NSB Online bank (වෙබ්) එකේ online FD දාන්න පුළුවන් ද ?
online ම FD withdraw කරන්නත් පුළුවන් ද ?
නැති නම් බැංකුවට බඩගාන්න ඕනා ද ?
online ම FD withdraw කරන්නත් පුළුවන් ද ?
නැති නම් බැංකුවට බඩගාන්න ඕනා ද ?
Last edited:
මචන් මම සම්පත් විශ්ව එකේ FD එකක් දැම්මා. online නිසා FD certificate එකක් ලැබෙන්නේ නැද්ද?දන්නා තරමටනම් බෑ... විශ්ව එකේ වගේ තිබ්බනම් මාරු..
විශ්ව එකේ කොහෙද මරු... බැංකුවට විශ්ව message එකක් දාලා උන් අප්ලිෆ්ට්කරලා එවනකන් ඉන්න එපයි....දන්නා තරමටනම් බෑ... විශ්ව එකේ වගේ තිබ්බනම් මාරු..
මම දැනුවත් ව තාම නෑ.........Nsb bankoloth seen ekak thiyenawada?
නෑ. ඔන්ලයින් පෙන්නන ටික විතරයි.මචන් මම සම්පත් විශ්ව එකේ FD එකක් දැම්මා. online නිසා FD certificate එකක් ලැබෙන්නේ නැද්ද?
පිස්සුද උබට. FD සෙටිෆිකෙට් එක නැති උනොත් බඩුම තමා. වෙන බැංකුවක නම් ෆෝරම් පුරෝලා, ග්‍රමේ අත්සන් කරලා, සමාදාන විනිශ්චකාර අත්සන් කරලා ගන්න පුළුවන්. ඕකුන් ගෙන් ගන්න මැරිච්ච උන්ටත් පන දීලා, මරුන නැති ගෙදරකින් අබත් ගෙන්න කියයි.....NSB online danna nam be.Hebei mehema puluwan.NSB eke Savings account ekak thibboth me wage deyak karanna puluwan.
Online FD,KYC applications eka download karaganna
Savings eken withdraw karaganna kiyala instrcution letter ekak liyanna FD deposit karana widiyath ekka
Savings Account eka thiyana BR mgr contact karapan.kiyapan mama email ekak ewanawa.passe awith FD certificate eka collect karanawa kiyala
passe gihin certificate eka collect kara ganin
boc, සම්පත්. com පුළුවන්. ------ update එකක් උබේ ලිස්ට් එකට.Nsb ba.
Peoples bank puluwan mn karala tiyenawa
Hnb puluwan
NTB puluwan
Ipay puluwan.
Manager responsible ban certificate eka thiyagannawa unege safe eke.Awulak ne.පිස්සුද උබට. FD සෙටිෆිකෙට් එක නැති උනොත් බඩුම තමා. වෙන බැංකුවක නම් ෆෝරම් පුරෝලා, ග්‍රමේ අත්සන් කරලා, සමාදාන විනිශ්චකාර අත්සන් කරලා ගන්න පුළුවන්. ඕකුන් ගෙන් ගන්න මැරිච්ච උන්ටත් පන දීලා, මරුන නැති ගෙදරකින් අබත් ගෙන්න කියයි.....
naa certificate naaමචන් මම සම්පත් විශ්ව එකේ FD එකක් දැම්මා. online නිසා FD certificate එකක් ලැබෙන්නේ නැද්ද?
nsb goo site ekak fd daanna baaNSB Online bank (වෙබ්) එකේ online FD දාන්න පුළුවන් ද ?
online ම FD withdraw කරන්නත් පුළුවන් ද ?
නැති නම් බැංකුවට බඩගාන්න ඕනා ද ?
තියා නම් ගනී උබ අදුනවා නම්.. නැත්තන් ලෝකේ නැති ප්‍රශ්න ඔය බැංකුවේ, boc එකේ...Manager responsible ban certificate eka thiyagannawa unege safe eke.Awulak ne.
NSB ohma thamaFD එකක් දාන්න කියලා ආවා, බැංකුව ඇරලත් නැ FD දාන්න පෝලිම නේ යකෝ![]()