nsb banking assistant salary help

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මන් මේ සීන් එක දන්නේ නෑ යාලුවෙක් කිව්වේ
උත බැංකුවක ඉන්න එකෙක් නෙමේ
උටත් ඇහිච්ච කතාවක්

traninig කාලයක් ඉන්නවනේ
ඒ කාලේ පඩියක් ගෙවනවානේ
පරමනන්ට් වුණාම
පරමනන්ට් කරාම එන පඩියකුත් තියෙනවනේ
ඒ පඩිය අර ට්‍රෛන්නිග් කාලේ දුන්නු පඩියෙන් අඩු කරලා ඒ ට්‍රේනින්ග් හිටපු මාස ගානට කල්කුලේට් කරලා අතට දෙනවලු

අලෝන්ගයි ගෙන් තමා ඔකේ ඇත්ත නැත්ත දැනගන්න වෙන්නේ
 
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    pudumai machan bank workersla meke naa kiwwama. godak inne soft engineers lanee :P
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මන් මේ සීන් එක දන්නේ නෑ යාලුවෙක් කිව්වේ
    උත බැංකුවක ඉන්න එකෙක් නෙමේ
    උටත් ඇහිච්ච කතාවක්

    traninig කාලයක් ඉන්නවනේ
    ඒ කාලේ පඩියක් ගෙවනවානේ
    පරමනන්ට් වුණාම
    පරමනන්ට් කරාම එන පඩියකුත් තියෙනවනේ
    ඒ පඩිය අර ට්‍රෛන්නිග් කාලේ දුන්නු පඩියෙන් අඩු කරලා ඒ ට්‍රේනින්ග් හිටපු මාස ගානට කල්කුලේට් කරලා අතට දෙනවලු

    අලෝන්ගයි ගෙන් තමා ඔකේ ඇත්ත නැත්ත දැනගන්න වෙන්නේ

    මොකක්ද බන් මෙ සීන් එක ?
    පැහැදිලි නැහැ නෙ?
    මෙ වැඩෙ වාසිද අවාසිද ?
    බැංකු ජොබ් නම් ගොඩාක් එවුන්ට එපා වෙලා තියෙන්නෙ .
    ඔය ලක්ෂ 50 ක හවුසින් ලොන් එහෙම දෙන්නෙ අවුරුදු කීයකින් ගෙවන්නද බන් ?
    ඒ ලක්ශ 50 අපිට අරගෙන වෙන ෆයිනැන්ස් කම්පැණියක දාලා පොළිය ගත්තොත් අවාසිද ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කඩ්ඩ බැරි එකා;21770126 said:
    pudumai machan bank workersla meke naa kiwwama. godak inne soft engineers lanee :P

    ඉන්න අය මචන් වැඩිපුර එවෙන්නේ නැති මෙම්බෙර්සලා වෙන්න ඕනේ
    එහෙම හිටියත් බැංකුවේ තියෙන දේවල් එහෙම පබ්ලික් දාන්නේ නැති දේවලුත් තියෙනවනේ

    මොකක්ද බන් මෙ සීන් එක ?
    පැහැදිලි නැහැ නෙ?
    මෙ වැඩෙ වාසිද අවාසිද ?
    බැංකු ජොබ් නම් ගොඩාක් එවුන්ට එපා වෙලා තියෙන්නෙ .
    ඔය ලක්ෂ 50 ක හවුසින් ලොන් එහෙම දෙන්නෙ අවුරුදු කීයකින් ගෙවන්නද බන් ?
    ඒ ලක්ශ 50 අපිට අරගෙන වෙන ෆයිනැන්ස් කම්පැණියක දාලා පොළිය ගත්තොත් අවාසිද ?

    උබට සීන් එක තෙරුන් නැද්ද

    මන් නම්බර වලින් පැහැදිලි කරන්නම්

    උඹ ට්‍රේනින්ග් විදියට බැංකුවට සෙට් වෙනවා

    මාසේ පඩිය ට්‍රේනින් කාලේ 15000
    අවුරුදු 1 ඉන්නව ට්‍රේනින්ග් කාලේ අවුරුදු 1= මාස 12
    උඹව පර්මන්නට් කරන්ව්වා
    දන් උබට 56000 පඩියක් මාසෙට හම්බෙනවා කියමු
    පර්මනන්ට් කරපු ගමන්
    අර 56000 -12000 අඩු කරලා ඒ එන ගාන ට්‍රේනින්ග් කාලේ හිටපු මාස ගානෙන් වැඩි කරන්ව්වා 44000 * 12 = 528,000 ගාන අතට දෙනවා එකපාර

    ඔහොම කථාවක් මන් ඇහුවේ බන්
    ඇත්ත නැත්ත දන්නේ නෑ

    එහෙම දෙනවනම් කොහෙද බන් පාඩු
    ek නිකම් හරියට අර ට්‍රේනින් කාලේ ත් ෆුල් පඩියට වැඩ කරලා වගේනේ

    ලීසින්ග් කම්පැනි නම් දන්නේ නෑ මචන්
    එත් බැංකු වල නම් උන්ගේ බැංකුවේ තමා ඔක්කොම ගනුදෙනු කරගෙන යන්න ඕනේ ඒ බැංකුවේ employees ලා වෙන බැංකු එක්ක ගනුදෙනු කරන්න බෑ

    ඕකත් "ලු" කියන කුලකයට ගනින් බන්
    මේවා 100% ඇත්ත ද කියන්න මට source නැහැ :(:(

    බැංකු වල වැඩ කරන අයට නම් loan ගන්න පුළුවන් අපට වඩා අඩු පොලියට සහ වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්

    බැංකු නැතිව ගවර්න්මන්ට් ජොබ් කරන අයට මෙහෙම loan එකක් දෙනවා housing loan එකක් වගේ
    එකේ පොලිය ගොඩක් අඩුයි
    ඒක අරන් බැංකුවක දාන්න හෝ වෙන වැඩක් කරන්නනම් පුළුවන්

    අපේ තාත්තාගේ කාලේ නම් පොලිය 2%
    2002 වගේදී :nerd::nerd:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~

    ඉන්න අය මචන් වැඩිපුර එවෙන්නේ නැති මෙම්බෙර්සලා වෙන්න ඕනේ
    එහෙම හිටියත් බැංකුවේ තියෙන දේවල් එහෙම පබ්ලික් දාන්නේ නැති දේවලුත් තියෙනවනේ

    උබට සීන් එක තෙරුන් නැද්ද

    මන් නම්බර වලින් පැහැදිලි කරන්නම්

    උඹ ට්‍රේනින්ග් විදියට බැංකුවට සෙට් වෙනවා

    මාසේ පඩිය ට්‍රේනින් කාලේ 15000
    අවුරුදු 1 ඉන්නව ට්‍රේනින්ග් කාලේ අවුරුදු 1= මාස 12
    උඹව පර්මන්නට් කරන්ව්වා
    දන් උබට 56000 පඩියක් මාසෙට හම්බෙනවා කියමු
    පර්මනන්ට් කරපු ගමන්
    අර 56000 -12000 අඩු කරලා ඒ එන ගාන ට්‍රේනින්ග් කාලේ හිටපු මාස ගානෙන් වැඩි කරන්ව්වා 44000 * 12 = 528,000 ගාන අතට දෙනවා එකපාර

    ඔහොම කථාවක් මන් ඇහුවේ බන්
    ඇත්ත නැත්ත දන්නේ නෑ

    එහෙම දෙනවනම් කොහෙද බන් පාඩු
    ek නිකම් හරියට අර ට්‍රේනින් කාලේ ත් ෆුල් පඩියට වැඩ කරලා වගේනේ

    ලීසින්ග් කම්පැනි නම් දන්නේ නෑ මචන්
    එත් බැංකු වල නම් උන්ගේ බැංකුවේ තමා ඔක්කොම ගනුදෙනු කරගෙන යන්න ඕනේ ඒ බැංකුවේ employees ලා වෙන බැංකු එක්ක ගනුදෙනු කරන්න බෑ

    ඕකත් "ලු" කියන කුලකයට ගනින් බන්
    මේවා 100% ඇත්ත ද කියන්න මට source නැහැ :(:(

    බැංකු වල වැඩ කරන අයට නම් loan ගන්න පුළුවන් අපට වඩා අඩු පොලියට සහ වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්

    බැංකු නැතිව ගවර්න්මන්ට් ජොබ් කරන අයට මෙහෙම loan එකක් දෙනවා housing loan එකක් වගේ
    එකේ පොලිය ගොඩක් අඩුයි
    ඒක අරන් බැංකුවක දාන්න හෝ වෙන වැඩක් කරන්නනම් පුළුවන්

    අපේ තාත්තාගේ කාලේ නම් පොලිය 2%
    2002 වගේදී :nerd::nerd:
    Bota pissuda yako..:angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Bota pissuda yako..:angry:
    :sorry::sorry:
    කවුද බන් දන්නේ
    එක එකා අපිටත් ලනු දෙනවා
    අපි දන්නෙත් නෑ කාපු ලනුව පුකෙන් එළියට එනකම්ම
    කෝකටත් හෝදිසි කරලා බලහන් ඉතින්
    උඹ බෑන්කුවකද වැඩ කරන්නේ
     
    May 30, 2017
    108
    13
    0
    කඩ්ඩ බැරි එකා;21769398 said:
    machanla nsb banking assistant salary kohomada after got permenent?

    machanla mama danna nangi kenekta.

    danna kenek wistharayak denna.

    padiyata amatharawa labena warapprasada monawada?

    thx :P

    පදියනම් 38000 වගේ තමා. පඩියට අමතරව ලැබෙන වරප්‍රසාද ඉතින් වැඩට ගියාට පස්සෙ බැංකුවෙන්ම හොඳ කොල්ලෙකුත් හොයා ගනි. සහමරවිට ලික් වෙන්නත් ඉඩ තියෙනවා.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    පදියනම් 38000 වගේ තමා. පඩියට අමතරව ලැබෙන වරප්‍රසාද ඉතින් වැඩට ගියාට පස්සෙ බැංකුවෙන්ම හොඳ කොල්ලෙකුත් හොයා ගනි. සහමරවිට ලික් වෙන්නත් ඉඩ තියෙනවා.

    මීට වඩා නම් අනිවා ගොඩක් වැඩි බන්. ගොඩක් උන් කියන්නේ 56ක් කියල. හරියටම දැනගන්න තමයි කිරියෙ මේක ඇහුවෙ මචං. කිරියෙ එක එක ක්ෂේත්‍රවල වැඩ කරන අය ඉන්නවනේ. :P