Nuclear Power Plant in SL

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,161
    11,180
    113
    Forest
    Pissuda machan. Loku podi na solar dan one project ekakata ganna puluwan.
    eka panel ekakin dan 500W ganna puluwan ewath thiyenawa.

    Ape ratata paya 8-9k ira eliya watenawa.
    Ex - Solar 10,000kW system ekak gahuwoth 40,000kW/h ganna puluwan within a day.

    A kiyanne dawasin labena 40,000kW/h eken mulu lankawatama dawas 68k power denna puluwan.

    Poddak hithala balapan.
    Really? I thought an average Air Conditioner, Instant Shower is like 1-2 kW/h. In that case your 40,000 kW/h will be consumed by 20,000-40,000 domestic air conditioner alone. :dull: You made a mistake or????
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,358
    2,926
    113
    මාතර
    අපේ එවුන් Geothermal Energy වගේ options වල feasibility එහෙම බලල තියේද දන් නෑ නේද
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,830
    8
    35,350
    113
    It will explode anyway then they can come to rescue and be at our ports:P

    There'll be nothing left to be rescued.:P A tiny land mass like Kachchatheevu might remain......

    Jokes aside a safe nuclear plant is not exactly a bad idea. There are containerised, modular ones now available. Can to set up and run quite quickly.

    But if the Russians are trying to palm off one of their used RBMK reactors with their inherent safety issues , then we are finished.
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    584
    714
    93
    Colombo
    - න්‍යෂ්ටික බලය පිළිබඳ මිත්‍යා මත -

    මේක ලියන්න කියලා හිතුවේ මේ මාතෘකාව සාකච්ඡා වෙන හැම තැනකම හැමදාම එන සුපුරුදු මිත්‍යා මත කීපයක් ගැන පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නිසා. එකම ප්‍රශ්නෙට හැමදාම උත්තර දෙන්න වෙන එක අවාසනාවක්.

    1. න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමට විශාල ඉඩක්, ජනශූන්‍ය ප්‍රදේශයක් අවශ්‍ය වේ.

    මේක න්‍යෂ්ටික බලය ගැන තියෙන ලොකු සාවද්‍ය මතයක්. සාමාන්‍යයෙන් න්‍යෂ්ටික බලාගාරයක 1000ක විතර සේවක පිරිසක් සේවය කරනවා. ඒ නිසා ඕනෑම බලාගාරයක් ආශ්‍රිතව වෙනම කුඩා නගරයක් ඉදි වීම අනිවාර්යයි. ඒ නැතත්, න්‍යෂ්ටික බලාගාර කියන්නේ ශූන්‍ය විමෝචක බලාගාර නිසා ඒවා නාගරික ප්‍රදේශ වලට ඉතාම හිතකාමියි. ඒක නිසා බොහොමයක් රටවල න්‍යෂ්ටික බලාගාර ඉදි වෙන්නේ නගර ආශ්‍රිතව ම තමයි.

    අනික න්‍යෂ්ටික බලාගාර අවට ජනශූන්‍ය වීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. ඒක විකාරයක්. ජපානයේ ඇතැම් න්‍යෂ්ටික බලාගාර වලම තමයි පෙරපාසල් පවත්වාගෙන යන්නේ. ඒ ජනතාවගේ අනිසි බිය නැති කරන්නත් එක්ක.

    ලංකාව න්‍යෂ්ටික බලාගාර හදන්න තරම් ඉඩ මදියි කියන එක අපේ බාගෙට දැනුමැත්තන් නිතර කියන දෙයක්. මේක බොරු. ලංකාව වගේ එකහමාරක් ලොකු දකුණු කොරියාවෙ න්‍යෂ්ටික බලාගාර 21ක් තියෙනවා. ලෝකේ ඉහළම තාක්ෂණික දැවැන්තයෙක් වෙන දකුණු කොරියාව ඒ තත්ත්වය ලඟා කරගත්තේ ඒ දැවැන්ත ස්ථාවර බලශක්ති ප්‍රභව මගින් ලැබුණු පන්නරයෙන්.

