NSBM ගිහිල්ලා

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,439
    16,668
    113
    Malfoy Manor, Wiltshire, England.
    virtusa, HCL nam bariwena ekak na..
    WSO2. MIT, IFS nam amaru wei tikak..
    try karala balanna
    MIT kiwwe dan LSEG eka neda?
    mama NSBM CS. IFS, LSEG awulak na NSBM, mage batch mates la work kala.
    Virtusa nam awulakma na, mamath hitiye. HCL ekath kisi awulak nathuwa athi.
    WSO2 nam danne na.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,814
    28,193
    113
    WSO2 නම් ඉන්ටර්න්ලා ගන්නෙ SLIIT, IIT විතරයි Private Uni, අනිත් ඒවගෙ නම් එහෙම එකක් නෑ යන්න පුලුවන්. හැබැයි යුනි එක කිව්වට ජොබ් වලට ගන්නෙ නෑ ස්කිල්ස් නැත්නම්. ඒ නිසා ඉන්ටර්නම් කරපු ප්‍රොජෙක්ට්ස් , OOP , DB , Data structures කියන්න බලන් යන්න