NSB online banking ප්‍රශ්ණයක් උදව්වක් ඕනේ

vito

Well-known member
  • May 5, 2008
    10,946
    1
    12,270
    113
    අදාළ නෑ නේ
    අලුත් පරණ කියලා දෙකක් තියනවාද?
    ow machan issara internet banking (parana site & system) eka kisi awulak nathuwa wada kala
    aluth eke categories tike hena awul.
    adu gaane payment karanna ona categories monawada kiyala instructions wath thiyenna ona new system ekakata yanakota
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    Oken vada karanna epa
    Ada ude man uncle kenek damma salli nathivela
     
    • Like
    Reactions: scorpion MW

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ade siraawata? mala uttaine ban
    maath credit card bill ehema gewwa meken. mala magulak wenne 😅
    gihilla wath gewanawa telephone bill eka ehenan. nodakin munge bambu system eka
    +94 112 372 162
    අන්කල් කෙනෙක් සල්ලි දාල එකයි. වැටිල තියෙන්නේ මුන් මහින්ද හොරා කාපූව වහනවද කොහෙද බොරුවට
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    ow machan issara internet banking (parana site & system) eka kisi awulak nathuwa wada kala
    aluth eke categories tike hena awul.
    adu gaane payment karanna ona categories monawada kiyala instructions wath thiyenna ona new system ekakata yanakota
    parana eken aluth ekata kohomada log wenne aye register wenna oneda nic eka dunnama alread exits kiyala enawa
     
    • Haha
    Reactions: elajani

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo

    Ow ban.aluth ekata log wenna ba

    මචන් update එකෙන් පස්සේ NSB online banking old platform එක දැන් වැඩ කරන්නේ නෑ. ඒ වෙනුවට app එක දාගත්තා. ඒකෙ account no එක add කරන්න බෑ.
    ඊළඟට උන්ගේ site එකේ digital banking කියන එකට register වෙන්න ගියාම ඒකට account no එක add කරන්නත් බෑ.
    ගිය සිකුරාදායින් පස්සේ මේ වෙනකන් කිසිම online transaction එකක් කරගන්න විදියක් නෑ. උන්ගේ hotline හැමතිස්සෙම busy.
    NSB online banking පාවිච්චි කරපු හැමෝටම මේ අවුල උනාද?
    Matath oya problems tikamai machan
    ------ Post added on Sep 26, 2024 at 7:48 PM
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,946
    1
    12,270
    113
    අදාළ නෑ නේ
    parana eken aluth ekata kohomada log wenne aye register wenna oneda nic eka dunnama alread exits kiyala enawa
    aluth eke register wenna puluwan mata mathaka widiyata
    parana eka discontinue karanawa kiyala msg ekak hari notice ekak hari daala aluth portal eke link ekak thibba wage mathakai
     
    xcalifer

    Active member
  • Sep 3, 2011
    258
    108
    43
    parana eka discontinue. aluth eken account ekak hada ganna internet banking. app eke account add karanna denne naththam branch ekata call ekak denna. ada nm SMS alert nm awa
     
    • Like
    Reactions: kepu

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    Dear Valued Customer,

    We recently implemented a new core banking system to improve your banking experience. While most customers are now accessing their services smoothly, we understand some may still be encountering difficulties.

    At National Savings Bank (NSB), serving our over 10 million customers is a top priority. We are actively resolving any reported issues.

    We've identified that common problems might be related to outdated or inaccurate account information, such as phone numbers.

    To help us resolve your issue quickly, please take a moment to:

    • Clearly describe the problem you're facing.

    • Update your personal information, including phone number and address, if needed

    You can do this by:

    • Send an email to [email protected] or [email protected] with your name, phone number, address, ID number, and account number.

    Security Reminder: Please never share your personal details such as passwords and login information, publicly or via email
    By working together, we can efficiently address your concerns. We appreciate your patience and understanding.

    Sincerely

    National Savings Bank
     
    their email support is a joke. I sent an email around three days ago and not even an acknowledgement reply from them :rolleyes:
     
    • Like
    Reactions: 9dimuthu

    Pala Hu

    their email support is a joke. I sent an email around three days ago and not even an acknowledgement reply from them :rolleyes:
    +94 112 372 162
    ------ Post added on Sep 27, 2024 at 12:57 AM
     
    • Like
    Reactions: vito

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    ගියසතියේ 19 වෙනිදා හවස 6.30 විතර NSB ATM එකට ගියා සල්ලි ගන්න. එදා ATM එක වැඩ කලේ නෑ. එතන හිටපු සිකුර්ටි කිවුවා වෙන බැංකුවක ATM එකකින් try කරන්න කියලා. මම මම BOC, Sampath bank, Peple Bank වල ATM වලින් රුපියල් 2000 ගන්න 4 පාරක් Try කලා. ගන්න බැරිවුනා. මරුවැඩේ තමයි ගෙදර ගිහිල්ලා NSB APP එක Open කරලා Account balance එක බලද්දී 2000 ගානේ 4 සෑරයක්, රුපියල් 8000.00 Account අමතර ATM Free එක්ක අඩුවෙලා. කිසිම SMS එකක්වත් ආවේ නෑ. මම අනිත් පහුවදා උදෙන්ම බැංකුවට ගියා. එකේ ඇතුලේ යුද්දේ වගේ. මාර සෙනගක් හිටියේ. මට වුන වැඩේ ගොඩාක් දෙනෙකුට වෙලා තිබුනා. miss කෙනෙක් ඇවිත් මගේ විස්තර ඇරගත්තා. සල්ලි දවසක් ඇතුලත එවනවා කිවුවා. ඊයෙත් බැංකුවට ගිහිං කිවුවා. අද 27 තවම ආවේ නෑ. :confused2:
     
    Machan nsb pay app ekada?
     
    +94 112 372 162 hukan huth kiyala deepan