට තුනෙන් දෙක දෙන ඵකේ වැරැද්දක් නෑ..
     
    • Like
    Reactions: Mugen

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    dan npp eka avit karapu hoda dewal monada jeppo? horu alluwada? kiyapnko venasa mokakda kiyala
    මම ජෙප්පෙක් නෙවයි. මම මහින්දට දීල තියෙනවා සරත් ෆොන්සේකා දිනන එක නවත්වන්න. ඊට පස්සේ මෛත්‍රීපාල\රනිල් දීල තියෙනවා මහින්ද ගිය ගමන හොඳ නැති නිසා උන්ව නවත්වන්න.
    ඊට පස්සේ 2019 NPP එකට දුන්න ගොටභයට විරුද්දව (සජිත් ට දුන්නේ නැත්තේ සජිත්, ගොටභයට වැඩිය මෝඩයා නිසා).
    2024 NPP එකට දුන්නේ, දැන් තියෙන දුෂිත දේශපාලන ක්‍රමය නවත්වන්න, මොකද සජිත් රනිල් දෙන්නම ඒ ක්‍රමය රකින නිසා.
    ඉදිරි බලාපොරොත්තුව, NPP එක වැඩි බහුතරයකින් දිනන එක සහ සජිත්, රනිල්,චද්රිකා, නාමල් එකට එන සන්දානයට ඉතා සුළු මන්ත්‍රී අසන ගානක් යන එක (NPP එකට 2/3 නෙවේ), ඊට පස්සේ මේ හිඩැස පුරවන්න, NPP එකට මතවාදීව කරට කර ඉන්න දක්ෂිණාංශික අලුත් දේශපාලන පක්ෂයක් එන්න ඕනේ. ඊට පස්සේ NPP එක ඊළඟ අවුරුදු 5 වැඩ කරන විදිහ අනුව, ඊලග පාර්ලිමේන්තුව වෙන්නේ, වාමාංශික NPP හා අලුත් දක්ෂිණාංශික දේශපාලන පක්ෂය. මේ වෙනකොට සම්ප්‍රදායික මඩ ගහන, දේශපාලකයන්ට වැද ගෙන උන් ගෙන් යැපී ගෙන උන් මත්තේ නැහි ගෙන කරන දේශපාලන ක්‍රමය වඳ වෙලා තියෙන්න ඕනේ.

    මෙන්න මේ වගේ වෙනසක් තමයි මම (මන් හිතනවා NPP එකට චන්දෙ දීපු, පරණ JVP 3% හැර, අනිත් උනුත් ) බලාපොරෝතුතු වෙන්නේ. නැතුව මුන් අපු ගමන් හැම ලබ්බක් ම අඩු කරන්න නෙවයි, මොකද එහෙම අඩු කරන්න පුළුවන් පොහොසත් රටක් නෙවෙයි නේ අපිට තිබුනේ

    සති දෙකකින් මොකෙක්ටටවත් මොකුත් කරන්න වෙන්නේ නැ.

    මේ වගේ දෙයක් තේරුම් ගන්න උඹට පුලුවන්ද මන්ද, විශේෂයෙන් ම සජිත් ට චන්දෙ දුන්න නම්.
    රනිල් ට දුන්න නම් තේරුම් ගන්න පුළුවන් වෙයි, රනිල් මොලේ තියෙන එකෙක්, වැරැද්ද උට back කරපු එවුන් ඔක්කොම පොහොට්ටුවෙන් පැනපු අවස්ථාවදියෝ

    අනික මේකට කුණු හරුප කියාගෙන, කිසි තේරුමක් නැති comment එකක් දැම්මොත්, උ රු 5000/- thread ලියන එකෙක්, උන්ට ඕනේ එවෙලාවට සල්ලි විතරයි, නැතුව තමන් කැප කිරීමක් කරලා අනාගත පරම්පරාවට හොඳ රටක් හදන එක නෙවෙයි
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    NPP මහමැතිවරණය දිනනව
    හරිණි අගමැති වෙනව
    ආසන 100+ ගන්නව
    2/3 නම් ශුවර් නැ

    ☝️ FACTS
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,288
    2,902
    113
    චන්ද පොරොන්දු වලින් හරිහමන් දෙයක් අද වෙන තෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම ගැන බොහෝ මාලිමවට චන්දය දුන් අය මැසිවිලි දොඩයි

    චන්දයට පෙර ත්‍රිවිල් පදින අය අනුරට බැහැල වැඩ කරලා දැන් කතා කරනකොට මල පන්නන් ඉන්නේ

    බිත්තර , කොත්තු අඩු වෙලා වැඩක් නැහැ කියන් පට්ට බැනුම්

    අනුරට හිතන විදිහට ආසන ගන්න වෙන එකක් නැති වෙයි

    එහෙම ආසන 113ක් ගන්න ඕන නම්
    - පෙට්රෝල් රුපියල් 200ට
    - රජයේ සේවක වැටුප් අවම 75,000ක්
    - වැට් බද්ද 10%ක්
    - විශ්‍රාම වැටුප 20%කින් වැඩි වීමක්
    - ගොවීන්ට පොහොර නොමිලේ
    - පාසල් සිසුන්ට ප්‍රවාහනය නොමිලේ
    - මහපොළ රුපියල් 50,000ක්
    - හාල් සහනාධාරයක්
    - ආනයන බදු කපා හැරීම
    - විදේශ සේවා බදු කපා හැරීම
    - රජයේ ඉඩම් බෙදා දීම

    වගේ දේවල් කරන්න වෙයි
    uba chande dunne anurata nemeine. nikan boruwata meke nahinne nathuwa idahan. gon joke