Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මොකක්ද මචන් දැන ගන්ඩ ඕනි, මම යන බස් එකේ යනවා එකෙක්.අහලා කියනම් ඕනිනම්.උන්ගෙ සැලරි එහෙම කොහොමද බන්. මුන්ගෙ software engineer කියලා එහෙම position එකක් නෑලු . තව එකක්,මම දන්න වෙන එකෙක් මේ ලඟදි ගියා.ඌත් මාසයක් වගේ ජොබ්ට ගිහින්.හැබැයි it security side එකේ

    Poddk ahala kiyanna ICT technician post ekata kattiya gaththda kiyala?? mn interview gihin masayak wage wenwa. :(
     
    Last edited: