kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,060
    36,069
    113
    කෑගල්ල
    මෙහෙමයි ඉතින් උන් සුපිරි ප්‍රතිපත්ති ප්‍රකාශයක් හැදුවා කියලා උන්ට ඡන්දෙ දුන්නේ නෑ නේ කවුරුත් මෙච්චරකල්:lol: :lol:. අනික් මෙච්චර කල් ඕවගේ තිබ්බ දේවල් කවුරුත් කරේ නෑ නේ, ඔය කොල වල මොනවා තිබත් එන එකා ගේ profile එක බලන එක තමා හොදම දේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,322
    113
    සමහර පොලිසීස් හදලා තියෙන්නේ සෞභාගේ දැක්ම හදපු එවුන්ද කොහෙද.
    තැනින් තැනින් ටිපිකල් ජෙපි ලක්ෂණ මතුවෙලා.
    Typical JVP policies ban. Un dan boruwata NPP kiyala nama maru karan inne. Aula tiyenne unta dan parana ewa deny karannath be, accept karanath be. Mokada deny kaloth munge lokuma base eka ayin wenawa (gamwala jeppo inne oya ideology uda), accept kaloth aluth rallata kela wenawa.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    JVP eke oya policies walata vote karana base ekak innawa 3% athule
    okath ekka NPP eken libbo tikak allagena thawa base eka wedi karagena yana gamanak tiyenne

    AR walin campaign karapu eka antime dara lip and bicycle level ekata rata wattapu eke matanam kisima paksheka policies gana loku wishwasayak naha
    kotinma kiwwoth salli tikak wisi karala minissu tikak dala supiri policy set ekak hadala dinala owa ekakwath nokara inna puluwan
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    :confused: :confused: :confused:

    332534898_1176135423042192_5905010377416575020_n.jpg

    https://www.npp.lk/si/policies/economic

    page no - 25
    2nd paragraph

    @monson වගේ උන් මෙතන හැමිනීමෙන් වලකින ලෙස කාරුනිකව ඉල්ලමි
    දර වලට හොඳ කාලයක් යන හැඩයි
    කොල්ලනේ දැන්ම දර එකතු කරගනිල්ල
     
    • Haha
    Reactions: Identity and 2osama

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මම ඉන්න දූපත වර්ග කිලෝමීටර් 11යි.. Covid වලට පෙර ලංකාවේ අය 80ක්‌ විතර හිටියේ.. දැන් 16.02.2023 ...150වැඩි පිරිසක් ඉන්නවා වැඩි දෙනෙක් ගෙදර වියදමට විතරයි සල්ලී යවන්නේ... අපි හොරුන්ට ආතල් ගන්න සල්ලී එවන්නෑ.....ජයවේවා..... NPP
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,949
    72,050
    113
    මාලඹේ
    මුන් කොහොම හරි ප්‍රශ්නය ක් හොයා ගන්නවා හරියට මෙතැනත් එකම වෙලා තියෙනවා හැබැයි උන්ට එකට විසදුමක් දෙන්න බැහැ
    ප්‍රායෝගික නොවෙන වැඩවසම් ක්‍රමය වගේ ගෑස් එකෙක්න උයන එවුන් ගෑස් වලින් උයන්නත් දර වලින් උයන එවුන් සදාකාලික දර වලින්ම උයන්න ඕනේ කියන මතය තමා මුන්ගේ තියෙන්නේ
    නියම වැඩවසම් ක්‍රමය ❤️
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,322
    113
    JVP eke oya policies walata vote karana base ekak innawa 3% athule
    okath ekka NPP eken libbo tikak allagena thawa base eka wedi karagena yana gamanak tiyenne

    AR walin campaign karapu eka antime dara lip and bicycle level ekata rata wattapu eke matanam kisima paksheka policies gana loku wishwasayak naha
    kotinma kiwwoth salli tikak wisi karala minissu tikak dala supiri policy set ekak hadala dinala owa ekakwath nokara inna puluwan
    Prashne tiyenne minisunta sure ne NPP kiyanne JVPda nadda kiyala (mama kiyanne hardcore JVP un hangila inne NPP passe kiyala)

