උඹලා මෙතන මරාගන්නවා අර ලොකු එකට ගියා මේ ලොකු එකට ගියා කියලා
මේ ලඟදි SLT ඇප්ලිකේෂන් කෝල් කරා SE වලට
එළකිරි එකෙත් මම දැක්කා ත්‍රෙඩ් එකක් තියෙනවා
දවස් තුනක් තිබ්බා මරදානේදී ඉන්ටවිව් එක
68ක් තමයි ආපු මේල් වලින් පොස්ට් වලින් ඉන්ටනල් තෝරගත්ත සෙට් එක
මුල්ම දවසේ ආපු හැම එකාම වගේ ගොඩක් කොළඹ අවට
NIBM NSBM SLIIT APPIT OpenArc BIT UCSC
හැබැයි එකෙක් අඩුගානේ එකෙක් ලැප් එකක් අරගෙන ආවේ නැහැ
කැම්පස් එකේ කරපු ප්‍රොජෙට් එකක් පෙන්නන්න
සමහර උන් අරව කරා මේවා කරා කිව්වට ප්‍රොජෙට් එක ගෙනාවේ නැද්ද ඇහුවම
නැහැලු
වැඩක් නැහැ බන් එකේම එලියෙ තමා මුල් දවසෙන් එකෙක් සිලෙක්ට් උනේ නැහැ
එකෙක්ටවත් ආපු උන් සැටිස් නැහැ
දෙවැනි දවසෙත් අර වගේ සෙට් ඇවිල්ල හිටියා
එක කෙල්ලෙක් අවා බන් වැඩිය මොකුත් තිබ්බේ නැහැ විසි දෙකයි වයස BCS කරලා තිබ්බා හෙන බයෙන් බයෙන් ආවේ බෝඩ් එකේ එකෙක් ඇහුවම කලින් ඉන්ටවිව් වලට ඉඳල තියෙනවද කියලා නෑ කිව්වා
ඒකි ඇප්ලිකේෂන් එකේ දාල තිබ්බා ප්‍රොජෙට් එක කරන ගමන් ඉන්නෙ
ඒකිට හවසත් එකේ ඒවා අහගන්න යන්න තියෙනව කියලා
දැන් ඔයාගාව කරන ප්‍රොජෙට් එක තියෙනවද ඇහුවම ලැප් එක තාත්ත ගාව තියෙනවා එලියෙ කිව්වා ඒ පාර ඉන්ටවිව් එක නවත්තලා ලැප් එක ගෙන්නාගෙන
එතනම තියෙනවා පොඩි මිටින් රුම් එකක් එකේ ප්‍රොජෙක්ටර් එකට ගහලා පෙන්නන්න කිව්වා
ඒකි හදල තිබ්බේ ස්ටාෆ් මැනේජ්මන්ට් සිස්ටම් එකක් වෙබ් බෙස්ට් සිස්ටම් එකක් තිබ්බා ලිවුස් ශෝර්ට් ලිවුස් ඇප්ලයි කරන්න ඒවා ඩේටා බේස් එකක ලොගින් එකට සින්ක් කරපු EPF නම්බර් එකක් විදියට සේව් වෙනවලු
ඊට පස්සෙ HR එකේ ඉන්න උන්ට ඩෙස්ක්ටොප් ඇප් එකක් හදල තිබ්බා EPF නම්බර් වයිස් වෙන වෙනම ස්ටාෆ් එකේ පැමිණීම පිටවීම නිවාඩු අතිකාල බලාගන්න
සහ ඒවා චාර්ට් විදියට එවලුවෙට් වෙන්න පට්ටම සිස්ටම් එකක් මචං ඒ වගේ පොඩි කෙල්ලෙක් කරයි කියන්න අමාරුයි. එක නිසාම එකිම කරාද කියල බලාගන්න
අපි එක එක දේවල් කිව්ව මෙහෙම දෙයක් ගන්නෙ කොහොමද පේ ෂීට් එකක කොමන් ඩිටෙයිල්ස් එහෙමත් ප්‍රින්ට් වෙලා ඊට යටින් මෙම්බර්ස් ලගේ විස්තර වෙන වෙනම වදින්න කරන්නෙ කොහොමද ඒ ටික ඒකි උපරිමෙන් කරා
පැය එකහමාරක් විතර ඒ ශේෂන් එක කරා ඊට පස්සෙ ඒකිට කිව්ව එලියෙ ඉන්න කියලා අනිත් උන්වත් අරගෙන බයිලා කියලා ශේප් එකේ යවලා අර කෙල්ලවයි තාත්තවයි ගෙන්නුවා ඇතුළට අපේ ඩිපාට්මන්ට් කිව්වේ ප්‍රශ්නයක් නැත්නම් හෙට ඉඳලා දුවව එවන්න වැඩට ට්‍රාන්ස්පෝට් එකක් එවන්නම් කියලා පික් කරන්න
දුවයි තාත්තයි උඩ යන්න ඇති ඒකි හොරණ සයිඩ් එකේ හෙන ඩොටේ ඉස්කෝලෙක කෙල්ලෙක් කොමස් කරලා තියෙන්නෙ BCS කරලා ඒ එක්කම තව IT ඩිප්ලෝම එකකුත් කරලා එකෙන් BCS වල මුල් සබ්ජෙට් දෙකක් රිලීස් වෙලා
ලොකු ලොකු කැම්පස් ගිය කෙල්ලෙක් නෙවෙයි බැලුවම 17ක් වගේ
අපේ ලොක්කා කිව්වේ අපිට අනිත් ආපු අරෙහෙ මෙහෙ ගිය උන් එක්ක බලපුවාම
මේ කෙල්ල උන්ටත් වඩා ප්‍රැක්ටිකල් සුදුසුකම් ඕනෑවටත් වඩා වැඩි
උඹල කොහේ ගියත් වැඩක් නැහැ ඉන්ටවූ එකකදී අන්න එහෙම ප්‍රැක්ටිකල් දෙන්න බැරි නම් කියලා
අවුරුදු විසි දෙකේදී 67ක් පඩියක් හම්බෙනවා ඒකිට දැන් ICTA එක්ක කරන ප්‍රොජෙට් එකකටත් ඒකිව අරගත්තා එකටත් දැන් වෙනම හම්බෙවේවි
අන්න එහෙමයි මචං වැඩ කාරයෝ කියන්නෙ සුදු චුටි කියලා ඒකිට නමකුත් දාලා
දැනුත් ඉන්නවා දිලිසි දිලිසි ඒකි 29ක් වගේ වෙනකොට යන්න පුළුවන් සුපිරිම ලෙවල් එකේ ඉඳීවි පට්ටයි
අපි ලොකුවට අරකට යන්න ඕනා මේකට යන්න ඕනා කිව්වට වැඩක් නැහැ බන්
අපි මෙලෝ රහක් නැහැ කියන ප්ලේස් වලිනුත් පට්ට බුලට් එලියට එනවා
තමන් කොහේ ගියත් තමන්ගෙ අතේ තමා වැඩේ තියෙන්නෙ
IT වලදී ප්‍රැක්ටිකල් නැත්නම් උඹලා ඒරොප්පෙන් උපාධි MSC කරල ආවත් වැඩක් නැහැ අර ඉන්දියන් උන් වගේ තමා
mna degree ek karth practical wennma oni 
අපි මෙලෝ රහක් නැහැ කියන ප්ලේස් වලිනුත් පට්ට බුලට් එලියට එනවා
තමන් කොහේ ගියත් තමන්ගෙ අතේ තමා වැඩේ තියෙන්නෙ

sira kathwa bromna degree ek karth practical wennma oni
![]()
ඔන්න මචං වෙන ෆීල්ඩ් එකක ඉගෙන ගන්න ප්ලේස් එක බලපාන්න පුළුවන්
Aurudde mula calendar eka enawa eke thiyena widihatama thama academic studies exams okkoma enne
machan sudu chuti monavada bn havasata gihin ahaganna one kivve??උඹලා මෙතන මරාගන්නවා අර ලොකු එකට ගියා මේ ලොකු එකට ගියා කියලා

unta hodata experience thiyanawa qualifications thiyanawa 
call karanava aththe ithin athule connection thiyena unta thama bnmachan mage yaluo kihipa denekuth okata dala thibba unta call kale naunta hodata experience thiyanawa qualifications thiyanawa
![]()

call karanava aththe ithin athule connection thiyena unta thama bn![]()

ඔන්න මචං වෙන ෆීල්ඩ් එකක ඉගෙන ගන්න ප්ලේස් එක බලපාන්න පුළුවන්
IT වලදී අඩුගානේ AL කරල තියෙනවද කියල අහනවද
අපි ගමු IT වල තියෙන පොදුවේ බෙසික්ම පොස්ට් එක
IT එක්සේකටිව් විදියට අපි ඇප්ලයි කරනවා නම්
අපිට මොන ඩිග්රි ඩිප්ලෝමා තිබ්බත්
මැෂින් එකක් ෆොර්මැට් කරගන්න බැරි නම්
වයිරස් ගාර්ඩ් එකක් දාලා ඇක්ටිව් කරගන්න බැරිනම්
ඩොමේන් එකක් සවර් එකක් කන්ෆිග් කරගන්න බැරිනම්
ඇක්සෙස් පොයින්ට් එකක් රවුටර් එකක් සේටාර් කරගන්න බැරි නම්
වින්ඩොව්ස් ඉන්ස්ටෝල් එකක් ට්‍රබල්ශුට් එකක් කරගන්න බැරිනම්
නෙට්වර්ක් එකක් අවුලක් උනොත් පින්ග් කරලා බලාගන්න
ටෙල් නෙට් පාරක් දාගන්න බැරිනම්
බොක බ්ලාස්ට් වෙනවනේ ඇහුවොත් Degree Diploma
හැබැයි ඉන්ටව් එකකදී ප්‍රින්ටර් එකේ කබලේටර් එක අවුලක් ගියොත් ඒක දැනගන්නෙ කොහොමද කියල ඇහුවම මෙහෙම පුළුවන් අරෙහෙම පුළුවන්
වගේ කතා කියන උන් ඉන්නවා
වර්ඩ් ප්‍රොසෙසින් සොෆ්ට්වෙයාර් එකක් විදියට නොට්පෑඩ් ප්ලාස් ප්ලස් වලින්
ටෙක්ස්ට් වලට කලර්ස් දාන්න පුළුවන් කියලා කෙටියෙන් අකුරු පහේ කැම්පස් දෙවැනි ඉයර් එකේ උන් ඉන්ටව් වල මගේ ඉස්සරහ කියල තියෙනවා
IT වලට ඕනා ප්‍රැක්ටිකල් මිසක් ඔයා UK USA නෙවෙයි හඳට ගිහින් ඉගෙන ගෙන ආවත් මේ දේ මෙහෙම වෙන්න ඕනා එහෙම උනාම කොහොමද කරන්නෙ ඇහුවම
අපිට එහෙම ඉගැන්නුවේ නෑනේ කියනවා නම් සොරිම තමයි

