Namecheap Payment කරන්න බැරි අවුල

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,223
    10,400
    113
    36
    Namecheap Payment ComBank Debit Card වලින් ගිය මාසේ ඉදලා කරන්න බෑ වෙන බැංකු වල Debit Card වලින් පුළුවන්.

    එළකිරි එකේ කිහිප දෙනෙක් ම මේ අවුල කියනවා දැක්කා මම.

    මම මේක Com Bank Card Center එකට කිව්වා. එතනින් කියනවා Payment එක Offline වෙනවා කියලා. Namecheap එකේ තියෙන්නේ Credit Card Payment Gateway එකක් කියලා එක නිසා කියලා බැරි. Namecheap එකට කතා කරලා Debit Card Payment Gateway එකක් ඉල්ලගෙන ගෙවන්න කියලා.

    මම ඊට පස්සේ Namecheap එකට Chat කළා උන්ට කිව්වා තව අයට මේ ප්‍රශ්න තියෙනවා කියලා මේක අදාල Team එක දාලා හදලා දෙන්න කියලා නැත්ම් බැංකුවෙන් කියන විදියට Debit Card Payment Gateway එකක් දෙන්න කියල උන් කියනවා උන්ට වෙනම Debit Card Payment Gateway එකක් දෙන්න බෑ කියලා උන්ගේ Payment Gateway එක Debit Card Support කියලා ඒ වගේම උන්ට Error එක හදන්න ලොග් වදින්නේ නැහැ කියලා උන්ගේ පැත්තේ

    මේ අවුල ඇත්තේ ඇත්තටම මොන පැත්තේ ද ?
     
    • Like
    Reactions: SLKolla2020

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,011
    1,380
    113
    මොක උනත් උඹගෙන අනුරාධආර්.ඒ. ගෙයි අඳෝනා අහලාම එපා වෙලා තියෙන්නෙ. මම නම් ප්‍රාර්ථනා කරන්නෙ මචං ඔයාගෙ සර්විසස් එක්සපයර් වෙලා සස්පෙන්ඩ් වෙන්නයි කියලා. මොකද එතකොටවත් මේ අඳෝනාවල් ඉවර වෙයි නෙ.

    මට පේන්නෙ උඹ ගම්මානෙක ඉන්න නෝන්ජල් කොලුවෙක් ද මන්දා. ඒ උනත් අඳෝනාව අහල එපා වෙලා බං තියේනනෙ.

    අනුරාධ ආර්.ඒ. නම් ගත්තාම හතළිහ පැණපු නාකි මිනිස්සු නිකන් කෙල්ලො වගේ හුරතල් වෙනවා දකිනකොට අප්පිරියයයි. දැන් රිදුනා නම් ෆේක් එකෙන් ඩවුන් වෝට් කරලා හිත හදාගන්න.
     
    • Dislike
    Reactions: gamerlk

    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    189
    63

    ඔව් අනුරාධපුරේ ඉන්න ගොඩේ බයියෙක්. 3 weel උන්ගෙනුත් ගුටිකන. මූට බනින උන්ට අම්මලව්ව බන්නන නෝන්ජල් එකෙක්.
     
    • Dislike
    Reactions: gamerlk

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,439
    10,309
    113
    octagon
    මොක උනත් උඹගෙන අනුරාධආර්.ඒ. ගෙයි අඳෝනා අහලාම එපා වෙලා තියෙන්නෙ. මම නම් ප්‍රාර්ථනා කරන්නෙ මචං ඔයාගෙ සර්විසස් එක්සපයර් වෙලා සස්පෙන්ඩ් වෙන්නයි කියලා. මොකද එතකොටවත් මේ අඳෝනාවල් ඉවර වෙයි නෙ.

    මට පේන්නෙ උඹ ගම්මානෙක ඉන්න නෝන්ජල් කොලුවෙක් ද මන්දා. ඒ උනත් අඳෝනාව අහල එපා වෙලා බං තියේනනෙ.

    අනුරාධ ආර්.ඒ. නම් ගත්තාම හතළිහ පැණපු නාකි මිනිස්සු නිකන් කෙල්ලො වගේ හුරතල් වෙනවා දකිනකොට අප්පිරියයයි. දැන් රිදුනා නම් ෆේක් එකෙන් ඩවුන් වෝට් කරලා හිත හදාගන්න.
    මේකේ දවසකට thread 200 කට වඩා වැටෙනවා එක එක ජාතියේ . මේ වගේ අයගෙම thread උබට පේන්නෙත් ඇයි කියලා හිතපන් .
     
    Last edited:

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,553
    113
    මේකේ දවසකට thread 200 කට වඩා වැටෙනවා එක එක ජාතියේ ඇති . මේ වගේ අයගෙම thread උබට පේන්නෙත් ඇයි කියලා හිතපන් .
    කාවහරි බුලි කරල විනෝදයක් ලබන මිනිස්සු මචන්.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,257
    113
    Typical combank modayo,
    issara mama debit card eka gattama bankuwe harak kiyanawa credit natuwa online baha lu, :P

    boc eke manger haraka 😴 2weniya set ekama kiwwa Online banking onalu CEFT RTGS yawanna, wena boc ekakin yawwa.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,223
    10,400
    113
    36
    මොක උනත් උඹගෙන අනුරාධආර්.ඒ. ගෙයි අඳෝනා අහලාම එපා වෙලා තියෙන්නෙ. මම නම් ප්‍රාර්ථනා කරන්නෙ මචං ඔයාගෙ සර්විසස් එක්සපයර් වෙලා සස්පෙන්ඩ් වෙන්නයි කියලා. මොකද එතකොටවත් මේ අඳෝනාවල් ඉවර වෙයි නෙ.

