Namecheap Payment කරන්න බැරි අවුල

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    මන් ගෙව්වේ ෆ්රිමි කාර්ඩ් එකෙන් මතක විදියට. කෙස් එකක් නැත්තන් ෆ්රිමි එකක් හදාගන්න.
     
    • Like
    Reactions: SLKolla2020

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    මේකේ දවසකට thread 200 කට වඩා වැටෙනවා එක එක ජාතියේ . මේ වගේ අයගෙම thread උබට පේන්නෙත් ඇයි කියලා හිතපන් .
    තිත්තයි දැකලා. වෙන දෙසීයක් සාමාන්‍ය උනා කියලා අසාමාන්‍ය එකාගේ අසාමාන්‍යතාවය නැති වෙන්නේ නෑ. හරියට මුස්ලිම් මිනිස්සු වගේ. පහක් හයක් පුපුරවාගත්තාම කතා කරන්නේ ඒ් ගැනනෙ.
    කාවහරි බුලි කරල විනෝදයක් ලබන මිනිස්සු මචන්.
    නෑ. අප්පිරියයි මුන් දෙන්නව. මට කරන්න දෙයක් නෑ ඒ්ක. මම මේක කිව්වා කියලා දැන් උඹට මා ඒක්ක තරහක් ආවා වගේ තමයි.
    උබ හිතුවා ද මම namecheap එකෙන් Reseller අරන් විකුනනවා කියලා Service Exp වෙන්න. මගේ Domain තියෙනවා උන්ගෙන් ගත්ත ඒවා Renew කරන්නේ.

    ඔව් මම නොන්ජල් අපි නොන්ජල් එවුන්ගේ ඒවා බලන්න බැරි එවුන්ට තමා Elakiri එකේ Ignore කියලා බටන් එකක් තියෙන්නේ මගේ පොස්ට් වදයක් නම් අඩන්නේ නැතුව Ignore කරලා 🙏 පාඩුවේ හිටපන්

    ලොල්. ඔව් ඔව්.. මම ඒහෙම හිතුවා. අඳෝනා සාගරේ.
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    මන් ගෙව්වේ ෆ්රිමි කාර්ඩ් එකෙන් මතක විදියට. කෙස් එකක් නැත්තන් ෆ්රිමි එකක් හදාගන්න.
    anna ekai, frimi, genie wage topup cards tikak use karannama oni bn meke dan survive wenna. bank walin kelina pissu walata apita bank epa wenawa.
     
    • Like
    Reactions: wissnshaftler

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,397
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔහොම ප්‍රශ්නයක් ආවනම් මන් කරන්නෙ වෙන කාර්ඩ් එකක් හොයාගන්න එක. ඕක හදන්න දෙගොල්ලොන්ගෙන් එකකටවත් බල කරන්නෙ නෑ. එක්කො වෙන හෝස්ටින් කරන තැනක් හොයාගන්නව.
    sampath, ndb අවුලක් නෑ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    නෑ මේසීන් එක ඇත්ත
    මමත් ට්‍රයි කලා උන්ගේ ගනන් අඩු නිසා
    ඒත් මගේ පේමන්ට් එකත් ෆේල්
    මම කමර්ෂල් කතා කලා
    උන් කීවේ කාඩ් එකේ අවුලක් නෙමේ නේම්චීප්ලගේ පේමන්ට් ගේට් වේ එකෙන් කාඩ් එක රිජෙක්ට් කරලා තියෙන්නේ කියලා
    හැබැයි පස්සේ මම ඒ කාඩ් එකෙන්ම hostinger ලගෙන් ගත්තා අවුලක් නැතිව. එතකොට කාඩ් එකේ අවුලක් කියන්නත් බෑනේ

    මම මෙකේ ත්‍රෙඩ් එකකුත් දැම්මා මතකයි
    නදුන්ට විතරක් උන එකක් නෙමේ මේක
     
    • Like
    Reactions: applex

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    Namecheap Payment ComBank Debit Card වලින් ගිය මාසේ ඉදලා කරන්න බෑ වෙන බැංකු වල Debit Card වලින් පුළුවන්.

    එළකිරි එකේ කිහිප දෙනෙක් ම මේ අවුල කියනවා දැක්කා මම.

    මම මේක Com Bank Card Center එකට කිව්වා. එතනින් කියනවා Payment එක Offline වෙනවා කියලා. Namecheap එකේ තියෙන්නේ Credit Card Payment Gateway එකක් කියලා එක නිසා කියලා බැරි. Namecheap එකට කතා කරලා Debit Card Payment Gateway එකක් ඉල්ලගෙන ගෙවන්න කියලා.

