meedum_lahiru

Member
May 9, 2012
17
1
3
මචන්ලා.....මගේ යාලුවෙක් NTS එකේ (Nurses Training Schools) ඉන්නවා.තාම training.
ඒත් දැන් එයාට එතනින් අයින් වෙන්න ඕනලු.එතන nurse ල යක්ෂනියො වගේ.:shocked: ඒකයි අයින් වෙන්නෙ.
NTS එකෙන් අයින් වෙනවනම් අපි සල්ලි ගෙවන්න ඕනද? කීයක් ගෙවන්න ඕන කියල දන්නවද?