    2. න්‍යෂ්ටික බලාගාර, න්‍යෂ්ටික බෝම්බ මෙන්ම පුපුරා යාමේ අවදානමක් ඇත.

    මේක තමයි ඇත්තටම න්‍යෂ්ටික බලය ගැන තියෙන ලොකුම මිත්‍යාව. මේක සම්පූර්ණයෙන්ම බොරු. න්‍යෂ්ටික බලාගාරයක පාවිච්චි වෙන න්‍යෂ්ටික ඉන්ධන කිසිසේත්ම බොම්බයකට සමාන න්‍යෂ්ටික දාම ප්‍රතික්‍රියාවක් ඇති කරන්න තරම් මට්ටමකට සුපෝෂණය කරලා නෑ. ඒ නිසා කිසිම වෙලාවක න්‍යෂ්ටික බලාගාරයක් න්‍යෂ්ටික බෝම්බයක් වගේ පුපුරලා ලක්ෂ ගානක් මිනිස්සු මැරෙන්නේ නෑ.

    චර්නොබිල්, ෆුකුෂිමා-ඩායිචි වගේ බලාගාර අනතුරු වල උනේ න්‍යෂ්ටික පිපිරීම් නෙමෙයි. න්‍යෂ්ටික බලාගාරයක තියෙන "ප්‍රතිකාරක කුටීරය (Reactor Vessal)" ඇතුලෙ තමයි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. මේක බලගැන්වූ මළ නොබැඳෙන වානේ වගේ ඉතා ශක්තිමත් ලෝහයකින් හදන ඝනකම් කුටියක්. මේකට බාහිරින් තියෙනවා "පීඩන කුටීරය (Pressure Vessal)" දැන් මේක හදන්නේ වානේ වළලු සමග ඝන සවිගැන්වූ කොන්ක්‍රීට් වලින්. ඔය මුලින් කී අනතුරු දෙකේදිම උනේ පීඩන කුටීරයේ හයිඩ්‍රජන් වායුව රැස්වීමෙන් පීඩනය වැඩි වෙලා පීඩන කුටීරය පුපුරා ගිය එක. ඒ බලාගාර ඉතා පැරණි තාක්ෂණයේ (දෙවන පරම්පරාවේ) න්‍යෂ්ටික බලාගාර. අද අපි ඉන්නේ හතරවැනි පරම්පරාවේ බලාගාර එක්ක. ඒවාගේ තාක්ෂණය සහ සුරක්ෂිතතාව ඉතාම ඉහළයි.

    උදාහරණයක් විදියට ගත්තොත්, ඉන්දියාවේ කුඩන්කුලම් බලාගාරයේ ප්‍රතිකාරක හරය තියෙන්නේ යෝධ තටාකයක් මත. හදිසි අවස්ථාවකදි ක්ෂණිකව හරය සිසිල් කළ හැකියි.
    (න්‍යෂ්ටික බලාගාර අනතුරු වලින් අද වෙනකම් ම මැරිලා තියෙන සංඛ්‍යාවට වඩා ප්‍රමාණයක් වාර්ෂිකව එංගලන්තයේ ඇඳෙන් බිමට වැටීමෙන් මිය යන බව කියවෙනවා)

    3. න්‍යෂ්ටික බලාගාරයක් වටා විශාල ඉඩක ජීවත් වීම අවදානම් වේ.

    මේකත් මෙහි පළමු කරුණ හා බැඳුන තවත් සාවද්‍ය කතාවක්. න්‍යෂ්ටික බලාගාරයක් හදනකොට ඒ අවට කලාප තුනක් අපි වෙන් කරගන්නවා (රූපසටහන බලන්න). ඔය කලාප තුනේම මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නැතිව ජීවත් වෙන්න පුළුවන්.

    ** බලාගාරයට ආසන්නම කි.මී. 3-5 කලාපය "පූර්ව සූදානම් කලාපය (Precautionary Action Zone)/ PAZ" නමින් හඳුන්වනවා. බරපතල හදිසි අවස්ථාවක දී මිනිසුන් ඉවත් කළ යුතු වෙන්නේ මේ කලාපයේ පමණයි.