    JVP original policies awilla communist scene ekey tiyenne. Minissu owata kamathi ne. But munta wela tiyenne hariyata answer ekak deeganna be mokada koi answer ekenuth patta set ekak munwa daala yana nisa.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,511
    98,451
    113
    මෙහෙමයි ඉතින් උන් සුපිරි ප්‍රතිපත්ති ප්‍රකාශයක් හැදුවා කියලා උන්ට ඡන්දෙ දුන්නේ නෑ නේ කවුරුත් මෙච්චරකල්:lol: :lol:. අනික් මෙච්චර කල් ඕවගේ තිබ්බ දේවල් කවුරුත් කරේ නෑ නේ, ඔය කොල වල මොනවා තිබත් එන එකා ගේ profile එක බලන එක තමා හොදම දේ
    ඒ උනාට මේ පාර වෙනස්. අනික් උන් ක්‍රියාවෙන් පෙන්නල තියෙනව ප්‍රතිපත්ති ප්‍රකාශන වල තියෙන ඒව කරන්නෙ නෑ කියල ඒත් මුන් එහෙම කරල නෑනෙ. රිස්ක් එකක් තියෙනව ඉතින්
     
    • Like
    Reactions: kasun090354t

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Prashne tiyenne minisunta sure ne NPP kiyanne JVPda nadda kiyala (mama kiyanne hardcore JVP un hangila inne NPP passe kiyala)

    JVP original policies awilla communist scene ekey tiyenne. Minissu owata kamathi ne. But munta wela tiyenne hariyata answer ekak deeganna be mokada koi answer ekenuth patta set ekak munwa daala yana nisa.

    ehema baluwoth lankawe tiyenneth socialist policies
    ehema kiwwata kochchara adjust wela tiyanawada open economy ekka

    uba kiyapan minissu katada chande denna oni? uba denne katada?
    SJB or SLPP feat UNP?
     
    • Like
    Reactions: kasun_kbp

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,322
    113
    ehema baluwoth lankawe tiyenneth socialist policies
    ehema kiwwata kochchara adjust wela tiyanawada open economy ekka

    uba kiyapan minissu katada chande denna oni? uba denne katada?
    SJB or SLPP feat UNP?
    Ona parayekta deepan onawata wada pumbanne natuwa (keep then on a tight leash). But mama hitanne NPP unta coalition ekaka wada karanna chance ekak denna ona. Eka paara rata dena eka bayanakai.
     
    • Haha
    Reactions: kasun090354t

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Ona parayekta deepan onawata wada pumbanne natuwa (keep then on a tight leash). But mama hitanne NPP unta coalition ekaka wada karanna chance ekak denna ona. Eka paara rata dena eka bayanakai.

    ow ow onama kenekta onawata wada pumbanna oni naha
    eth NPP upset nam uba wena kata hari chande denna epeine
    nattam wediya pumbanne naha eth uba NPP denawada?

    uba katada denne ? minissu katada chande denna oni kiyapanko
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,949
    72,050
    113
    මාලඹේ
    ow ow onama kenekta onawata wada pumbanna oni naha
    eth NPP upset nam uba wena kata hari chande denna epeine
    nattam wediya pumbanne naha eth uba NPP denawada?

    uba katada denne ? minissu katada chande denna oni kiyapanko
    ඒක පක්ෂයකට දෙන්න ඕනේ කියලා නැහැ තමන් කැමති පක්ෂේ හොදම අපේක්ෂකයෙක් ට ඡන්දෙ දෙන්න
     
    • Haha
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඒක පක්ෂයකට දෙන්න ඕනේ කියලා නැහැ තමන් කැමති පක්ෂේ හොදම අපේක්ෂකයෙක් ට ඡන්දෙ දෙන්න
    skeleton-meme.gif

    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    1677045068480.png

    ඔය කියන්නෙ මේක නිසා නේද ? ඔතන 36% එතකොට ගෑස්වලින් හා විදුලිය වැඩි කරලා දෙන්න වෙන එකනෙ .
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    ඔය කෑල්ල විතරක් 2019 දැක්ක නම් විහිළුවක් වගේ පේන්න තිබුනා. හැබැයි ඉතින් ස' ඉන්න දවස් වල කරන්ට් එකයි ගෑසුයි දෙකම නැති කරද්දී දර වලින් උයන කෑම වල රස ගැන බයියෝ ලියපු රචනා දැක්කම හැමදාම දරෙන් උයන්න තිබ්බ නම් හොඳයි නේද කියලත් හිතුනා. සමහර රචනා තිබුනා කුරුදු පොලු වලින් බත් උයද්දී හෙන authentic රසක් එනවා. ගෑස් වලින් පරිසරයට මුදාහැරෙන විස වායු ගැන රචනා වගේ... ඒවා නිසා ඇස් පෑදුනා හැමෝගෙම. සමහර අය ගෑස් 2050 ඉවර වෙනවා දර වලට කලින්ම හැරුන එක හොඳයි කියපු බයියොත් ඉඳියා. :love:
     
    • Like
    Reactions: sakuntha1996

    Similar threads