NTC උදව්වක් ඕනේ.....
මචං කවුරුහරි දන්නවද ntc එකෙන් අලුතෙන් පර්මිට් එකක් හදාගන්නේ කොහොමද කියලා...
දුර ගමන් සේවා එකක්. Ntc එකේ වැඩ කරන කෙනෙක් එහෙම ඉන්නවද අඳුනන. පොඩි උදව්වක් දීපල්ලකෝ

Last edited: