NPP සමුපකාරය මිනිසුන්ට කුණු පරිප්පු කවයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    මාලිමා සමුපකාරයේ පණුවන් ගසා කුණු වූ පරිප්පු තොගයක් සෝදා විකුණයි.. PHI වටලා මාලිමා මැනේජර් අත්අඩංගුවට..
    27716503839b65af140e38aa28d5c6df_XL.jpg

    ඩාකරුවකු හා කළමනාකාරවරයෙක් අත් අඩංගුවට ගැනීමට පොල්පිතිගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගත්හ.

    පොල්පිතිගම හා මඩගල්ල සමුප තොග ගබඩාවේ තිබෙන පරිප්පුවල ගුල්ලන් හා පණුවන්ය. මේ නිසා ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසුය. එසේ තිබියදීත් ඒවා සෝදා අව්වේ දමා වියළා නැවත පරිභෝජනයට ගැනීමට හැකිවන ලෙසට නිලධාරින් කටයුතු කරන බවට ලද තොරතුරු මත පොල්පිතිගම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධා‍රි ජී.ජී.එන්.ඩී. ගමගේ මහතාගේ උපදෙස් මත පොල්පිතිගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් එම ස්ථාන දෙක වටලා තිබේ.

    ඔවුන් එහි යන විටත් පරිප්පුවලින් කොටසක් සෝදා අව්වේ දමා වියළන අයුරු දක්නට ලැබුණු බව එම නිලධාරීහු පැවසූහ. “ජනතා විමුක්ති පෙරමුණු පාලනයක් යටතේ පවත්වාගෙන යන මේ සමුපකාර

    තොග ගබඩාවල තිබෙන පරිප්පු පරිභෝජනයට සුදුසු නැති බවට නිලධාරීන් ද පිළිගත්තා. නමුත් ඒවා සෝදා වියළන්නේ මිනිසුන්ට දෙන්න නෙමෙයි. ආපසු යැවීම සඳහා බව පැවසුවා. එහෙත් එය කිසිසේත් පිළිගත නොහැකිය. ඒ අනුව පරිප්පු තොගය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වෛද්‍ය නිලධා‍රි ජී.ජී.එන්.ඩී. ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.

    – පොල්පිතිගම නන්දන කැලේගම

    @SLK_sri @hasithayad @shenat @Xi Jinping තැරි දාර කුණු පරිප්පු ජෙප්පෝ 🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    පොල්පිතිගම නන්දන කැලේ

    🫢

    තොග ගබඩාවල තිබෙන පරිප්පු පරිභෝජනයට සුදුසු නැති බවට

    තොපිට රට බේරගත්තම රුපියල් සීයට කවන්න තියාගත්තෙ 😱😹😹
    ------ Post added on Jul 12, 2024 at 9:48 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මාලිමා සමුපකාරයේ පණුවන් ගසා කුණු වූ පරිප්පු තොගයක් සෝදා විකුණයි.. PHI වටලා මාලිමා මැනේජර් අත්අඩංගුවට..
    27716503839b65af140e38aa28d5c6df_XL.jpg

    ඩාකරුවකු හා කළමනාකාරවරයෙක් අත් අඩංගුවට ගැනීමට පොල්පිතිගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගත්හ.

    පොල්පිතිගම හා මඩගල්ල සමුප තොග ගබඩාවේ තිබෙන පරිප්පුවල ගුල්ලන් හා පණුවන්ය. මේ නිසා ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසුය. එසේ තිබියදීත් ඒවා සෝදා අව්වේ දමා වියළා නැවත පරිභෝජනයට ගැනීමට හැකිවන ලෙසට නිලධාරින් කටයුතු කරන බවට ලද තොරතුරු මත පොල්පිතිගම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධා‍රි ජී.ජී.එන්.ඩී. ගමගේ මහතාගේ උපදෙස් මත පොල්පිතිගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් එම ස්ථාන දෙක වටලා තිබේ.