katahari kiyanna puluwanda industry eke jaffna computer science degree ekata thiyena recognition eka gana tikak?
IT filed eke one skills kiyala dannwa but fresherslata ucsc CS/mora IT unta sapekshawa jaffna cs ayata recognition kohomada?
e uba rajaye campus hindadaජෆ්නා සී.එස් එකෙක් නම් තාම සෙට් වෙලා නෑ. අවුලක් වෙන්න විදියක් නෑ. මම ඉන්ටවීව් කරනවා නම් (හැකියාව සමාන උන් දෙන්නෙක් ගෙන්) මොරටුවේ එකා ගන්න කැමතියි. හැබැයි හැම එකාම එහෙම නෙවෙයි කියලත් මතක තියාගනින්.

eth site eke ucd eva ain karala thiyenne bnMatath aranchi una case eka.. next intake eke apahu CS eka thiynwalu
ඇයි බන් අර ප්‍රොජෙට් ක්ලාස් කියල එකක් තියෙන්නෙmachan sudu chuti monavada bn havasata gihin ahaganna one kivve??
eki project eka ahagenada karala thiyenne??
ubala kiyaa thibbe nane basic mechcharaganak denava kiyala![]()
සොරි තමාmachan mage yaluo kihipa denekuth okata dala thibba unta call kale naunta hodata experience thiyanawa qualifications thiyanawa
![]()
call karanava aththe ithin athule connection thiyena unta thama bn![]()
එහෙම සිදුවීම් තියෙන්නේ වෙන ඒවාට IT එකට එහෙම ගන්නෙ නැහැ බන්
ඉතින් බන් හරිනෙ ප්‍රැක්ටිකල් අල්ල ගත්තම කරන්න පුළුවන් නෙඔව් මුකුත් බැරි උන් ඉන්නවා IT filed එකේ software හදන test කරන උන් ඉන්නව![]()
ඒ මොකද්ද බන් ඒ සීන් එක?ඇයි බන් අර ප්‍රොජෙට් ක්ලාස් කියල එකක් තියෙන්නෙ
අන්න එක බන්
බේසික් කියන්නෙ ඉන්ටවිව් ආවමනෙ බන් එකෙත් දෙවැනි එකට සිලෙක්ට් උනාම බන්

සොරි තමා
එහෙම සිදුවීම් තියෙන්නේ වෙන ඒවාට
IT එකට එහෙම ගන්නෙ නැහැ බන්
ඔඩිට් වලදී ඊට පස්සෙ කෙස් එනවා කොලොෆිකේෂන් නැත්නම්
ISO කියයි සෙන්ට්‍රල් බෑන්ක් කියලා
එක එක එවුන් පැනලා බලනවා සෙල්ලම් නෑ
සාධාරණව ඒවා මචන් හරියට බලල කෝල් කරන්නෙ
ඉන්ටවි ආපු එවුන්ට ගානට කෝල් කරල ඇති අහල බලපන්
ඉතින් බන් හරිනෙ ප්‍රැක්ටිකල් අල්ල ගත්තම කරන්න පුළුවන් නෙ
ඕකට සුපිරියට උපාධි ගහන්න ඕන නැහැ බන්
එකනේ කිව්වේ

පිස්සුද බන් විසි පන්දහට ගන්නවා කෝල් සෙන්ටර් එකටඒ මොකද්ද බන් ඒ සීන් එක?
ඉතින් බන් slt එකේ basic දුන්නේ 25ක් ඩ කොහෙදනේ බන්
ඉතින් බන් interview එකේදී ඉස්සෙල්ලම බලන්නේ පට්ටම් ටිකනේ.පට්ටම් දාන්නයි practical හදාගන්නයි දෙකම අමාරුයිනේ බන්![]()