NSBM_මුන්ගේ_අච්චිලාට_හැමිනෙන්න_Degree_එක_Cancel_කර ලා

elektro

Well-known member
  • Apr 18, 2011
    6,867
    9,376
    113
    Tropical Island Of Sri Lanka
    Siraawatama NSBM eke kisima plan ekak na. patan ganna dawasak na. exam thiyenne hithuna hithuna welawata. samahara semesters masa 1 1/2n adinawa. IT nam SLIIT thama kollo.

    MalBaba puluwannam meka Chaminda sirta kiyapan :) moo kiyana eka eththa ..mewage nama noandi wena eka aparade.NIBM aurudu 4ma thiyeddi wede lassanata giyaa :yes: den me wikarayak daala aathal denawa..

    anika NIBM ekata godak nama thibbe me UCD eken dena nisaa..den ekath ne kiyanne aparade..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    පිස්සුද බන් විසි පන්දහට ගන්නවා කෝල් සෙන්ටර් එකට
    එකත් සිංහල විතරක් නම්
    ඉංග්‍රීසි සිංහල දෙකම කරනව නම්
    32ක් බේසික් එක
    IT එකේ හෙල්ප් ඩෙස්ක් එකේ එකෙක් ගන්නවා 35ක් එක්ක එලවන්ස්
    ෆීල්ඩ් එකේ ඉන්න උන්ටත් හම්බෙනවා මෑන් පවර් උන් 35ක් පන්නලා
    විසි පන්දහට වැඩ කරා මචන් අවුරුදු ගානකට කලින් ලොල් :angry::angry::angry:

    උඹ පට්ටම් ගහගෙන ගිහින් කොහොමද ටීම් එකක් එක්ක කරගන්න බැරි වෙලා
    උඹට කතා කරලා ගෙදර යවනකොට
    මම ආවට පස්සෙ දෙන්නෙක් යැවුවා එහෙම පව්
    එකෙක් UCSC එකේ එකෙක් :sorry::sorry:
    ammatasiri ehemada bn . :D
    machan A/L balanava neda bn SLT ekata??

    godak pattam gahagena inna unta practical na bn :)
    matanam pattam gahillak nemei bn thiyenne,practical hadaganillak bn :D

    ara sudu chuti kiyana kena project karana than valin ahagena karala avama bn,ara reject karapu unge gode ita vada vaddo inna nathuva athi kiyalada hithanne bn?? :D

    godakma ithin group projects vala vada karanne thani ekekne bn,eth group eke anith unuth interviews valata eva genihin pennanne un haduva vagene bn :D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සොරි තමා

    :angry: එහෙම සිදුවීම් තියෙන්නේ වෙන ඒවාට

    IT එකට එහෙම ගන්නෙ නැහැ බන්
    ඔඩිට් වලදී ඊට පස්සෙ කෙස් එනවා කොලොෆිකේෂන් නැත්නම්
    ISO කියයි සෙන්ට්‍රල් බෑන්ක් කියලා
    එක එක එවුන් පැනලා බලනවා සෙල්ලම් නෑ
    සාධාරණව ඒවා මචන් හරියට බලල කෝල් කරන්නෙ
    ඉන්ටවි ආපු එවුන්ට ගානට කෝල් කරල ඇති අහල බලපන්

    ehama da :sorry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Code:
    http://www.nsbm.lk/programmes?type=all&category=2&stream=all

    UCD degree okkoma site ekan ain karala :dull: mokak hari agreement case ekak thiyanawa wage
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    Code:
    http://www.nsbm.lk/programmes?type=all&category=2&stream=all

    UCD degree okkoma site ekan ain karala :dull: mokak hari agreement case ekak thiyanawa wage

    oka ithin aluth batch walata neda.. apita kohomada danna :dull::dull: godak un kiyanawa me para batch eken passe nawattanawalu..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ammatasiri ehemada bn . :D
    machan A/L balanava neda bn SLT ekata??

    godak pattam gahagena inna unta practical na bn :)
    matanam pattam gahillak nemei bn thiyenne,practical hadaganillak bn :D

    ara sudu chuti kiyana kena project karana than valin ahagena karala avama bn,ara reject karapu unge gode ita vada vaddo inna nathuva athi kiyalada hithanne bn?? :D

    godakma ithin group projects vala vada karanne thani ekekne bn,eth group eke anith unuth interviews valata eva genihin pennanne un haduva vagene bn :D
    ඒ කෙල්ල මචං අහගෙන කරනව නම්
    අපි ඒ වෙලාවේ මෙහෙම දේවල් ඇඩ් කරල පෙන්නන්න
    නොටිෆිකේෂන් එකක් එන්න හදන්න කිව්වම හදන්න බැරි වෙන්න එපැයි
    අපිටත් ඕන උනේ ඒක එකිම කරපු එකක්ද කියල බලන්න
    දැන් ඔය හොඳට වැඩ කරන්නෙ බන්
    ගවන්මන්ට් IT උන් ඩේව් සයිඩ් එකේ ඉන්න ICTA එකෙන් එක එක ප්‍රොජෙට් වලට ගන්නව නෙ
    ප්‍රිසන් එකත් එක්ක කරන ප්‍රොජෙට් එකකට ටීම් එකට මේකිවත් අරගෙන තියෙනවා
    එකේ ප්‍රොජෙට් මැනේජර්
    කොලිෆිකේෂන් අඩු නම් එහෙම සිලෙක්ට් කරගන්නෙ නැහැ නේද

