මාලිමා සමුපකාරයේ පණුවන් ගසා කුණු වූ පරිප්පු තොගයක් සෝදා විකුණයි.. PHI වටලා මාලිමා මැනේජර් අත්අඩංගුවට..
ඩාකරුවකු හා කළමනාකාරවරයෙක් අත් අඩංගුවට ගැනීමට පොල්පිතිගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගත්හ.
පොල්පිතිගම හා මඩගල්ල සමුප තොග ගබඩාවේ තිබෙන පරිප්පුවල ගුල්ලන් හා පණුවන්ය. මේ නිසා ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසුය. එසේ තිබියදීත් ඒවා සෝදා අව්වේ දමා වියළා නැවත පරිභෝජනයට ගැනීමට හැකිවන ලෙසට නිලධාරින් කටයුතු කරන බවට ලද තොරතුරු මත පොල්පිතිගම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජී.ජී.එන්.ඩී. ගමගේ මහතාගේ උපදෙස් මත පොල්පිතිගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් එම ස්ථාන දෙක වටලා තිබේ.
ඔවුන් එහි යන විටත් පරිප්පුවලින් කොටසක් සෝදා අව්වේ දමා වියළන අයුරු දක්නට ලැබුණු බව එම නිලධාරීහු පැවසූහ. “ජනතා විමුක්ති පෙරමුණු පාලනයක් යටතේ පවත්වාගෙන යන මේ සමුපකාර
තොග ගබඩාවල තිබෙන පරිප්පු පරිභෝජනයට සුදුසු නැති බවට නිලධාරීන් ද පිළිගත්තා. නමුත් ඒවා සෝදා වියළන්නේ මිනිසුන්ට දෙන්න නෙමෙයි. ආපසු යැවීම සඳහා බව පැවසුවා. එහෙත් එය කිසිසේත් පිළිගත නොහැකිය. ඒ අනුව පරිප්පු තොගය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වෛද්‍ය නිලධාරි ජී.ජී.එන්.ඩී. ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.
– පොල්පිතිගම නන්දන කැලේගම
@SLK_sri @hasithayad @shenat @Xi Jinping තැරි දාර කුණු පරිප්පු ජෙප්පෝ