NTB salary saver/inner circle එකටත් කෙලලා නේද

Sahitha

Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    🤬 🤬
    මෙච්චර දවසක් ඕක නිසාමයි account තියාගෙන හිටියේ.
    දැන් කිසිම තේරුමක් නෑ!.

    salary ආව කියල loan එකක් ගන්නවත් support එකක් නෑ.
    Inner Circle හිටියත් commitment ලිමිට් එක 50% කියල ගන්නේ. අනිත් ඒවා 60% හෝ 65%ක් විතර ගන්නවා.
    Inner Circle නැති අයට ඊටත් අඩුයි!!

    තේරුමක් නෑ දැන්!! 😐😐
     

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    ow bn. matath ada SMS ekak awa. dan NTB ekka inna eke therumak naha wage, ATM withdrawls 3i dan free, mulinma FriMi ekata keliya, den meka. Mun customersla allagena okkoma features ain karanawa wage.
     
    • Sad
    Reactions: sakuntha1996

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඕනිම ATM එකකින් සල්ලි ගන්න පුළුවන් නිසා තමයි මාත් මෙච්චර කල් තියන් හිටියේ. දැන් නම් තේරුමක් නෑ. NTB ATM එකක් හොයාගන්න සෑහෙන ගේමක් දෙන්න ඕනි. රුපියල් 30,50 මහ ගානක් නෙවෙයි තමයි එත් මොකටද ඉතින්. හොදක් කියල තිබ්බේ එච්චරයි දැන් ඒකත් ඉවරයි. හොද මොබයිල් ඇප් එකක් තියෙන බැංකුවක් තිබ්බොත් මාත් මාරු වෙනවා
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඕනිම ATM එකකින් සල්ලි ගන්න පුළුවන් නිසා තමයි මාත් මෙච්චර කල් තියන් හිටියේ. දැන් නම් තේරුමක් නෑ. NTB ATM එකක් හොයාගන්න සෑහෙන ගේමක් දෙන්න ඕනි. රුපියල් 30,50 මහ ගානක් නෙවෙයි තමයි එත් මොකටද ඉතින්. හොදක් කියල තිබ්බේ එච්චරයි දැන් ඒකත් ඉවරයි. හොද මොබයිල් ඇප් එකක් තියෙන බැංකුවක් තිබ්බොත් මාත් මාරු වෙනවා
    Sampath maru wiyan..mobile app eka nan goo 7i. bhasha ewunne kranne..web app eka hodai
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,314
    100,160
    113
    පිස්සුද බන් NTB එකෙන් වැඩ කරන්නෙ. සල්ලි නැතුව හිර වෙන වෙලාවට කිසිම හෙල්ප් එකක් නෑ.
     

    Rum_rum

    Active member
  • Dec 3, 2019
    197
    224
    43
    ඒ අස්සේ බලහන්කො මම අද මගේ account eke statement එකක් ගත්තා මුන්ගෙන්. ඒකට රුපියල් 900ක් කපල බං
    Inner circle නම් bank statements, standing orders free කියලා නේද කිව්වෙ ඉස්සර :confused::confused:
     

    rusiyanuwa

    Active member
  • අපේ ඈයො සර්විස් එකකින් තවත් එකකට යන්නෙ කලින් සර්විස් එකට බැනලානෙ (බැංකුවකින් බැංකුවකට ගිනුම ගෙනියන්නෙත් එහෙමයි) ඊට පස්සෙ කලින් එකාව පතුරු ගහනවා.
    ටික කාලයක් යද්දි තමයි අලුත් එකා ආතල් දෙන්නන ගන්නෙ. එදාට තේරෙනවා කලින් එකා හොඳා නේ කියලා. ඒත් දුන්නු ටෝක් නිසා වටේ ඉන්න ඈයොන්ගෙන් චාටර් වෙන නිසා අලුත් එකාට වැඩියෙන් ගෙවාගෙන පාඩු විඳගෙන කලින් එකාටම බැන බැන ඉන්නවා.
     
    • Like
    Reactions: RLT4U