    මම කිව්වෙ නැහැනෙ බන් අනිත් එවුන් චොර උන් කියලා
    සමස්තයක් විදියට ගත්තම මේ කෙල්ල
    ඒ කෙල්ල ඉන්න වයස අනුව උපරිමයෙන් එතැනදී දක්ෂතා පෙන්නුවා
    කොල්ලො දෙන්නෙක් වගේ සිලෙක්ට් වෙලා තිබ්බා
    උන් එක්ක සසඳලා තමයි අවසන් තීරණය ඒ වෙලාවේම අරගෙන කිව්වෙ
    ඒක ඉතින් ලොක්කො ගත්ත තීරණයක් නෙ
    අපිට මොකුත් කියන්න බැහැ
    එහෙම තමා චාන්ස් කියන එක බන් එක එක විදියට කැරකෙනවා
    එකට ඉරිසියා කරල වැඩක් වෙන්නෙ නැහැ ;)
     
    nana bn irisiyavak nemei bn
    kello dev side eke vada pennanava aduine bn ekai
    uba dannavane nibm eke akkala kohomada vada danne kiyala :D

    notification kivve fb eke vage notification enna hadapuvatada??
    Ajax valinda bn eki eva karala thibbe,eki system eka run kalada nathnam ubala ekigen code valinda ahuve skip vela yana vidiyata :confused:

    ehema code valin ahuvanam eka asadharana nadda bn,mokada api karana project eke godak eva api aluthe hoyagenane bn karanne,ithin apita akurak gane mathaka nane bn hama ekama.mn kiyanne aluthen hoyagaththa eva ehema:sorry:
     
    ශෝර්ට් ලිව් එකක් දැම්මම ස්ටාෆ් එකේ එකෙක්
    ඒ වෙලාවේම HR පැනල් එකට නොටිෆිකේෂන් එකක් එන්න හදල පෙන්නන
    ඒ වෙලාවේ කෝඩ් කරලා හදන්න කියලා කිව්වේ

    එහෙම තමා මචං ඉන්ටවිව් වලදී අහනවා
    නැත්නම් සිනි බෝල බබාලා ගන්නෙ නැහැ
    උඹ ඉන්ටවිව් එකකට ගිහින් බලපන් සමහර එවලා පේපර් එකක් දෙනවා
    උන් පේපර් එකේ බොරු කෝඩ් හිටන් දාපුවම
    ලියන උන් ඒවා මෙලෝ දැනීමක් නැතුව සිරා කියලා හිතල ලියනවා
    අන්න එහෙමයි බන් හොඳ පොරක් හොයාගන්නවා නම් මිටරෙන් කරන්න ඕනා
    මේකේ ඕන තරම් දාල ඇති බලපන් IT ඉන්ටවිව් සයිඩ් එකේ ත්‍රෙඩ්
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ශෝර්ට් ලිව් එකක් දැම්මම ස්ටාෆ් එකේ එකෙක්
    ඒ වෙලාවේම HR පැනල් එකට නොටිෆිකේෂන් එකක් එන්න හදල පෙන්නන
    ඒ වෙලාවේ කෝඩ් කරලා හදන්න කියලා කිව්වේ

    එහෙම තමා මචං ඉන්ටවිව් වලදී අහනවා
    නැත්නම් සිනි බෝල බබාලා ගන්නෙ නැහැ
    උඹ ඉන්ටවිව් එකකට ගිහින් බලපන් සමහර එවලා පේපර් එකක් දෙනවා
    උන් පේපර් එකේ බොරු කෝඩ් හිටන් දාපුවම
    ලියන උන් ඒවා මෙලෝ දැනීමක් නැතුව සිරා කියලා හිතල ලියනවා
    අන්න එහෙමයි බන් හොඳ පොරක් හොයාගන්නවා නම් මිටරෙන් කරන්න ඕනා
    මේකේ ඕන තරම් දාල ඇති බලපන් IT ඉන්ටවිව් සයිඩ් එකේ ත්‍රෙඩ්

    oya kiyana system eke procedure eka mata therenne na bn
    kohoma hari than x machoo info dunnata :)
    ethakota notification ena lines tika del karalada dunne bn??

    hmmm.mn threads godak dakala thiyenava bn interviews vala ahana prashna dala thiyena eva bn :)
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    e uba rajaye campus hindada :D

    මම එකට වැඩකරලා තියෙන උන්ගෙන් මොරටු උන් වැඩකාරයෝ නිසා. :yes: එකයි මම කිව්වෙ වෙන කෙනෙක් හිතන විදිය වෙනස් වෙන්න පුලුවන් කියල. :cool::cool:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Code:
    http://www.nsbm.lk/programmes?type=all&category=2&stream=all
    UCD degree okkoma site ekan ain karala :dull: mokak hari agreement case ekak thiyanawa wage

    ekko green uni enakan postpone karala,nattan nsbm eka pissu kelina hinda hariyata stable wenakan degree offer karanna be kiyala.mun onawata epawata mehe exam denne.kisima planak ne eka welawakata,ucd exam tiyena welawata samaharawealwata unta amatakai exam tiyenawa kiyala,oya wage pissu kelinawa
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,815
    774
    113
    බලපංකෝ දැං ටික්කට කලින් call එකක් ආවා new intake එකේ BSc (Hons) Computer Science Dublin එක Cancel කරලලු :angry::angry::angry::angry:

    එතකොට දැං අපට වෙන මගුලකට දාන්නත් බෑ.. ඒවගේ Registration ඉවරයි.. :angry::angry::angry:

    මගුලද කරන්නේ දැං.. මුගේම Software Eng එක කරන්න තියෙන්නේ.. එකේ ගාන වැඩියි :angry::angry:

    හැමිනෙනවා :sorry::sorry:

    හොද Degree එකක් කියපං මචං..
    IIT ගාන වැඩියි :( SLIIT එකේ තත්වේ කොහොමද

    Apith NIBM eke Dublin degree kara. Mehema charter weda thibune nehe. Kohomata thibuna institute ekakda me?