NSGMO: භික්ෂූන් වහන්සේලාට මුදල් දීම සුදුසු ද?

ඉහත දැක්වෙන වීඩියෝවේ විනාඩි 15, තත්පර 21න් පමණ පසු:
"...
අනිත් එක දැන් හුගාක් වෙලාවට අපි දානෙ පූජා කරනකොට ස්වාමීන් වහන්සේලාට මුදල් ඇන්ලොප් පූජා කරනවා. ඒක අපිට එපා කියලා කවදාක්වත් කියන්න බැහැ.
...
ඒ නිසා යම් හෙයකින් ඔබලා දානය වෙලාවේ ස්වාමින් වහන්සේට මුදල් පූජා කරනවා නම් කොයි වෙලාවකවත් ඒ මුදල් සංඝයා උදෙසා සාංඝික කරන තැන තියන්න යන්න එපා. සාංඝික කරන තැන අටපිරිකර ඇතුළු සෙසු පිරිකර තියන්න. ඒ මුදල් ඇන්ලොප් ටික වෙන කොහෙ හරි තියලා තියන්න. තියලා ඒ සියල්ල සාංඝික කළාට පස්සෙ ඒ මුදල් ඇන්ලොප් බෙදලා දෙන්න.
..."
--
රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි.
රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි. කෙලෙසින් බාලයෙකු වේ ද යත්, නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවිනි. ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්රයේ[1] මෙනි. කවර නො කැප දැයෙහි කැපය යන සංඥා ඇති බැවින් ද යත්, භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවිනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම නො කැප ද යත්, ත්රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදයේ[2] පරිද්දෙනි. කෙලෙසින් භික්ෂූන් විසින් මුදල් පිළිගනු ලැබීම කැපය යන සංඥා ඇති බැවින් ද යත්, සිරස FM රේඩියෝවේ 2014.10.19 දින විකාශය වූ පන්සිල් මළුව 9 වන කොටසේ දී මුදල් දැමූ ලියුම් කවර සංඝයාට බෙදා දිය යුතු අයුරක් පවසන ලද පරිද්දෙනි. මෙපරිද්දෙන් රාජගිරියේ අරියඤාණ හිමි යනු බාලයෙකි.
1. "ත්රිපිටකයේ සූත්ර පිටකයේ අඞ්ගුත්තර නිකායේ දුක නිපාතයේ දුතිය පණ්ණාසකයේ බාලවග්ගයේ තතිය සූත්රය [ http://thripitaka.org/view/bjts/sp12/202 ]"
2. "ත්රිපිටකයේ විනය පිටකයේ පාරාජිකපාළියේ කොසියවග්ගයේ රූපියශික්ෂාපදය [ http://thripitaka.org/view/bjts/vp1/606 ]"
--
නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!
http://www.elakiri.com/forum/showthread.php?t=1806228
Skylark