Random කතා - Job කරන උන්ට කෙටි උපදෙස් ටිකක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,491
    75,243
    113
    හෑලි ලියන්න කම්මැලි, ඒ නිසා කෙටියෙන් කියන්නම්

    ජොබේ disagreement ප්‍රශ්න personal ගන්න එපා. සරලව ඒවා උඩ මිනිස්සු එක්ක තරහ වෙන්න එපා.

    රැල්ලට එක එක උන් එක්ක තරහ වෙන්නත් එපා, උදා: අරූ මගේ යාලුවා ඒ නිසා උගේ තරහකාරයා මගේත් තරහාකාරයා තියරි දාන්න යන්න එපා

    හැම එකත් එක්කම හොඳින් ඉන්න බලපන් මොකද ලෝකේ පොඩි, එක තැනක competitor කෙනෙක් පස්සෙ කාලේක උඹේ ally කෙනෙක් වෙන්න පුලුවන්. එතකොට ඉතින් කලිසමක් ඇඳන් උන්ගෙ මුනවල් බලන්න බැරි වෙනවා.

    පරන කතාවක් තියෙනව, කුකුල් ගූත් බෙහෙතකට ඕන වෙනවා කියලා, ඒ නිසා ලොකු/පොඩි බලන්නෙ නැතුව මිනිස්සුන්ට හොඳට සලකපන්

    මම මේ හැම වැරැද්දක්ම කරලා ඒකට pay/regret කරලා තියෙනවා :yes::yes:. ඒ නිසා උඹලත් ඕවා අත්දැකීමෙන් ඉගෙන ගන්නෙ නැතුව මේක කියලවා ඉගෙන ගනින් (උඹලගෙ කැමැත්තක්) ;) ;)

    ජය වේවා :yes::yes:
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    තමන්ට අයිති ටික විතරක් කළා, කාටවත් පුප නොදී හිටියා, බලෙන් උදව් කරන්න යන්නේ නෑ,උදව් ඉල්ලන එකාට උපරිමය උදව් දුන්නා, කල්ලි ගැහෙන්න ගියේ නෑ, job එක සහ persional life එක හැම වෙලේම වෙන වෙනම වෙන් කර ගත්තා,

    ඔය දේවල් තමා මගේ mentorතුමා මට කියලා දුන්නේ, පොර පිලිපීන් ජාතිකයෙක්.

    මම උඩින් කිව්ව දේවල් කරලා survive වෙන්න දූපතේ නම් හරි අමාරු වෙයි. මොකද work ethics කියන දේවල් හරි අඩුයි. අමුතුම work culture එකක් හැදිලා තියෙන්නේ දූපතේ office වල උන් දන්නවා ඇති මට වැඩිය හොඳට
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,776
    23,449
    113
    Saralawama uba kiyanne ona ekekta puka unat deepan. Kiyana kiyana function ekata gihilla balla wage idapan. Asadaranayak dakkot dakke na wage idapan. Hodama napunsakaya sammane thun parak dinuwa wage idapan. Ehemane?
     
    • Haha
    Reactions: bladeable

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,491
    75,243
    113
    Saralawama uba kiyanne ona ekekta puka unat deepan. Kiyana kiyana function ekata gihilla balla wage idapan. Asadaranayak dakkot dakke na wage idapan. Hodama napunsakaya sammane thun parak dinuwa wage idapan. Ehemane?
    ලියල තියෙන එක ආයි කියවපන්, සමහර විට දේශපාලන කන්නාඩිය අයින් කරලා කියෙව්වොත් උඹේ මෝලේට යයි මම කියන එක ;) ;)
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    තාරක වගේ ලොක්කට චොකලට් දෙන්න එපා ඔපිස්එකේ ගේ කියල නෝන්ඩි වෙනව

    තාරක කරා වගේ ලොක්කට ගෑනිව දුන්නම ප්රමෝෂන් ගන්න පුලුවන්, වර්ක් ස්ට්රෙස් කියල දෙයක් නෑ නිකන් කාලෙ කෑවත් පඩි හම්බවෙනව
     
    • Haha
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,491
    75,243
    113
    තමන්ට අයිති ටික විතරක් කළා, කාටවත් පුප නොදී හිටියා, බලෙන් උදව් කරන්න යන්නේ නෑ,උදව් ඉල්ලන එකාට උපරිමය උදව් දුන්නා, කල්ලි ගැහෙන්න ගියේ නෑ, job එක සහ persional life එක හැම වෙලේම වෙන වෙනම වෙන් කර ගත්තා,

    ඔය දේවල් තමා මගේ mentorතුමා මට කියලා දුන්නේ, පොර පිලිපීන් ජාතිකයෙක්.

