NSBM ගිහිල්ලා

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    මචන්ලා NSBM ගිහිල්ලා ස්කිල්ස් තියෙනවනම් Virtusa, WSO2, IFS, PEARSON ,HCL වගේ කම්පැනි එකකට ජොයින් වෙන්න අමාරුද?ඉන්ටර්න් වත්
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒ වුනාට යුනියේ නම කිවුවත් interview කතා නොකරන සීන් එකක් තියෙනවා නේ?
    CV eka hadapan hariyata
    CV eke thiyena ube skills demand karanna pluwan ewanm gemak na
    habai bari huththawal daannam epa
    man adurana ekek NSBM dgree karala CV eka quality ekata peenna nathi maguluth dala WSO2 interview giya
    prshna ahuwama muta mkuth ba
    un muunatama kiyala bari dewal mehema daanna epa ape kaleth nasthiwenawa oya wage aya interview karala bla bla
     

    Madushan34

    Active member
  • Mar 2, 2021
    232
    204
    43
    Ehema magulk nha bn.Mn danna un inawa NSBM eke oya company wala wada karana.Ube skill hadaganin ,interview eke ahana question walata utthara denna puluwan wediyata.
    Me lagadi NSBM ekath ekka HCL,Virtusa & IFS eka agreement ekk ghala thiynawa mn dakka linkdin eken .
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    මචන්ලා NSBM ගිහිල්ලා ස්කිල්ස් තියෙනවනම් Virtusa, WSO2, IFS, PEARSON ,HCL වගේ කම්පැනි එකකට ජොයින් වෙන්න අමාරුද?ඉන්ටර්න් වත්
    Pissu da ban ubata , cv eka hadapan hodata, intern ethin SQL join ekak dewi , OOP ahawi echarai oka fail wenne kalathurakin ekak thamai ,
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒ කොම්පැනිය පැත්තෙන් හිතල බලපන්. ජොබ් ඉල්ලල CV දහස් ගාණක් එනව මාසෙකට. skills තියෙනව කියල පෙන්නන්නෙ කොහොමද?
    company eke site eka hack karapan
    system eka hack karala encrypt karapan.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,960
    4,545
    113
    මචන්ලා NSBM ගිහිල්ලා ස්කිල්ස් තියෙනවනම් Virtusa, WSO2, IFS, PEARSON ,HCL වගේ කම්පැනි එකකට ජොයින් වෙන්න අමාරුද?ඉන්ටර්න් වත්
    apo na, owagen virtusa kiyane nuthana yugaye wahal weladama.. mage malli wada kera othana. uta 15000 padiyata giye mulin wadata