NSB Master Card වලින් Online Pay කරන්න පුළුවන් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38

    NSB Master Debit Card වලින් Online Pay කරන්න පුළුවන් ද ?

    ඒවාගෙන් පුළුවන් කියලා තිඩ් එකක් දැක්කා http://www.elakiri.com/forum/showthread.php?t=1845947

    තව මේකේ Elakiri Member කෙනකුත් කිව්වා එයා එහෙම Pay කරනවා කියලා මම ගිය සතියේ දවසක NSB Cutermer Care එකෙන් ඇහුවා එතකොට කිව්වා ඒ පැසලටි එක දීලා නෑ කියලා බිල් වගේ ඒවා විතරයි ගෙව්වා ගෙවන්න පුළුවන්. මේ කතාව ඇත්තද ?
     
    Last edited:
    • Like
    Reactions: samsri

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    උබ ඔය කියන්නේ අර උන්ගේ අලුත් කාර්ඩ් එක ගැනද ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    උබ ඔය කියන්නේ අර උන්ගේ අලුත් කාර්ඩ් එක ගැනද ?

    අළුත් පරණ සීන් එකක් නම් දන්නේ නෑ මචෝ මගේ පරණ Account එකක් නම් තියෙනවා කාඩ් අරගෙන නැති මම Custermer Care එකෙන් Call කරලා ඇහුවාම උන් කිව්වා Online Pay කරන්න බෑ කියලා (මන් Ebay වගේ Online Shoping සයිට් වලට ගෙවන්න පුලුවන් ද කියලා කෙලින්ම ඇහුවේ )
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අළුත් පරණ සීන් එකක් නම් දන්නේ නෑ මචෝ මගේ පරණ Account එකක් නම් තියෙනවා කාඩ් අරගෙන නැති මම Custermer Care එකෙන් Call කරලා ඇහුවාම උන් කිව්වා Online Pay කරන්න බෑ කියලා (මන් Ebay වගේ Online Shoping සයිට් වලට ගෙවන්න පුලුවන් ද කියලා කෙලින්ම ඇහුවේ )

    ඊයේ මට NSB එකෙක් කිව්වා උන්ගේ අලුත් කාර්ඩ් එකෙන් ඔන්ලියින් පේමන්ට් කරන්න පුළුවන් කියලා බන්

    මොකක්ද දන්නේ නෑ කාර්ඩ් එක නම්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ඊයේ මට NSB එකෙක් කිව්වා උන්ගේ අලුත් කාර්ඩ් එකෙන් ඔන්ලියින් පේමන්ට් කරන්න පුළුවන් කියලා බන්

    මොකක්ද දන්නේ නෑ කාර්ඩ් එක නම්

    බැංකුවෙන් ද බන් කිව්වේ Custermer Care එකෙන් මට කිව්වා බෑ කියලා.

    BOC ඔය වගේ, බැංකුවෙ අය Online Pay කරන්න පුළුවන් කියන නිසා මම කාඩ් එක ගත්තා Online Pay කරන්න එත් බෑ Custermer Care එකෙන් ඇහුවාම ඒ පසලටි එක දීලා නෑ කියනවා. අයෙත් Bank ගියාම එතනින් කියනවා පුළුවන් කියලා එත් තාම බෑ :(
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    බැංකුවෙන් ද බන් කිව්වේ Custermer Care එකෙන් මට කිව්වා බෑ කියලා.

    BOC ඔය වගේ, බැංකුවෙ අය Online Pay කරන්න පුළුවන් කියන නිසා මම කාඩ් එක ගත්තා Online Pay කරන්න එත් බෑ Custermer Care එකෙන් ඇහුවාම ඒ පසලටි එක දීලා නෑ කියනවා. අයෙත් Bank ගියාම එතනින් කියනවා පුළුවන් කියලා එත් තාම බෑ :(

    කොමර්ෂල් එකක් ගනින් බන් ඔන්ලයින් පේමන්ට් වලට ගින්දර වගේ මට නම්
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    බැංකුවෙන් ද බන් කිව්වේ Custermer Care එකෙන් මට කිව්වා බෑ කියලා.

    BOC ඔය වගේ, බැංකුවෙ අය Online Pay කරන්න පුළුවන් කියන නිසා මම කාඩ් එක ගත්තා Online Pay කරන්න එත් බෑ Custermer Care එකෙන් ඇහුවාම ඒ පසලටි එක දීලා නෑ කියනවා. අයෙත් Bank ගියාම එතනින් කියනවා පුළුවන් කියලා එත් තාම බෑ :(

    mama dnna widihata nam NSB thama online be mcn.. oya bank eka athule inna aye oya gana dnne ne hugak wita.. HNB or Com bank Card ekka ganna
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    mama dnna widihata nam NSB thama online be mcn.. oya bank eka athule inna aye oya gana dnne ne hugak wita.. HNB or Com bank Card ekka ganna

    ela macan hnb ek account open karala card ekka denna 2200 one kivva un e salli use karanna baha naada apita ? use karanavanm thawa vanama ganak danna one naada ?
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    ela macan hnb ek account open karala card ekka denna 2200 one kivva un e salli use karanna baha naada apita ? use karanavanm thawa vanama ganak danna one naada ?

    use karanna puluwan mcn.. bt 25kda koheda kapanwa minimum balance eka 2000k wath maintain karanna one bn.. 300k dn card ekata kapanwa mcn..
     
    • Like
    Reactions: Nadun26

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif