NDB Wealth පාවිච්චි කරන අය එන්න

tharakaf

Well-known member
  • Oct 19, 2020
    27,433
    52,398
    113
    මචන්ලා, NDB wealth එකේ money market එකේ ඉන්වෙස්ට් කරපු අය ඉන්නවද? යාලුවෙක් කියපු විදිහට මේකේ නොර්මල් FD රේට් වලට වඩා වැඩි රේට් එකක් සෙට් වෙනවා. පොලිය ඩේලි account එකට ඇඩ් වෙනවා. ඉටපස්සෙ ඕක වැල් පොලී වෙවී දිගටම ඔහොම යනවාලු. FD එකයි මේකෙයි වෙනස මේකෙන් ඕන වෙලාවක සල්ලි ගන්න පුලුවන් පැනල්ටි කන්නේ නැතුව.

    කරන උන් ඉන්නවද මචන්? කොහොමද experience එක?
     
    • Like
    Reactions: ksperj

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    4,807
    2,726
    113
    Hondaida ban? zero risk neda scene eka?
    Zero risk kiyanna behe..daana fund Ekae hetiyata wenas wenawa..ndb money plus nam risk Eka godak adui hebei bank FD walata wada podi risk ekak thiyenawa..ex corporate debentures issue karana company Eka bankrupt wenna puluwan, finance company bankrupt wenna puluwan. Hebei fund ekak nisa loss ekak unoth Eka bedila yanawa... short to medium term Honda option ekak hebei long term wedak nehe assiyaawe hondama rupiyala nisa 😂
     
    • Like
    • Love
    Reactions: haunte and tharakaf

    jilbo

    Junior member
  • Sep 7, 2023
    81
    73
    18
    NDB wealth eke online account ekak open karanna details okkoma dunna
    ungen reply ekak nane?
    salli danna thanak thiba eke bank details gana kisima mention ekak thibbe na
    online account hadapu kawuru hari innawada ?