NTB Private Banking

EON

Well-known member
  • Nov 4, 2012
    3,168
    2,785
    113
    not a big deal කළුවො බැන්කිං වැඩ වලට ගල පෙන්න ඇද සුකිරි කැල්ලක් ගෙදරට ගෙන්න ගන්න පුලුහන් තමුන්ගේ හැකියාව අනුව ඕනෙනම් ගසන්න try එකක් දාන්නත් පුලුහන් තව රට යනකොට එහෙම ලෝන්ජ් ඇක්සස් එහෙම ගන්න පුලුහන් ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් ගන්න පුලුහන් ..ඒවගේ ඒවා තමයි ඉතින් HSBC advance වලට වැඩිය හුගක් දේවල් තියනව කුකුලෝ
    yako mama meka danagena hitiye nahane
    රට යනකොට එහෙම ලෝන්ජ් ඇක්සස් එහෙම ගන්න පුලුහන්
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386

    අනේමන්ද මිට්ටෝ උබලනම් palm strip එකට පල සෙරන්ඩිබ් එකට එහෙම යන්න එපා පුකට පයින් ගහල එලවයි
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    NTB Private Banking use karana kaluwo kawda inne? Mokadda thiyena advantage eka?
    උබට බැංකුවට ගියාම පෝලිමේ ඉන්න නෑ . වෙනම VIP lounge area එකක් තියෙනවා . එකේ ඉදගෙන උබේ වැඩ කරගන්න පුළුවන් . තේකක් , කොෆී එකක් දෙනවා බිස්කට් දෙකක් එක්ක . අනිත් එවුන්ට පෙන්න පෙන්න කන්න පුළුවන් :) ෆෝරම් පුරෝගන්න ඕනේ නම් ගෙදරටම ඇවිත් පුරවන් යනවා . උබ ගෙදර ඉන්නේ හවස නම් , උන් හවසට ඇවිත් පුරවන් යනවන .

    ආ එකවුන්ට් මනේජරයෙක් දෙනවා ( එකියෙක් හුගක් වෙලාවට ) ඒකි , ශේප් එකේ උබට තව තව උන්ගේ තියෙන products විකුනන්න බලනවා මායම් දාලා . ඒකිට කෝල් කරලා උබට බැංකුවෙන් කරගන්න තියෙන වැඩ ටික කරෝ ගන්න පුළුවන් . approval ඕන තැන් වලදී priority approval දෙනවා . pre approved loan / lease facility එකක් තිබ්බද කොහෙද . status එකට ගානක් කැපෙනවද කොහෙද , එච්චර ඒක ගැන හොයල නෑ . වෙන මහලොකු වාසියක් නම් නෑ .
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    වාසියක් නෑ ලොකුවට. වේසියක් දෙනව බැන්කුවෙන් කම්මැලි උනාම කතාකරන්න. banking ගැන නම් ඒකි වැඩිය දන්නෙ නෑ, හොට් ලයින් කත කරල තමෛ උබට banking වැඩ කරගන්න වෙන්නෙ.

    salary එක ලක්ස පහට අඩු උනොත්( or payments හරියට ආවෙ නැති උනොත්) 2500ක දඩයක් ගහනව මාසෙට.
    special rates මොකුත් දෙන්නෙ නෑ. හැමෝටම දෙන rates තමයි උබටත් දෙන්නෙ.

    ඇයි මචන් උඹල මෙහෙම මිනිස්සුන්ට කතාකරන්නෙ? සිරාවටම අහන්නෙ.
     
    • Like
    Reactions: The Chairman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    උබට බැංකුවට ගියාම පෝලිමේ ඉන්න නෑ . වෙනම VIP lounge area එකක් තියෙනවා . එකේ ඉදගෙන උබේ වැඩ කරගන්න පුළුවන් . තේකක් , කොෆී එකක් දෙනවා බිස්කට් දෙකක් එක්ක . අනිත් එවුන්ට පෙන්න පෙන්න කන්න පුළුවන් :) ෆෝරම් පුරෝගන්න ඕනේ නම් ගෙදරටම ඇවිත් පුරවන් යනවා . උබ ගෙදර ඉන්නේ හවස නම් , උන් හවසට ඇවිත් පුරවන් යනවන .

