NSB එකට....

sadhew

Junior member
  • Aug 29, 2010
    175
    31
    18


    NSB එකට ලඟදි අලුතින් කට්ටිය ගන්නවලුද ? :) එහෙම නැත්නම් අරන් ඉවරද? :sorry: ඉන්ටව් තිබුනලුද ? :confused: දන්නේ නැති උන් බම්ප් එකක්වත් දාහල්ලා.
    ;)
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මොකටද බන් මෙලෝ රහක් නෑති ගුබ්බෑයම් වල රස්සා කරන්නේ.. දියුනු වෙන්න ඉගෙන ගන්න පුලුවන් වෑදගත් රස්සාවක් හොයාගනින්.