    ** බලාගාරයේ සිට කි.මී 25 දක්වා කලාපය "හදිසි ආරක්ෂණ කලාපය (Urgent Protective Action Zone)/UPZ" නම් වෙනවා. අනතුරක් උනාම අයඩීන් ප්‍රතිකර්ම ලබාදීම වගේ ඉක්මන් ප්‍රතිඵල වලට ප්‍රතිචාර දැක්වීම මේ කලාපයේ සිදු විය යුතුයි.

    ** බලාගාරයේ ඉහත සීම වලින් එපිට කලාපය "දිගුකාලීන ආරක්ෂණ කලාපය (Longer Term Protective Zone)/LPZ" නම් වෙනවා. මේ කලාපයේ හදිසි ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය නෑ. දිගු කාලීනව පරිසරයේ විකිරණශීලිතාව වෙනස් වෙනවද කියන එක අධීක්ෂණය කිරීම කළ යුතුයි. ඉන්දියාවේ කුඩන්කුලම් සහ කල්පාක්කම් බලාගාර අනුව නම් ලංකාව ඉන්නේ LPZ කලාපයේ.

    4. න්‍යෂ්ටික බලාගාර අඩු ප්‍රමිතියෙන් ඉදි කිරීමට අවදානමක් ඇත.

    මේක දේශපාලනික කතාවක්. ගොඩක් අය හිතනවා යම් යම් සමාජයීය කරුණු නිසා අපි බලාගාරයක් හදන දවසක ඒක නිසි ප්‍රමිතියෙන් සිදු වෙන එකක් නෑ කියලා. මේකත් වැරදියි. ලෝකයේ ඉහළම සුරක්ෂිතතාව සම්බන්ධ නීති තියෙන්නේ න්‍යෂ්ටික බලාගාර වලට. ඒක ජාත්‍යන්තරව පරීක්ෂා කෙරෙන දෙයක්. ඒ කියන්නේ නිකම් කොන්ත්‍රාත්කරුවෙක්ට බලාගාර හදන්න බෑ. ලෝකේ න්‍යෂ්ටික බලාගාර සම්බන්ධ තාක්ෂණික දැනුම තියෙන ආයතන අතලොස්සයි තියෙන්නේ. ජපානයේ මිට්සුබිෂි, ප්‍රංශයේ අරේවා, ඇමරිකාවේ GE, රුසියාවේ ROSATOM වගේ. ඒ හින්දා අපි බලාගාරයක් හැදුවත් හදන්න වෙන්නේ මේ ආයතන හරහා.

    ලෝකේ ඕනෙම තැනක න්‍යෂ්ටික බලාගාරයක් හදනවා නම්,ක්‍රියාත්මක වෙනවා නම් හෝ න්‍යෂ්ටික ඉන්ධන සම්බන්ධ කටයුත්තක් වෙනවා නම් ඒක අන්තර්ජාතික පරමාණුක ශක්ති නියෝජිතායතනයේ ඍජු අධීක්ෂණය යටතේ සිදු විය යුතුයි. හැම බලාගාරයක් ම ත් වාර්ෂිකව අන්තර්ජාතික කමිටුවක් මගින් ඇගැයීමට ලක් වෙනවා. ඇගැයීම අසමත් වෙන බලාගාර වලට ක්‍රියාත්මක වීම සඳහා අවසර ලැබෙන්නේ නෑ.

    5. න්‍යෂ්ටික බලාගාර වලින් විකිරණ කාන්දු විය හැකියි.

    මේක විකිරණ කියන්නේ මොනවද කියලා නොදන්න නිසා කියන කතාවක්. න්‍යෂ්ටික බලාගාර වලින් කිසිසේත්ම විකිරණ කාන්දුවක් සිද්ධ වෙන්නේ නෑ. බලාගාර අනතුරකදි උනත් වෙන්නේ "විකිරණශීලී ද්‍රව්‍ය" යම් ප්‍රමාණයක් පරිසරයට මිදී යාම යි.

    6. න්‍යෂ්ටික බලාගාර වල උත්පාදනය වෙන අපද්‍රව්‍ය මුහුදේ ගිල්ලවනු ලැබේ.

    මේකත් වැරදියි. න්‍යෂ්ටික බලාගාර සම්බන්ධයෙන් තියෙනවා වගේම නීති රෙගුලාසි මාලාවක් න්‍යෂ්ටික ඉන්ධන සම්බන්ධයෙනුත් තියෙනවා. කිසිම බලාගාරයකට න්‍යෂ්ටික ඉන්ධන අපද්‍රව්‍ය හිතුමනාපෙ පරිසරයට නිදහස් කරන්න බෑ. මේ ඉන්ධන පිරිසිදු කරලා ඉතා ඉහළ තත්ත්වයේ ආරක්ෂණ ක්‍රමවේද යටතේ පොළව යට ගබඩා කිරීම සිද්ධ වෙනවා. අළුත්ම න්‍යෂ්ටික බලාගාර වල මේ ඉන්ධන අපද්‍රව්‍ය වල තියෙන ශක්තියත් නැවත භාවිතා කිරීමේ හැකියාවක් ඇති නිසා මේ ප්‍රශ්නය තව වැඩි කාලයක් තියෙන එකක් නෑ.

    ******
    මෙතන තියෙන්නේ මිත්‍යා මත කීපයක් ගැන විතරයි. මේ සියල්ලේම තාක්ෂණික කරුණු වල නිරවද්‍යතාව ගැන මට වගකීමක් තියෙනවා. අනිත්වා ගැන ඉඩ ලැබෙන වෙලාවට ලියන්න බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් කියන්න ඕනේ මේකයි, කරුණාකරලා නිසි මූලාශ්‍ර සමග හැදෑරීමක් නොකර මේවා ගැන ඔබට හිතෙන, ඔබ අහලා තියෙන මනස්ගාත වලින් අදහස් දැක්වීම කරන්න එපා. ඒකේ වක්‍ර හානිය බරපතලයි. ඔබ නිකරුණේ මිනිසුන් බය කරනවා නම් අර එන්නත් වලට එරෙහිව කොන්ස්පයිරසි තියරි ගේන අයත් ඔබත් අතර වෙනසක් නෑ. ඒකෙන් ඔබ මග අවුරන්නේ මුළු මහත් අනාගත පරම්පරාවකටම බව මතක තියාගන්න.

    ප. ලි. : කොහොම කිව්වත් න්‍යෂ්ටික බලාගාර කියන්නේ 90%කට වැඩි රිලයබිලිටි ෆැක්ටර් එකක් තියෙන ශක්ති ප්‍රභවයකට. ඒක ශූන්‍ය විමෝචකයි. බලශක්ති ඝනත්වය අධිකම ප්‍රභවයයි (1×0.5 cm ප්‍රමාණයේ යුරේනියම් ඉන්ධන කැටයකින් ලැබෙන ශක්තිය ගල් අඟුරු මෙ. ටොන් 1කට සමානයි). ඒක හින්දා ඔබ අකමැති උනත් නැතත්, බලශක්ති ප්‍රභවයක් විදියට ලෝකෙ හැම රටක්ම කවදා හෝ මේ වෙත යොමු වෙනවා ඇති.

    https://www.facebook.com/groups/804276106323782/permalink/1733781323373251/

    :P

    :cool::cool::cool:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    eka hari bn. owata krama tiyenawa one tharam.
    Dan ape rate generate karanawa ewa ethakota thiyenne ubalage කුස්සියෙ ගබඩා කරලද?

    ක්‍රම ගොඩක් තියෙනවා ඒවා ප්‍රායෝගික නැහැ .
    O/L සයන්ස් සහ maths පාස් ඕන එක්කෙ ට තේරුම් ගන්න පුළුවන්. Hybrid car එක විනාඩි 20 දුව වන බැටරි එකම ලක්ෂ 3.50 වෙනවා ලංකාවේ සමස්ත විදුලි ඉල්ලුමෙන් 30% වත් දෙන්න ගබඩා කරන්න බැටරි වලට යන වියදම ගණන් හැදුවොත් එක විදුලි ඒකකයක් අඩුම ගානේ රුපියල් 300 වත් වෙයි .
    අවුරුදු ගානකින් ඔය බැටරි ත් මාරු කරන්න වෙයි. එකටත් සල්ලි අපීම ගෙවන්න වෙනවා

    මේ ගණන් වලට කරන්ට් ගන්නවට වඩා හොදයි 1920 වල වගේ කලුවරේ ඉන්න එක:lol::lol::lol:
    සූර්ය බලය , උදම් රළ, සුළං විදුලිය මේ කොයි එකක් වත් ප්‍රායෝගික නැහැ . ප්‍රායෝගික උනත් අපිට වැඩක් නැහැ විදුලි ඒකකයක් ගාන වැඩිනම්
    (ජාතික විදුලි බල පද්ධතියට බැටරි වල ගබඩා කර තබා සැපයීම් කරන්න බැරි තවත් හේතු බර ගණනාවක් තියෙනවා. මේක ප්‍රායෝගික නැහැ)
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,486
    3,103

    :yes::yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,198
    7,481
    113
    Kotahena
    කුහකකමට මඩ ගහන්ඩ එපා..උබේ පොන්නයට තිබ්බනෙ බන් පසුගිය අවුරුදු 5ට පොඩි පොඩි පොජෙක්ට් ටික කරන්ඩ..මට කියපන්කො උබේ පොන්නය පහුගිය අවුරුදු 5අට හදාපු එකම එක විදුලි බලාගාරයක් තියෙන තැනක්.. විදුලි බලාගාරයක් තියා ජෙනරේටරයක් නොගෙනාවට මීක් නොකියන තොපිල ප්‍රොජෙක්ට් කරන්ඩ හදනව කියල බුරා පනිනව..

    මහා පරිමාන විදුලි බලාගාර නොහද කොහොමද වැඩිවෙන ඉල්ලුමට සැපයුම දෙන්නෙ ???? ඔච්චරම කුහක වෙන්ඩ එපා තොටත් කරුවලේ තමයි ඉන්ඩ වෙන්නෙ සැපයිම මදි උනාම ,

    ඒක නිසා වැඩක් කරන මිනිස්සු බලේ අරන් වැඩ කරන්ඩ හදද්දි කාලකන්නි වගේ බුරා පනින්ඩ එපා මඩ ගගහ..

    මහින්ද ගෙ ගෝඨාභය ගෙ project එකේ ප්‍රශ්නයක් නෑ කියමු. අර කිව්ව වගේ වයර් ෂොට් කරලා transfomr පුපුරවන ජෙප්පෙක් පැන්නොත් මොකද වෙන්නේ? වැඩ කරන මිනිහා ට වැඩේ කරන්න දීලා මැරෙන්න නේ හුත්තො වෙන්නේ. උඹ දන්නවාද radiation වලින් මැරෙන කොට නිකං නෙමේ දුක විඳලා මැරෙන්න වෙන්නේ. ලමයින් හම්බවෙන ඉන්න අම්මලාගේ ළමයිනුත් absorb කරගන්නවා.
    උබ අපිට දෙන guarentee එක මොකක්ද ඕක පිලිවෙලක් ඇතුව වෙයි කියන එක? ආමි එකෙන් guard දාලා top security දීලා තිබුණත් වැඩක් නෑ අවශ්‍යතාවය තියෙනව නම්, මිනිස්සු නම් ඕවා ඔපරේට් කරන්නේ මිනිස්සුන් ව manipulate කරන්න simple jepponta.
    ඉල්ලුම ට අවශ්‍ය සැපයුම දෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් තමයි, ඒත් පිළිතුර කොච්චර දුරට practical ද කියන එක ප්‍රශ්නයක්. උඹත් හරියට අර oxigen තිබිලා වැඩක් නෑ කිව්ව එකා ගෙ level එකටම වැටෙන්න යන්නේ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,198
    7,481
    113
    Kotahena
    ක්‍රම ගොඩක් තියෙනවා ඒවා ප්‍රායෝගික නැහැ .
    O/L සයන්ස් සහ maths පාස් ඕන එක්කෙ ට තේරුම් ගන්න පුළුවන්. Hybrid car එක විනාඩි 20 දුව වන බැටරි එකම ලක්ෂ 3.50 වෙනවා ලංකාවේ සමස්ත විදුලි ඉල්ලුමෙන් 30% වත් දෙන්න ගබඩා කරන්න බැටරි වලට යන වියදම ගණන් හැදුවොත් එක විදුලි ඒකකයක් අඩුම ගානේ රුපියල් 300 වත් වෙයි .
    අවුරුදු ගානකින් ඔය බැටරි ත් මාරු කරන්න වෙයි. එකටත් සල්ලි අපීම ගෙවන්න වෙනවා

    මේ ගණන් වලට කරන්ට් ගන්නවට වඩා හොදයි 1920 වල වගේ කලුවරේ ඉන්න එක:lol::lol::lol:
    සූර්ය බලය , උදම් රළ, සුළං විදුලිය මේ කොයි එකක් වත් ප්‍රායෝගික නැහැ . ප්‍රායෝගික උනත් අපිට වැඩක් නැහැ විදුලි ඒකකයක් ගාන වැඩිනම්
    (ජාතික විදුලි බල පද්ධතියට බැටරි වල ගබඩා කර තබා සැපයීම් කරන්න බැරි තවත් හේතු බර ගණනාවක් තියෙනවා. මේක ප්‍රායෝගික නැහැ)

    මේ කතාව ඇත්ත.
    එකෙන් පැහැදිලි වෙන කාරණාව තමයි.

    එක්කො උඹ Corona හැදිලා මැරෙනවා. ඒකෙන් බේරුනා උනත් radiation වලින් මැරෙනවා.
    කොහෙන් ගියත් end of Sinhalese
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,486
    3,103
    113
    solar දවල්ට විතරනේ විදුලිය නිපදවන්නේ.
    වැඩිම ඉල්ලුම තියෙන්නේ රෑ ට
    අනික න්‍යෂ්ටික බලාගාරය තමා වියදම අඩුවෙන් විදුලි ඒකකයක් නිපද වන්නේ. Hydro power උනත් ගණන් වැඩියි අනික වැස්ස බලාගෙන විදුලිය නිපදවන්න බැහැ . සමහර අවුරුදු වල වහිනවා අනික් අවුරුදු වල වැස්ස නැහැ.

    Hmm. Solar hodai gewalwaltanam.. peak eke kohe dentada owa. Anika Kala elikarala solar plant gahanne. Aparade Loku idak yanawa solar wlata..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    මේ කතාව ඇත්ත.
    එකෙන් පැහැදිලි වෙන කාරණාව තමයි.

    එක්කො උඹ Corona හැදිලා මැරෙනවා. ඒකෙන් බේරුනා උනත් radiation වලින් මැරෙනවා.
    කොහෙන් ගියත් end of Sinhalese

    මැරෙන්න ඔච්චර බයවෙන්න එපා:lol:
    ඉන්න ටිකේ කාලා බීලා ලයිට දාගෙනම බඩුවක් ගහලා ඉඳපන් මගේ දෙයියෝ .
    මැරෙන වෙලාවට මැරෙයි.
    න්‍යෂටික බලා ගරා පුපුරලා මැරුණ මිනිස්සු ගානට වඩා ගෙදර දොරකඩ පඩිය ලිස්සලා ගිහිං මිනිස්සු වැටිලා මැරිලා තියෙනවා.:lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    Hmm. Solar hodai gewalwaltanam.. peak eke kohe dentada owa. Anika Kala elikarala solar plant gahanne. Aparade Loku idak yanawa solar wlata..

    ජාතික විදුලබල පද්ධතියක 30% වගේ පුනර්ඡනනීය බලශක්ති මත යැපුනට කමක නැහැ . 100% යක් ම පුනර්ඡනනීය බලශක්තිය මත යැපෙනවා කියන්නේ පිස්සු කතාවක් මචං.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    අපේ එවුන් Geothermal Energy වගේ options වල feasibility එහෙම බලල තියේද දන් නෑ නේද

    මේකත් හොඳ. ක්‍රමයක් ඒත් මේකෙ වැඩි වාසිය තියෙන්නේ ගිණි කