NSB online banking ප්‍රශ්ණයක් උදව්වක් ඕනේ

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    මුන් අකවුන්ට් නම්බර් මාරු කරලා නේද? පරණ අකවුන්ට් එකට සල්ලි දැම්මම දවසක් වගේ පෙන්නවන්, ඊට පස්සේ අලුත් එකට යනවා.. 3000න පටන් ගන්න එකවුන්ට් නම්බර් සෙට් එකක් තියෙන්නේ දැන්
     
    • Wow
    Reactions: msan

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    මුන් අකවුන්ට් නම්බර් මාරු කරලා නේද? පරණ අකවුන්ට් එකට සල්ලි දැම්මම දවසක් වගේ පෙන්නවන්, ඊට පස්සේ අලුත් එකට යනවා.. 3000න පටන් ගන්න එකවුන්ට් නම්බර් සෙට් එකක් තියෙන්නේ දැන්
    ow card aken pay kalama ahema account ekakin kepina kiyala msg ekak enawa
     
    • Like
    Reactions: snm1990