    ආ එකවුන්ට් මනේජරයෙක් දෙනවා ( එකියෙක් හුගක් වෙලාවට ) ඒකි , ශේප් එකේ උබට තව තව උන්ගේ තියෙන products විකුනන්න බලනවා මායම් දාලා . ඒකිට කෝල් කරලා උබට බැංකුවෙන් කරගන්න තියෙන වැඩ ටික කරෝ ගන්න පුළුවන් . approval ඕන තැන් වලදී priority approval දෙනවා . pre approved loan / lease facility එකක් තිබ්බද කොහෙද . status එකට ගානක් කැපෙනවද කොහෙද , එච්චර ඒක ගැන හොයල නෑ . වෙන මහලොකු වාසියක් නම් නෑ .
    දුර පලාත්වල බ්‍රාන්ච් වලට ගියාම බැංකුවෙ එකා වැඩේ කරලා දෙනවට අමතරව එලියට ඇවිත් කාර් එක පාරට ගන්නකල් පාර බලනවා වගේ ඒවත් මට වෙලා තියනවා
    ඉන්න එකවුන්ට් මැනේජර්ලා මාස 4-5න් මාරු වෙනවා. එහෙම මාරු උනාම Introduce කරන්න කියලා කෝල් එකක් දීලා ටිකක් නැලවෙනවා වගේ දේවල් තියනවා
    සමහර AM ලා කෝල් කරාම වයිෆ් ලඟ ඉන්නවානං Answer කරන්න දෙපාරක් හිතන්න ඕන, කෑල්ල වගේ කතා කරන්නෙ.

    මොනවා හරි වැඩක් කරන්න හරි Clarification හරි ඕන උනාම whatsapp එකෙන් චැට් එකක් දාල කරගන්න පුලුවන් (Nadun ට වගේ මේකක් ගත්තා නං මේකෙ ත්‍රෙඩ් දදා දඟලන්න දෙයක් නැහැ)
    ගොඩක් වැඩ ගියපු ගමන් කරගන්න පුලුවන් ඒකයි සීන් එක. USD මාරු කරද්දි පොඩ්ඩක් හොඳ රේට් එකක් ගන්න පුලුවන් AM ට මැසේජ් එකක් දාල
    තව CC එකේ ඇනුවල් ෆී එකත් අයින් කරගත්තා දෙවනි අවුරුද්දටත්.
     
    යේස් යේස් , :) ආ අමතක උනා . වාහනේ දාන්න ඉඩක් නැත්තන් පාකින් එකේ තියෙන එකක් අයින් කරෝල හරි ඉඩ හදල දෙනවා ,

    මට දවසක් උනා , හදිසියේ ඩොකියුමන්ට් වගයක් ගන්න යද්දී පාකින් ෆුල් පස්සේ කෝල් කරා එකවුන්ට් මනේජරීට, පාක් කරන්න තැනක් නෑ , වෙන වෙලාවක එන්නම් කියල . මෙකි ඇවිත් තිබ්බ වෙනින් වාහනයක් අයින් කරවල දුන්න වාහනේ හරවන් එද්දී පාක් කරගන්න .
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    දුර පලාත්වල බ්‍රාන්ච් වලට ගියාම බැංකුවෙ එකා වැඩේ කරලා දෙනවට අමතරව එලියට ඇවිත් කාර් එක පාරට ගන්නකල් පාර බලනවා වගේ ඒවත් මට වෙලා තියනවා
    ඉන්න එකවුන්ට් මැනේජර්ලා මාස 4-5න් මාරු වෙනවා. එහෙම මාරු උනාම Introduce කරන්න කියලා කෝල් එකක් දීලා ටිකක් නැලවෙනවා වගේ දේවල් තියනවා
    සමහර AM ලා කෝල් කරාම වයිෆ් ලඟ ඉන්නවානං Answer කරන්න දෙපාරක් හිතන්න ඕන, කෑල්ල වගේ කතා කරන්නෙ.

    මොනවා හරි වැඩක් කරන්න හරි Clarification හරි ඕන උනාම whatsapp එකෙන් චැට් එකක් දාල කරගන්න පුලුවන් (Nadun ට වගේ මේකක් ගත්තා නං මේකෙ ත්‍රෙඩ් දදා දඟලන්න දෙයක් නැහැ)
    ගොඩක් වැඩ ගියපු ගමන් කරගන්න පුලුවන් ඒකයි සීන් එක. USD මාරු කරද්දි පොඩ්ඩක් හොඳ රේට් එකක් ගන්න පුලුවන් AM ට මැසේජ් එකක් දාල
    තව CC එකේ ඇනුවල් ෆී එකත් අයින් කරගත්තා දෙවනි අවුරුද්දටත්.
    උබට බැංකුවට ගියාම පෝලිමේ ඉන්න නෑ . වෙනම VIP lounge area එකක් තියෙනවා . එකේ ඉදගෙන උබේ වැඩ කරගන්න පුළුවන් . තේකක් , කොෆී එකක් දෙනවා බිස්කට් දෙකක් එක්ක . අනිත් එවුන්ට පෙන්න පෙන්න කන්න පුළුවන් :) ෆෝරම් පුරෝගන්න ඕනේ නම් ගෙදරටම ඇවිත් පුරවන් යනවා . උබ ගෙදර ඉන්නේ හවස නම් , උන් හවසට ඇවිත් පුරවන් යනවන .

    ආ එකවුන්ට් මනේජරයෙක් දෙනවා ( එකියෙක් හුගක් වෙලාවට ) ඒකි , ශේප් එකේ උබට තව තව උන්ගේ තියෙන products විකුනන්න බලනවා මායම් දාලා . ඒකිට කෝල් කරලා උබට බැංකුවෙන් කරගන්න තියෙන වැඩ ටික කරෝ ගන්න පුළුවන් . approval ඕන තැන් වලදී priority approval දෙනවා . pre approved loan / lease facility එකක් තිබ්බද කොහෙද . status එකට ගානක් කැපෙනවද කොහෙද , එච්චර ඒක ගැන හොයල නෑ . වෙන මහලොකු වාසියක් නම් නෑ .
    මචන්ලා මට කියනවද මේ වගේ අපිටම Agent කෙනක් දෙන්නේ Private Banking වල විතර ද ? Corporate Account වලට නැද්ද ? එහෙම දෙන්නේ මොන බැංකු වලද ?

    මගේ LOLC Corporate Account එකට Head ඔපිස් එකෙන් Manager කෙනක් දීලා ඉන්නවා එකේ වැඩ හරිම ලේසි නමුත් අනිත් බැංකු වල මට එහෙම දුන්නේ නැහැ එක තමයි මට වෙච ලොකුම අවුල උන්ගේ වෙබ් සයිට් වලත් තියෙනවා එහෙම Agent කෙනක් දෙනවා කියලා එත් ශාකාවේ උන් එක ගැන දන්නේ නැහැ
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    මචන්ලා මට කියනවද මේ වගේ අපිටම Agent කෙනක් දෙන්නේ Private Banking වල විතර ද ? Corporate Account වලට නැද්ද ? එහෙම දෙන්නේ මොන බැංකු වලද ?

    මගේ LOLC Corporate Account එකට Head ඔපිස් එකෙන් Manager කෙනක් දීලා ඉන්නවා එකේ වැඩ හරිම ලේසි නමුත් අනිත් බැංකු වල මට එහෙම දුන්නේ නැහැ එක තමයි මට වෙච ලොකුම අවුල උන්ගේ වෙබ් සයිට් වලත් තියෙනවා එහෙම Agent කෙනක් දෙනවා කියලා එත් ශාකාවේ උන් එක ගැන දන්නේ නැහැ
    relationship manager කෙනෙක් දෙන්නේ බන් උබේ බිස්නස් වොලියුම් එක අනුව . උබ කොච්චර බැංකුවට සල්ලි දානවද , කොච්චර උන්ගේ ෆැසිලිටි පාවිච්චි කරනවද , උබේ අකවුන්ට් බැලන්ස් එක , පොර්ට්ෆොලියෝ එකේ හැටියට තමයි . ඔය මොනවා කරන්නත් බන් උබට බිස්නස් තියෙන්න ඕන . බිස්නස් නැත්තන් බැංකුව පඩේකට උබව කෙයාර් කරන් නෑ . ඒ හින්ද එකක් දෙකක් සෙට් කරන , උන් එක්ක රිලෙෂන්ශිප් එකක් හදහන් . එතකොට දෙන්න බැරි දේවලුත් උන් උබට කරලා දෙනවා :)
     
