NSB 7% Housing Loan එක තාම දෙනවද ?

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    NSB 7% Housing Loan එක තාම දෙනවද ?

    NSB 7% Housing Loan එක තාම දෙනවද ?. ගත්ත කවුරුහරි ඉන්නවද? පුලුවන්නම් විස්තර ටික කියන්න. :( :rolleyes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇහුවම බැංකුවෙන් කිව්වා අලුත පත් කරපු ආන්ඩුවෙන් නවත්තලා කියලා..
    මේ ලෝන් එක විතරක් නෙමෙයි අනිත් ලෝන්, පීඕඩී, ටීඕඩී ඔක්කොම නවත්තලා,
    වෙනදට ඕඩී බ්‍රාන්ච් එකෙන් දෙනවා, දැන් රීජනල් මැනේජර්ට දාන්න ඕන ලක්ෂ 10ක් ඇපෲ කරගන්නත්
     
    • Like
    Reactions: Chootyputha2014

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ඇහුවම බැංකුවෙන් කිව්වා අලුත පත් කරපු ආන්ඩුවෙන් නවත්තලා කියලා..
    මේ ලෝන් එක විතරක් නෙමෙයි අනිත් ලෝන්, පීඕඩී, ටීඕඩී ඔක්කොම නවත්තලා,
    වෙනදට ඕඩී බ්‍රාන්ච් එකෙන් දෙනවා, දැන් රීජනල් මැනේජර්ට දාන්න ඕන ලක්ෂ 10ක් ඇපෲ කරගන්නත්

    Thanks Machan :(