Nuclear power plant අපිට අවශ්‍යද.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mun htihanne nuclear power plant ekak kiyanne atomic bomb ekak kiyala.:lol::lol::lol:

    welawata apita nuclear powered submarine ekak hari ship ekak hari naththe natham eke wada karana eun marenne baya wela.:lol::lol::lol: 3% eun gehin ethanath boru pathurawala.

    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හදන එකක් කොළඹ හදාගනිල්ල මෙහෙ නං උස්සන් එන්න එපා ඕං. අපිට කරන්ට් එක විතරක් හම්බුනාම ඇති :P
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Nuclear Power plant එකක් හදන්න තරම් අපේ රටේ විදුලිය පරිභෝජනයක් නෑ. අනිත් එක තමා ලංකාවේ එහම එකක් හදන්න අවශ්‍ය ඉඩ / පාරිසරික හා ආරක්ෂක පියවර වලට අවශ්‍ය තරම් පහසුකම් නෑ ,

    අනිත් එක බරපැන දරාගන්න අපේ රජයට අමාරුයි.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,602
    25,471
    113
    mun htihanne nuclear power plant ekak kiyanne atomic bomb ekak kiyala.:lol::lol::lol:

    welawata apita nuclear powered submarine ekak hari ship ekak hari naththe natham eke wada karana eun marenne baya wela.:lol::lol::lol: 3% eun gehin ethanath boru pathurawala.

    කියලා වැඩක් නෑ, ගොඩක් උන් TV Series බලල, අවුරුදු 40කට කලින් වෙච්ච එකක් අල්ලගේන එහෙම තමා න්‍යෂ්ටික බලාගාර වැඩ කරන්නේ කියලා හිතන් ඉන්නේ :lol:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,600
    22,749
    113
    අම්බකිස්ස
    හදන්න ඉඩ නෑ කියන එක නන් බොරු කතාවක්...හදන්න ඉඩ තියෙනවා බැරි වෙලා හරි පිපුරුවොත් පැනලා යන්න තැනක් තමා නැත්තේ...ඒකට හරියට සේෆ්ටි පියවර ගත්තා නන් හරි...සුනාමියක් ගංවතුරක් භූමි කම්පාව වගේ දෙයක් උනත් බලපාන්න පුළුවන්....ජපාන උනේ සුනාමියට..ඒ උනාට එයලා ඒක කොන්ට්‍රෝල් කරගත්තානේ ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,600
    14,224
    113
    අපේ බක පණ්ඩිත හැත්ත එක්ක ඕක හදන්න තැනක් හොයාගන්න එක නම් ලේසි වෙන්නේ නෑ
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    අපේ බක පණ්ඩිත හැත්ත එක්ක ඕක හදන්න තැනක් හොයාගන්න එක නම් ලේසි වෙන්නේ නෑ

    තැන් නං තියනවා බං.
    කොහෙද මුං ඔක්සිජන් ඉල්ලලා මැරෙන්න හදනවානෙ . :sorry:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    හදන්න තැනුත් තියනවා.වුවමනාවත් තියනවා. නඩත්තු ප්‍රශ්නේ නම් තියනවා. මෝකො නිළධාරියෝ කියලා ලොකු තැන්වල ඉන්නේ අමු හරක් වෙච්ච ආට් කාරයෝය ටිකක්. උන් එක්ක තමා මොකුත් බැරි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    හැදුවොත් එක්කින් ලංකාවටම ලයිට් දෙන්න පුලුවන් . ඒත් අපි ගාව යුරේනියම් නැ පිටින් ගේන්න සල්ලි යනවා.
    රට පොඩි වැඩි විනාස උනොත් මල මගුලයි
    අපේ උන්ට දැනුමක් නැ පිට උන් දාල කාලයක් දුවන්න වෙනවා
    අනාගතේ දිහා බැලුවම පට්ටම රිස්ක් එකක්
    පුනර්ජනනීය බලශක්තියට යන එක ප්‍රග්ධනය අතින් වියදම වැඩි එත් දිගුකාලිනව ලාභයි අමුද්‍රව්‍ය වියදමක් නැති තරම් සහ 365 බලශක්ති ජනනය කිරිමේ හැකියාව
    අපේ ප්‍රථමික ගතානුගතික මිනිස්සු එක්ක ඕකේ ප්ලැන් එකක්වත් පාස් කරන්න වෙන්නේ නැ
    අනාගත යුද්ධයක ප්‍රධානම ඉලක්කයක්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රෝසි ආච්චි;25157786 said:
    කියලා වැඩක් නෑ, ගොඩක් උන් TV Series බලල, අවුරුදු 40කට කලින් වෙච්ච එකක් අල්ලගේන එහෙම තමා න්‍යෂ්ටික බලාගාර වැඩ කරන්නේ කියලා හිතන් ඉන්නේ :lol:

    eka thami bn TV series eka balala okomala expert la wela mun ekek wath hithanne na 40 years athule kochara tech eka dinunu welada kiyala puduma wenna dekuth na auto gear wahana honda na kiuwa eun ne me rate inne.:lol::lol::lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ෂෝක් රටේ ඕවා හදන්න යන්නේ.
    ඒකවත් පුපුරවලා ලංකාව ලෝක සිතියමෙන් භංග කරහල්ලා:lol:

    පිස්සුද උට්ටො. බලාගාර හදන්නෙ පුපුරන්ඩද :angry:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Nuclear Power plant එකක් හදන්න තරම් අපේ රටේ විදුලිය පරිභෝජනයක් නෑ. අනිත් එක තමා ලංකාවේ එහම එකක් හදන්න අවශ්‍ය ඉඩ / පාරිසරික හා ආරක්ෂක පියවර වලට අවශ්‍ය තරම් පහසුකම් නෑ ,

    අනිත් එක බරපැන දරාගන්න අපේ රජයට අමාරුයි.

    යකෝ submarine වල power source එකත් neuclear එතකොට submarine කියන්නෙ ලන්කාවට වැඩිය ලොකු item එකක්ද ? ඒ තරම් demand එකක් නෑ මොකාද කියන්නෙ ? Demand එක එන්න එන්න වැඩිවෙනවා
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    හදන්න තැනුත් තියනවා.වුවමනාවත් තියනවා. නඩත්තු ප්‍රශ්නේ නම් තියනවා. මෝකො නිළධාරියෝ කියලා ලොකු තැන්වල ඉන්නේ අමු හරක් වෙච්ච ආට් කාරයෝය ටිකක්. උන් එක්ක තමා මොකුත් බැරි.

    නඩත්තු ප්‍රශ්න නම් නැත්තෙ කොහෙද ඔය නොරොච්චෝලෙත් සුපිරියටම නඩත්තු කොරගෙන යන්නෙ