Sampath maru wiyan..mobile app eka nan goo 7i. bhasha ewunne kranne..web app eka hodaiඕනිම ATM එකකින් සල්ලි ගන්න පුළුවන් නිසා තමයි මාත් මෙච්චර කල් තියන් හිටියේ. දැන් නම් තේරුමක් නෑ. NTB ATM එකක් හොයාගන්න සෑහෙන ගේමක් දෙන්න ඕනි. රුපියල් 30,50 මහ ගානක් නෙවෙයි තමයි එත් මොකටද ඉතින්. හොදක් කියල තිබ්බේ එච්චරයි දැන් ඒකත් ඉවරයි. හොද මොබයිල් ඇප් එකක් තියෙන බැංකුවක් තිබ්බොත් මාත් මාරු වෙනවා
Inner circle නම් bank statements, standing orders free කියලා නේද කිව්වෙ ඉස්සරඒ අස්සේ බලහන්කො මම අද මගේ account eke statement එකක් ගත්තා මුන්ගෙන්. ඒකට රුපියල් 900ක් කපල බං


Inner circle නම් bank statements, standing orders free කියලා නේද කිව්වෙ ඉස්සර![]()
ow habai app eka fingerprint login support krnwa, credit card details ganna nam amarui ekeSampath maru wiyan..mobile app eka nan goo 7i. bhasha ewunne kranne..web app eka hodai