    මම ඊට පස්සේ Namecheap එකට Chat කළා උන්ට කිව්වා තව අයට මේ ප්‍රශ්න තියෙනවා කියලා මේක අදාල Team එක දාලා හදලා දෙන්න කියලා නැත්ම් බැංකුවෙන් කියන විදියට Debit Card Payment Gateway එකක් දෙන්න කියල උන් කියනවා උන්ට වෙනම Debit Card Payment Gateway එකක් දෙන්න බෑ කියලා උන්ගේ Payment Gateway එක Debit Card Support කියලා ඒ වගේම උන්ට Error එක හදන්න ලොග් වදින්නේ නැහැ කියලා උන්ගේ පැත්තේ

    මේ අවුල ඇත්තේ ඇත්තටම මොන පැත්තේ ද ?
    උඹේ පැත්තේ ...උඹ නයපතක් ගන්නම ඔන..උන් ඩෙබිට් කාඩ් ගන්නෑ..අර සම්පත් එකේ තියන ඉන්ටනෙට් මකබාවත් ගන්නෑ...
    එච්චරයි..නේම්චීප්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    මටත් ඕක වුනා. පස්සේ කොමර්ෂල් බෑන්ක් කාඩ් එකෙන්ම උන්ගේ මොකක්ද ටොප් අප් ඔප්ෂන් එකක් තියෙනේ. ඒක ටොප් අප් කරලා තමා ගෙව්වේ. වෙන විදිහක් නෑ.
     
    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    නෑ මේසීන් එක ඇත්ත
    මමත් ට්‍රයි කලා උන්ගේ ගනන් අඩු නිසා
    ඒත් මගේ පේමන්ට් එකත් ෆේල්
    මම කමර්ෂල් කතා කලා
    උන් කීවේ කාඩ් එකේ අවුලක් නෙමේ නේම්චීප්ලගේ පේමන්ට් ගේට් වේ එකෙන් කාඩ් එක රිජෙක්ට් කරලා තියෙන්නේ කියලා
    හැබැයි පස්සේ මම ඒ කාඩ් එකෙන්ම hostinger ලගෙන් ගත්තා අවුලක් නැතිව. එතකොට කාඩ් එකේ අවුලක් කියන්නත් බෑනේ

    මම මෙකේ ත්‍රෙඩ් එකකුත් දැම්මා මතකයි
    නදුන්ට විතරක් උන එකක් නෙමේ මේක
    Hostinger ekata umbe recurring payments allow karanawada machan debit card eken?
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Namecheap Payment ComBank Debit Card වලින් ගිය මාසේ ඉදලා කරන්න බෑ වෙන බැංකු වල Debit Card වලින් පුළුවන්.

    එළකිරි එකේ කිහිප දෙනෙක් ම මේ අවුල කියනවා දැක්කා මම.

    මම මේක Com Bank Card Center එකට කිව්වා. එතනින් කියනවා Payment එක Offline වෙනවා කියලා. Namecheap එකේ තියෙන්නේ Credit Card Payment Gateway එකක් කියලා එක නිසා කියලා බැරි. Namecheap එකට කතා කරලා Debit Card Payment Gateway එකක් ඉල්ලගෙන ගෙවන්න කියලා.

    මම ඊට පස්සේ Namecheap එකට Chat කළා උන්ට කිව්වා තව අයට මේ ප්‍රශ්න තියෙනවා කියලා මේක අදාල Team එක දාලා හදලා දෙන්න කියලා නැත්ම් බැංකුවෙන් කියන විදියට Debit Card Payment Gateway එකක් දෙන්න කියල උන් කියනවා උන්ට වෙනම Debit Card Payment Gateway එකක් දෙන්න බෑ කියලා උන්ගේ Payment Gateway එක Debit Card Support කියලා ඒ වගේම උන්ට Error එක හදන්න ලොග් වදින්නේ නැහැ කියලා උන්ගේ පැත්තේ

    මේ අවුල ඇත්තේ ඇත්තටම මොන පැත්තේ ද ?
    com බෑන්ක් එකේ එකාගේ උත්තරෙන්ම තේරෙන්නේ නැද්ද දඩ පචයක් ඇරියේ කියල namecheap වගේ global සර්විස් එකක් දෙන කොම්පැනියක් දෙබිට් ක්‍රඩිට් වලට වෙන වෙනම ලින්ක් දෙන්න lol .com බෑන්ක් එකේ එකාගේ පුකට පයින් ගහල අහපන් අනෙක් දෙබිට් කාඩ් වලින් ගෙවන පුළුවන් ඒ මොකද කියල .

    උබට com බෑන්ක් වලින්ම ඕක හදාගන්න ඕනේ නම් කරන්න ඕනේ ...

    අනෙක ඔය වගේ ප්‍රශ්න වලදී උබ postman උනොත් උබට කවදාවත් හදාගන්න වෙන්නේ නෑ namechep එකාගෙන් email එකයි com බෑන්ක් එකේ එකාගේ email එකයි අරන් උන් දෙගොල්ලෝ එක ලයින් එකේ තියල ගහපන් email එකක් .එතකොට ඔය වගේ ගොන් ප්‍රශ්න com බෑන්ක් එකේ ඕකුන් කියන්නේ නෑ .උත්තර දෙන්නේ හොදට හොයල බලල