    • Like
    Reactions: Nadun26

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,785
    113
    අනේමන්ද මිට්ටෝ උබලනම් palm strip එකට පල සෙරන්ඩිබ් එකට එහෙම යන්න එපා පුකට පයින් ගහල එලවයි
    ai ubada dora gawa pukata payin Gahanna thiyala ina eka :rolleyes:

    mechchara kal athinuth gewala giyata NTB Ekata oya benefit eka thiyanawa kiyala danne na, awurudu ganak thisse pvt banking thiyagena innawa. next time oka try karala balanna ona :lol: :lol:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,272
    5,394
    113
    උබට බැංකුවට ගියාම පෝලිමේ ඉන්න නෑ . වෙනම VIP lounge area එකක් තියෙනවා . එකේ ඉදගෙන උබේ වැඩ කරගන්න පුළුවන් . තේකක් , කොෆී එකක් දෙනවා බිස්කට් දෙකක් එක්ක . අනිත් එවුන්ට පෙන්න පෙන්න කන්න පුළුවන් :) ෆෝරම් පුරෝගන්න ඕනේ නම් ගෙදරටම ඇවිත් පුරවන් යනවා . උබ ගෙදර ඉන්නේ හවස නම් , උන් හවසට ඇවිත් පුරවන් යනවන .

    ආ එකවුන්ට් මනේජරයෙක් දෙනවා ( එකියෙක් හුගක් වෙලාවට ) ඒකි , ශේප් එකේ උබට තව තව උන්ගේ තියෙන products විකුනන්න බලනවා මායම් දාලා . ඒකිට කෝල් කරලා උබට බැංකුවෙන් කරගන්න තියෙන වැඩ ටික කරෝ ගන්න පුළුවන් . approval ඕන තැන් වලදී priority approval දෙනවා . pre approved loan / lease facility එකක් තිබ්බද කොහෙද . status එකට ගානක් කැපෙනවද කොහෙද , එච්චර ඒක ගැන හොයල නෑ . වෙන මහලොකු වාසියක් නම් නෑ .
    oke polim ne ne customer la aduine
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    relationship manager කෙනෙක් දෙන්නේ බන් උබේ බිස්නස් වොලියුම් එක අනුව . උබ කොච්චර බැංකුවට සල්ලි දානවද , කොච්චර උන්ගේ ෆැසිලිටි පාවිච්චි කරනවද , උබේ අකවුන්ට් බැලන්ස් එක , පොර්ට්ෆොලියෝ එකේ හැටියට තමයි . ඔය මොනවා කරන්නත් බන් උබට බිස්නස් තියෙන්න ඕන . බිස්නස් නැත්තන් බැංකුව පඩේකට උබව කෙයාර් කරන් නෑ . ඒ හින්ද එකක් දෙකක් සෙට් කරන , උන් එක්ක රිලෙෂන්ශිප් එකක් හදහන් . එතකොට දෙන්න බැරි දේවලුත් උන් උබට කරලා දෙනවා :)
    ඔව් බන් , ඇත්ත තමා උන් ගනම් ගන්නේ නම් නැහැ තමයි , හැබැයි Pan Asia එකයි රජයේ බැංකු වලයි මම හොයන මුදලට හොද සැලකිල්ලක් තියෙනවා එක බැංකුවකින් මට තේ දෙනවා හැමදාම ගියාම. මම බොන්නේ නැහැ සවුත්තු නිසා එක අල්ලන් අවාම මට නිකන් ලැජ්ජයි වගේ