    ඔවුන් එහි යන විටත් පරිප්පුවලින් කොටසක් සෝදා අව්වේ දමා වියළන අයුරු දක්නට ලැබුණු බව එම නිලධාරීහු පැවසූහ. “ජනතා විමුක්ති පෙරමුණු පාලනයක් යටතේ පවත්වාගෙන යන මේ සමුපකාර

    තොග ගබඩාවල තිබෙන පරිප්පු පරිභෝජනයට සුදුසු නැති බවට නිලධාරීන් ද පිළිගත්තා. නමුත් ඒවා සෝදා වියළන්නේ මිනිසුන්ට දෙන්න නෙමෙයි. ආපසු යැවීම සඳහා බව පැවසුවා. එහෙත් එය කිසිසේත් පිළිගත නොහැකිය. ඒ අනුව පරිප්පු තොගය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වෛද්‍ය නිලධා‍රි ජී.ජී.එන්.ඩී. ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.

    – පොල්පිතිගම නන්දන කැලේගම

    @SLK_sri @hasithayad @shenat @Xi Jinping තැරි දාර කුණු පරිප්පු ජෙප්පෝ 🤣🤣
    ජරා පරිප්පු හේදුවනම් phi ඒක ඇලුලවනම් ඇයි තේ‍රඩ් දාගෙන දඟලන්නේ http ?

    ආන් පැන්ඩෝරා පරීක්ෂනේ වාර්තාව නෑලු
    කෙහෙලිය බෙහෙත් කියල වතුර ගෙනල්ලලු, ලේ ටිකත් විකුනලලු

    පොන්නයා වගේ බලන් ඉන්නෙ නැතුව දාපන්කෝ තේ‍රඩ්
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    ජරා පරිප්පු හේදුවනම් phi ඒක ඇලුලවනම් ඇයි තේ‍රඩ් දාගෙන දඟලන්නේ http ?

    ආන් පැන්ඩෝරා පරීක්ෂනේ වාර්තාව නෑලු
    කෙහෙලිය බෙහෙත් කියල වතුර ගෙනල්ලලු, ලේ ටිකත් විකුනලලු

    පොන්නයා වගේ බලන් ඉන්නෙ නැතුව දාපන්කෝ තේ‍රඩ්
    Ponnaya kanne parippui bathui. Eekath hambenne mainata gaani deela
     
    • Haha
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    ජරා පරිප්පු හේදුවනම් phi ඒක ඇලුලවනම් ඇයි තේ‍රඩ් දාගෙන දඟලන්නේ http ?

    ආන් පැන්ඩෝරා පරීක්ෂනේ වාර්තාව නෑලු
    කෙහෙලිය බෙහෙත් කියල වතුර ගෙනල්ලලු, ලේ ටිකත් විකුනලලු

    පොන්නයා වගේ බලන් ඉන්නෙ නැතුව දාපන්කෝ තේ‍රඩ්
    තැරි දාර කුණු පරිප්පු ජෙප්පෙක් ට රිදිලා😛😛😛😛😛
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔකුන් දින්නොත් පනු පරිප්පුවත් නැ. එක පක්සෙ උන් හොදටම දන්න නිසා ඔය සොදල උන් ගෙවල් වල ගෙනියන්න සෙට් වෙන්න ඇත්තෙ. පිස්සු පි-එච්-අයි ලා එකත් කැවා,
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    තැරි දාර කුණු පරිප්පු ජෙප්පෙක් ට රිදිලා😛😛😛😛😛
    ජරා පරිප්පු හේදුවනම් phi ඒක ඇලුලවනම් ඇයි තේ‍රඩ් දාගෙන දඟලන්නේ http ?

    ආන් පැන්ඩෝරා පරීක්ෂනේ වාර්තාව නෑලු
    කෙහෙලිය බෙහෙත් කියල වතුර ගෙනල්ලලු, ලේ ටිකත් විකුනලලු

    පොන්නයා වගේ බලන් ඉන්නෙ නැතුව දාපන්කෝ තේ‍රඩ් @2osama
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,672
    113
    ammapa hodai. maha banku horui bankolot karapu unui, kunu parippu samupakare yanna wena tanata tallu karapu unui okkoma allala danna oni hire