    දූපතේ නම් හරි අමාරුයි මම උඩින් කිව්වා දේවල් නොකර survive වෙන්න. මොකද work ethics කියන දේවල් හරි අඩුයි. අමුතුම work culture එකක් හැදිලා තියෙන්නේ දූපතේ office වල උන් දන්නවා ඇති මට වැඩිය හොඳට
    මම මේ කියන්නෙ ලංකාවත් එක්ක, ලංකාවෙ කල්චර් එක හැටියට උඹට personal/professional life වෙන් කරන්න බෑ, ඒත් පිටරට පුලුවන්. එහෙම උනාම උඹ උඩින් කියපු ටික කරන්න පුලුවන්.

    ලංකාවෙ ඒක අමාරුයි. ඒ නිසා තමා මම කියපු ටික වැදගත් වෙන්නෙ.
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මම මේ කියන්නෙ ලංකාවත් එක්ක, ලංකාවෙ කල්චර් එක හැටියට උඹට personal/professional life වෙන් කරන්න බෑ, ඒත් පිටරට පුලුවන්. එහෙම උනාම උඹ උඩින් කියපු ටික කරන්න පුලුවන්.

    ලංකාවෙ ඒක අමාරුයි. ඒ නිසා තමා මම කියපු ටික වැදගත් වෙන්නෙ.
    "කරලා survive වෙන්න" විදියට edit වෙන්න ඕනි මම දාපු එක (හැදුවා)

    ඔව් දූපතේ work cultuer එක ගැන මම හොඳට අහලා තියනව, සමහර ඔෆිස් තියනවලු පට්ටම toxic work staff උන් ඉන්න ඒ කියන්නේ ඔෆිස් ඇතුලේ පිල් බෙදිලා මරාගන්න සීන් හිටන් යනවලු,

    සිහළු කියන්නේ අරුම පුදුම ජාතියක් එහෙම බැලුවම 😐 ඔලුව එක විදියට තියාගෙන focus කරලා වැඩක් කරන්න දූපතේ පුළුවන් කියලා කියන්නේ ඒක වෙනම level එකක talent එකක් 😉
     
    • Like
    Reactions: KrishanL89

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    සමහර ආයතන වල උස පුටුවල ඉන්නවා අධයාපනයක් නැතුව *ක දීලා උඩට ආපු පිරිමි හෝ ගෑනු.. (මම මේ කියන්නේ මහන්සිවෙලා වැඩ කරලා පස්සේ හොදට ඉගෙන ගෙන ගේමක් ගහපු අය නෙමේ.)

    එහෙම උන් විතරක් ඉන්නවා නම් පුලුවන් තරම් ඉක්මනටම වෙන එහෙම අය අඩු තැනකට පලයන්... :yes:

    Forrest Gump Running GIF
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    සමහර ආයතන වල උස පුටුවල ඉන්නවා අධයාපනයක් නැතුව *ක දීලා උඩට ආපු පිරිමි හෝ ගෑනු.. (මම මේ කියන්නේ මහන්සිවෙලා වැඩ කරලා පස්සේ හොදට ඉගෙන ගෙන ගේමක් ගහපු අය නෙමේ.)

    එහෙම උන් විතරක් ඉන්නවා නම් පුලුවන් තරම් ඉක්මනටම වෙන එහෙම අය අඩු තැනකට පලයන්... :yes:

    Forrest Gump Running GIF
    ඔය තාරක ආවෙ ගෑනිව දීල
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    මම හිතුවා හරි. තාරකF account එකෙන් දෙන්නෙක් ලොග් වෙනවා. එකෙක් ලෝකෙ හොදට තේරුම් ගත්තු උගත් වැදගත් මහත්මයෙක්. අනිත් එකා මුඩුක්කු පොන්ස් කෙනෙක්. :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    මම හිතුවා හරි. තාරකF account එකෙන් දෙන්නෙක් ලොග් වෙනවා. එකෙක් ලෝකෙ හොදට තේරුම් ගත්තු උගත් වැදගත් මහත්මයෙක්. අනිත් එකා මුඩුක්කු පොන්ස් කෙනෙක්. :yes:

    කැම්පේන් අකවුන්ට් පොදුවෙ පූල් එකක් තියෙනව වෙන්න බැරිද?

    වැඩට ආවම ඒ වෙලාවෙ ෆ්‍රී තියෙන එකෙන් ලොග් වෙනවා. 🤭
     
    • Haha
    Reactions: KrishanL89

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,122
    1
    15,940
    113
    CC එකට 3000k ගෙවන්න thread දාගෙන අඩන උන්ගෙන් උපදෙස් ගන්න මෙහෙ උන්ට track වෙන්න ඕනේ....
    😂😂😂
     
    • Haha
    Reactions: shenat