    එත් සමහර බැංකු වල මම ගියාම ඔයා කියනවා වගේ ගනම් ගන්නේ නැහැ තමා මම අඩුම තැන ඉදලා ආපු එකෙක් දැනට මාසේට ලක්ෂයට අඩුවෙන් හොයන්නේ ,සමහර බැංකු වලින් මාර විදියට අපහස කරනවා අදායම් අඩුයි කියල පඩියෙන් පඩිය නේ නගින්නේ ඕනේ කෙනක් එක පාර කොටි 3-4 ගන්න මම කුඩු බිස්නස් කරනවා නමේ නේ ඉතින් උන්ට ඕක මම තේරුම් කරලා ආවේ හිනා වෙන නිසා දවසක්.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    oke polim ne ne customer la aduine
    ඉන්නවා බන් හැබැයි සාපේක්ෂව අනිත්වට වඩා physically එන අය අඩුයි . දැන් නම් ගොඩක් දේවල් උන්ගේ ඔන්ලයින් බැන්කින් ඇප් එකෙන් හරි call කරලා හරි කරන්න පුළුවන් . කොරෝනා කාලෙන් පස්සේ උන්ගේ බැංකුවට ගියේම නැති තරම්.

    ඔව් බන් , ඇත්ත තමා උන් ගනම් ගන්නේ නම් නැහැ තමයි , හැබැයි Pan Asia එකයි රජයේ බැංකු වලයි මම හොයන මුදලට හොද සැලකිල්ලක් තියෙනවා එක බැංකුවකින් මට තේ දෙනවා හැමදාම ගියාම. මම බොන්නේ නැහැ සවුත්තු නිසා එක අල්ලන් අවාම මට නිකන් ලැජ්ජයි වගේ

    එත් සමහර බැංකු වල මම ගියාම ඔයා කියනවා වගේ ගනම් ගන්නේ නැහැ තමා මම අඩුම තැන ඉදලා ආපු එකෙක් දැනට මාසේට ලක්ෂයට අඩුවෙන් හොයන්නේ ,සමහර බැංකු වලින් මාර විදියට අපහස කරනවා අදායම් අඩුයි කියල පඩියෙන් පඩිය නේ නගින්නේ ඕනේ කෙනක් එක පාර කොටි 3-4 ගන්න මම කුඩු බිස්නස් කරනවා නමේ නේ ඉතින් උන්ට ඕක මම තේරුම් කරලා ආවේ හිනා වෙන නිසා දවසක්.
    උබේ පොර්ට්ෆොලියෝ අඩුයි නම් බන් ඒවාට සෙට් වෙන බෑන්ක් ට්‍රයි කරපන් . union බෑන්ක් හොද ඔප්ෂන් එකක් උබට . HNB / NDB වගෙත් ශේප් . උන්ගේත් premium කස්ට සෙට් එකක් ඉන්නවා SME වල ඉන්න. එකට ඕන criteria අනිත්වට වඩා අඩුයි . කතා කරලා බලහන් . උබ develop වෙද්දි බැංකු එනවා බන් උබේ පස්සෙන් . ඒත් එක්ක උබේ professional qualification හදාගනින් . ඒකට වෙනම චාන්ස් එකක් තියෙනවා .
    ------ Post added on May 27, 2025 at 2:35 PM
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    998
    113
    Sri Lanka
    අනේමන්ද මිට්ටෝ උබලනම් palm strip එකට පල සෙරන්ඩිබ් එකට එහෙම යන්න එපා පුකට පයින් ගහල එලවයි
    ekata ticket eka bsns class wenna oneda bn ?
    wenama pay karanna oneda or at a discounted rate da
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,117
    4,386
    113
    ekata ticket eka bsns class wenna oneda bn ?
    wenama pay karanna oneda or at a discounted rate da
    නැ නම් එකොනොමි ඇති ෆුල් ෆ්‍රේ කුකුලෝ ..යන වෙලාවේ ගාන කාඩ් එකෙන් කැපිල්ල පස්සේ රීෆන්ඩ් වෙනවා ..
     
    • Love
    Reactions: THE_RAIN