NSB Online

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    දන්න තරමින් බැංකුවට ගාටන්නම වෙනව....

    සැ.යු-
    ඕකට යනකොට, අමතර ඇඳුමක්, බත්මුලක්, වතුර බෝතලයක්, තුවායක්, තේ බෝතලයක් සහ බෙඩ් ශීට් එකක් රැගෙන යාමට අමතක නොකරන්න...
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    දන්න තරමින් බැංකුවට ගාටන්නම වෙනව....

    සැ.යු-
    ඕකට යනකොට, අමතර ඇඳුමක්, බත්මුලක්, වතුර බෝතලයක්, තුවායක්, තේ බෝතලයක් සහ බෙඩ් ශීට් එකක් රැගෙන යාමට අමතක නොකරන්න...
    ඕවා කරන්න බැ බං , මන් ගෙදර ආවා හැරිලා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    ඕවා කරන්න බැ බං , මන් ගෙදර ආවා හැරිලා
    අපරාදෙ.... අනික් දවසෙ තව යාළුවෙකුත් එක්ක යන්න, උඩ කියාපුවට අමතරව කැරම් බෝඩ් එකක්, කාඩ් පැක් එකන් වගේ දේකුත් අරං යන්න....
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    අපරාදෙ.... අනික් දවසෙ තව යාළුවෙකුත් එක්ක යන්න, උඩ කියාපුවට අමතරව කැරම් බෝඩ් එකක්, කාඩ් පැක් එකන් වගේ දේකුත් අරං යන්න....
    ඔව් බං. එහෙම තමයි කරන්න වෙන්නේ. Lol
    දැන් මොනවා කරන්න ගියත් පෝළිම්
     
    • Like
    • Haha
    Reactions: wqe123 and PHBhagya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,726
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් බං. එහෙම තමයි කරන්න වෙන්නේ. Lol
    දැන් මොනවා කරන්න ගියත් පෝළිම්
    බැංකුවකට (boc,nsb, PB , com, සම්පත්, HNB ) වගේ එකකට පෙට්‍රල් පෝලිම වගේ දිග පෝලිමක් දාපු දවසට තමා සිංහලුන්ගේ අවසානේ...
    බැංකු පද්දතියම කඩා වැටෙයි, ඊට පස්සේ තමා ආතල් එකේ උපරිමේ විදින්න වෙන්නේ....