අපි වගේ පුංචි රටවල් වලට ඕව හරියන්නේ නෑ වැඩිය.මේ රටේ දේශපාලකයෝ දේශපාලනේ කරන විදියට ඕව කොහොමත් හදල බෑ.කොමිස් එනවා නම් ඕකෙනුත් පුළුවන් විදියට හූරන් කාවි.හදනවනම් පාර්ලිමේන්තුව කිට්ටුව හැදුවනම් හරි එතකොට ඕක හොදට හදල නඩත්තු කරගෙන යාවි.

ෂෝක් රටේ ඕවා හදන්න යන්නේ.
ඒකවත් පුපුරවලා ලංකාව ලෝක සිතියමෙන් භංග කරහල්ලා![]()

ඇයි බං මේ එක පාරට nuclear power plant ගැන කතාකරන්නෙ ? කොහෙ හරි එකක් පුපුරලද ? නැත්තං ගෝඨ මේ ජාතියෙන් එකක් හදන්න ඕනෙ කිව්වද ?![]()

අපි පොඩි රටක් අපිට බෑ හරියන්නෙ නෑ කිය කිය හිටපන් ඵතකොට තමා රටක් දියුණු වෙන්නේ..
https://www.businessinsider.com/countries-generating-the-most-nuclear-energy-2014-3
මෙක අපෙ රට පොඩි නිසා හොඳ nනැහැ කියන අයට කියන්න තියෙන්නේ , ඇමෙරිකන් වලට aircraft carriers බලය ගන්නෙ මොනවයින්ද කියල search කරල බලන්න කියලයි !





3% eun gehin ethanath boru pathurawala.