Nuclear power plant අපිට අවශ්‍යද.

FURY477

Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Nuclear power plant අපිට අවශ්‍යද.

    Nuclear power plant අපිට අවශ්‍යද.

    අපිට Nuclear power plant ඕනේ

    අපිට Nuclear power plant එපා

    සංවාදයට වීවුර්තය්.............
     
    Last edited:

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අපි වගේ පුංචි රටවල් වලට ඕව හරියන්නේ නෑ වැඩිය.මේ රටේ දේශපාලකයෝ දේශපාලනේ කරන විදියට ඕව කොහොමත් හදල බෑ.කොමිස් එනවා නම් ඕකෙනුත් පුළුවන් විදියට හූරන් කාවි.හදනවනම් පාර්ලිමේන්තුව කිට්ටුව හැදුවනම් හරි එතකොට ඕක හොදට හදල නඩත්තු කරගෙන යාවි.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අපි වගේ පුංචි රටවල් වලට ඕව හරියන්නේ නෑ වැඩිය.මේ රටේ දේශපාලකයෝ දේශපාලනේ කරන විදියට ඕව කොහොමත් හදල බෑ.කොමිස් එනවා නම් ඕකෙනුත් පුළුවන් විදියට හූරන් කාවි.හදනවනම් පාර්ලිමේන්තුව කිට්ටුව හැදුවනම් හරි එතකොට ඕක හොදට හදල නඩත්තු කරගෙන යාවි.

    අපි පොඩි රටක් අපිට බෑ හරියන්නෙ නෑ කිය කිය හිටපන් ඵතකොට තමා රටක් දියුණු වෙන්නේ..:rofl:

    https://www.businessinsider.com/countries-generating-the-most-nuclear-energy-2014-3
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ෂෝක් රටේ ඕවා හදන්න යන්නේ.
    ඒකවත් පුපුරවලා ලංකාව ලෝක සිතියමෙන් භංග කරහල්ලා:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බං මේ එක පාරට nuclear power plant ගැන කතාකරන්නෙ ? කොහෙ හරි එකක් පුපුරලද ? නැත්තං ගෝඨ මේ ජාතියෙන් එකක් හදන්න ඕනෙ කිව්වද ? :eek:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඇයි බං මේ එක පාරට nuclear power plant ගැන කතාකරන්නෙ ? කොහෙ හරි එකක් පුපුරලද ? නැත්තං ගෝඨ මේ ජාතියෙන් එකක් හදන්න ඕනෙ කිව්වද ? :eek:

    Russians ewun kiyala thiyenne :P
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    බැලුන් සරුංගල් උඩ යවලා කරන්ට් ගන්න කියන්නකෝ..:(
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,556
    10,112
    113
    මෙක අපෙ රට පොඩි නිසා හොඳ nනැහැ කියන අයට කියන්න තියෙන්නේ , ඇමෙරිකන් වලට aircraft carriers බලය ගන්නෙ මොනවයින්ද කියල search කරල බලන්න කියලයි !
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,600
    22,749
    113
    අම්බකිස්ස
    හදන්න පුළුවන් ඒක නන් අවුලක් නෑ...මේන්ටේන් එක නන් පොඩ්ඩක් ගේමක් තියනවා...ඒ උනාට න්‍යශ්ටික බලාගාරයෙක් දෙන්න තරම් ලොකු ඉල්ලුමක් ලංකාවේ තවම නෑ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මෙක අපෙ රට පොඩි නිසා හොඳ nනැහැ කියන අයට කියන්න තියෙන්නේ , ඇමෙරිකන් වලට aircraft carriers බලය ගන්නෙ මොනවයින්ද කියල search කරල බලන්න කියලයි !

    mun htihanne nuclear power plant ekak kiyanne atomic bomb ekak kiyala.:lol::lol::lol:

    welawata apita nuclear powered submarine ekak hari ship ekak hari naththe natham eke wada karana eun marenne baya wela.:lol::lol::lol: 3% eun gehin ethanath boru pathurawala.