NDB Wealth පාවිච්චි කරන අය එන්න

tharakaf

Well-known member
  • Oct 19, 2020
    15,579
    27,093
    113
    මචන්ලා, NDB wealth එකේ money market එකේ ඉන්වෙස්ට් කරපු අය ඉන්නවද? යාලුවෙක් කියපු විදිහට මේකේ නොර්මල් FD රේට් වලට වඩා වැඩි රේට් එකක් සෙට් වෙනවා. පොලිය ඩේලි account එකට ඇඩ් වෙනවා. ඉටපස්සෙ ඕක වැල් පොලී වෙවී දිගටම ඔහොම යනවාලු. FD එකයි මේකෙයි වෙනස මේකෙන් ඕන වෙලාවක සල්ලි ගන්න පුලුවන් පැනල්ටි කන්නේ නැතුව.

    කරන උන් ඉන්නවද මචන්? කොහොමද experience එක?
     
    • Like
    Reactions: ksperj

    haunte

    Well-known member
  • May 13, 2007
    1,151
    1,546
    113
    karala thiyenawa. lagadi nam hebeyi deposit/withdraw kare ne (awuruddakin witara).
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    3,909
    1,631
    113
    Hondaida ban? zero risk neda scene eka?
    Zero risk kiyanna behe..daana fund Ekae hetiyata wenas wenawa..ndb money plus nam risk Eka godak adui hebei bank FD walata wada podi risk ekak thiyenawa..ex corporate debentures issue karana company Eka bankrupt wenna puluwan, finance company bankrupt wenna puluwan. Hebei fund ekak nisa loss ekak unoth Eka bedila yanawa... short to medium term Honda option ekak hebei long term wedak nehe assiyaawe hondama rupiyala nisa 😂
     
    • Like
    • Love
    Reactions: haunte and tharakaf

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    10,885
    2,845
    113
    සිංහලේ
    NDB wealth, CAL good rates compared to banks
    Higher risk than banks because banks are monitored by cbsl but these are monitored by CSE
    Baya wenna deyak na
    Okkoma daana epa
     

    jilbo

    Junior member
  • Sep 7, 2023
    75
    73
    18
    NDB wealth eke online account ekak open karanna details okkoma dunna
    ungen reply ekak nane?
    salli danna thanak thiba eke bank details gana kisima mention ekak thibbe na
    online account hadapu kawuru hari innawada ?