NDB Wealth පාවිච්චි කරන අය එන්න

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,150
    12,058
    113
    මමත් එලකිරි එකෙන් දැකලා..හෙදට හෛයාලා බලලා ..NDB Wealth ඉන්වෙස්ට් කලා..ලක්ෂ 3 ක් invest කලා ..මාසයක් යද්දි 4000 ක් විතර සෙට් වුනා.
    මුලදී කස්ටමර් කෙයාර් ටිකක් අවුල් වුනා..මට හම්බෙවච්ච රිලේෂන්ෂිප් මැනේජර් ගේ අවුල් වගයක් ..සාකාච්චා කරලා විසදගත්තා..වෙන මුකුත් අවුලක් නෑ..එන්ඩිබි එකෙන් මාසයක් ගානේ රිවිව් එකක් යුටියුබ් එකට දානවා.. ඉතින් අවුලක් නෑ..ඒත් රිස්ක් එකක් තියනවා.. නෑ කියන්නේ නෑ..ඒත් ඕනම වෙලාවක එයාලා අපේ කැපිටල් එක දෙන්න බැදිලා ඉන්නවා..නිති විරෝධි මගුලකුත් නෙම්..එයාලා ඒ සල්ලි Government Debt Invest කරනවා..ටැක්ස් කැපෙන්නෙත් නෑ..
     
    • Like
    Reactions: janaka_jr

    jilbo

    Junior member
  • Sep 7, 2023
    82
    73
    18

    මමත් මේක දැකලා ලක්ශයක් දැම්මා. customer care නම් අව්ල් තමයි. verfication එකත් කරන්න තියෙන්නෙ whatsapp video call එකකින්.
    ඒට පස්සෙ deposit receipt එකත් mail එකට ආවෙ නෑ කියලා whatsapp through යැව්වේ. online portal එකේ credentials අද හම්බුනා. ඒත් ඒ portal එකේ නිකන්ම අපි invest කරපු ගාන, earnings වගේ දේවල් පෙන්නනේ.
    Withdrawal එකක් කරගන්න හැටි ගැන එහෙම මොකුත් විස්තරයක් mail එකකින් වත් ආවෙ නෑ

    මම CAL එකේ කාලයක් තිස්සේ invest කරනවා ඒකෙනම් හරිම smooth mail දාන්න මොකුත් කරන්න ඕනෙ නෑ කෙලින්ම portal එකෙන්ම ඔක්කොම කරගත්තැහැකි.

    First Capital එකෙත් account එකක් open කලා. ඒකෙ online portal එකෙන් withdrawal එකක් request කරන වැඩ වගේ ඒවා කරගත්තැහැකි
     
    • Like
    Reactions: janaka_jr