NSBM_මුන්ගේ_අච්චිලාට_හැමිනෙන්න_Degree_එක_Cancel_කර ලා

MAT.com

Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    machan sliit eke aptitude test eka nam iwarai dan. 24 wenida thibbe. eken select wela kiyala letters apu ayawa register karanawalu february 1st week idala. february iwara wenna kalin podi orientation ekak thiyala degree eka patan gannawalu. mamath ekata register wenna inne.
     
    sithara81

    Member
    Apr 7, 2009
    105
    4
    0

    uba reg une nda bn thama
     
    sithara81

    Member
    Apr 7, 2009
    105
    4
    0
    ane mnda uba kiyana eka matanam therenne na bn

    හෙ‍ට ගිහින් අහලා බලපංකෝ CS Batch එකක් ආය ගන්නේ නෑ බං :confused:

    bump saho :( ohoma thama private institutes. dan ubalata software engineering karanna kiyala thama oya nokiya kiyanawa atte :sorry:

    ඔව් මචං වෙන කරන්න දේකුත් නෑ.. අපරාදේ බං 4 year degree එකක් කරන්න නැති උන එකයි දුක :sorry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    NIBM හා NSBM අතර කිසි සම්බන්ධයක් නෑ බං..එළියට පේන්න ගැහුවට..Dublin CS එකට පට්ට ප්ලේස් එකක් තිබ්බා..විශේෂයෙන් හොදට ඩ්‍රිග්‍රි එක කරන උන්ට Dublin වලම higher studies කරන්න scholarship පවා දුන්නා ;)

    සම්බන්දයක් නෑ කියන්නේ කොහොමද. NIBM එකේ ඩිග්රි කරන එවුන් final year එක කරන්නේ NSBM එකේ.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    facilities adu seen ekak nisa nawathala kiyala thama kiyanne nsbm green university eka patan gathama aya patan gani
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අනික මචන් ඕක කැන්සල් කරලා නැතුව ඇති. අරගෙන ඉවරයි කියලා කියන්න ඇත්තේ. උඹට ඊළඟ එකේ යන්න පුළුවන්. එහෙම කැන්සල් කරන්න බෑ ඕන ඕන විදියට. එහෙනම් කලින් දැනුම් දෙනවා. අනික උන්ට agreement එකක් තියෙනවා. නියමිත කාලයක් වෙනකන් දෙගොල්ලොන්ගෙන් කාටවත් ඕන ඕන විදියට නවත්තන්න බෑ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    Oya dublin eka nwathana kathwa godak kal idan bn kiyne :( aya eka patan gne na
    boru kiyanna epa ban eka nawaththanne ne
    gal begal desa banna epa ban
    lol
    ube exam eke lakunu keeyada
    16.1 eka feb wala aniwa patan gannawa mama hithanne feb 23

    nethnam green university ekata kelinma ganna innawada danne ne saho
    dgree eka nawaththanne ne ban boru kiyanna epa
    place eka maru karanawa mama hithanne eka wenna ona reason eka
     
    sithara81

    Member
    Apr 7, 2009
    105
    4
    0
    අනික මචන් ඕක කැන්සල් කරලා නැතුව ඇති. අරගෙන ඉවරයි කියලා කියන්න ඇත්තේ. උඹට ඊළඟ එකේ යන්න පුළුවන්. එහෙම කැන්සල් කරන්න බෑ ඕන ඕන විදියට. එහෙනම් කලින් දැනුම් දෙනවා. අනික උන්ට agreement එකක් තියෙනවා. නියමිත කාලයක් වෙනකන් දෙගොල්ලොන්ගෙන් කාටවත් ඕන ඕන විදියට නවත්තන්න බෑ.
    මචං නවත්තලා තියෙන්නේ බොරු නම් ගිහින් වෙබ් සයිට් එක බලන්න :nerd:

    boru kiyanna epa ban eka nawaththanne ne
    gal begal desa banna epa ban
    lol
    ube exam eke lakunu keeyada
    16.1 eka feb wala aniwa patan gannawa mama hithanne feb 23

    nethnam green university ekata kelinma ganna innawada danne ne saho
    dgree eka nawaththanne ne ban boru kiyanna epa
    place eka maru karanawa mama hithanne eka wenna ona reason eka

    මම 90ක් ගෙවලා හිටියේ බං :frown: මචං please call NSBM :yes: මට mr. chaminda rathnayake කියලා කෙනෙක් කතා කාරේ Refund කරන්නම් කියන්න මම SE එකට reg උනා. බොරු නෙමේ ඕනනම් ඔට්ටුවක් දාමුද :P වෙබ් එප බලපං බං ගිහින් :angry:
     
    Last edited: