මේකේ සල්ලි දාපු උන් experience එක පොඩ්ඩක් share කරපල්ලකො. කොහොමද money safety එක? මොනාද වාසි? සමානය බැංකු එක්ක බැලුවම 1% වගේ පොලිය වැඩි අනික ඕන වෙලාවක සල්ලි ගන්න පුළුවන්ලු. මේ ඇරෙන්න වෙන වාසි නැද්ද? 3m වගේ දානවා නම් කොච්චර වාසි වෙයිද?