    මට පේන්නෙ උඹ ගම්මානෙක ඉන්න නෝන්ජල් කොලුවෙක් ද මන්දා. ඒ උනත් අඳෝනාව අහල එපා වෙලා බං තියේනනෙ.

    අනුරාධ ආර්.ඒ. නම් ගත්තාම හතළිහ පැණපු නාකි මිනිස්සු නිකන් කෙල්ලො වගේ හුරතල් වෙනවා දකිනකොට අප්පිරියයයි. දැන් රිදුනා නම් ෆේක් එකෙන් ඩවුන් වෝට් කරලා හිත හදාගන්න.
    උබ හිතුවා ද මම namecheap එකෙන් Reseller අරන් විකුනනවා කියලා Service Exp වෙන්න. මගේ Domain තියෙනවා උන්ගෙන් ගත්ත ඒවා Renew කරන්නේ.

    ඔව් මම නොන්ජල් අපි නොන්ජල් එවුන්ගේ ඒවා බලන්න බැරි එවුන්ට තමා Elakiri එකේ Ignore කියලා බටන් එකක් තියෙන්නේ මගේ පොස්ට් වදයක් නම් අඩන්නේ නැතුව Ignore කරලා 🙏 පාඩුවේ හිටපන්

    Sampath, boc wada
    ඔව් දැන් BOC එකෙන් Pay කරේ
    ------ Post added on Jan 21, 2024 at 5:14 PM

    Typical combank modayo,
    issara mama debit card eka gattama bankuwe harak kiyanawa credit natuwa online baha lu, :P
    ඕකුන් ලනු දෙන්නේ BR එකක් ගන්න කිව්වා මට බිස්නස් වලට ඒ අරන් බිස්නස් එකේ නමින් Debit Card එකක් ගන්න කිව්වා BR එක ගත්තා ම බිස්නස් වලට කාඩ් දෙන්නේ නැහැ කිව්වා
    boc eke manger haraka 😴 2weniya set ekama kiwwa Online banking onalu CEFT RTGS yawanna, wena boc ekakin yawwa.
    මෙහෙ ඔහොම කිව්වා මට Manager Online කරන්න කාඩ් ඉල්ලනකොට manager කියනවා Online Banking ඕනේ කියලා මම කිව්වා සයිට් වලට කාඩ් ඕනේ කියලා එතකොට ඌ කියනවා Online Banking එකෙන් පුළුවන් ලු උන් ගොන්නු නිසා මම හා කියල මාරු වෙලා ආවා
    ------ Post added on Jan 21, 2024 at 5:18 PM
     
    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    554
    93
    කොඩි ගහ යට
    Namecheap Payment ComBank Debit Card වලින් ගිය මාසේ ඉදලා කරන්න බෑ වෙන බැංකු වල Debit Card වලින් පුළුවන්.

    එළකිරි එකේ කිහිප දෙනෙක් ම මේ අවුල කියනවා දැක්කා මම.

    මම මේක Com Bank Card Center එකට කිව්වා. එතනින් කියනවා Payment එක Offline වෙනවා කියලා. Namecheap එකේ තියෙන්නේ Credit Card Payment Gateway එකක් කියලා එක නිසා කියලා බැරි. Namecheap එකට කතා කරලා Debit Card Payment Gateway එකක් ඉල්ලගෙන ගෙවන්න කියලා.

    මම ඊට පස්සේ Namecheap එකට Chat කළා උන්ට කිව්වා තව අයට මේ ප්‍රශ්න තියෙනවා කියලා මේක අදාල Team එක දාලා හදලා දෙන්න කියලා නැත්ම් බැංකුවෙන් කියන විදියට Debit Card Payment Gateway එකක් දෙන්න කියල උන් කියනවා උන්ට වෙනම Debit Card Payment Gateway එකක් දෙන්න බෑ කියලා උන්ගේ Payment Gateway එක Debit Card Support කියලා ඒ වගේම උන්ට Error එක හදන්න ලොග් වදින්නේ නැහැ කියලා උන්ගේ පැත්තේ

    මේ අවුල ඇත්තේ ඇත්තටම මොන පැත්තේ ද ?
    නදුන් රනවීර කියන්නෙ උබද? ;)
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,822
    6,599
    113
    නදුනා මේ අහපන්
    මටත් ඔය සීන් එක උනා
    උඹට මතකද මම ඕක මේකේ දැම්මා

    මාර සීන් එක බන්
    මාත් ට්‍රයි කලේ කොම්බැන්ක් ඩෙබිඩ් එකකින්

    ප්සසේ වෙන මොකක්දෝ මගුලකින් වැඩි ගාණට ගත්තා
    උඹට ඔප්සන් එකක් සෙට් උනොත් මටත් කියපන්
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,553
    113
    නදුනා මේ අහපන්
    මටත් ඔය සීන් එක උනා
    උඹට මතකද මම ඕක මේකේ දැම්මා

    මාර සීන් එක බන්
    මාත් ට්‍රයි කලේ කොම්බැන්ක් ඩෙබිඩ් එකකින්

    ප්සසේ වෙන මොකක්දෝ මගුලකින් වැඩි ගාණට ගත්තා
    උඹට ඔප්සන් එකක් සෙට් උනොත් මටත් කියපන්
    spaceship, cloudflare domains try kra da
     
    • Like
    Reactions: SLKolla2020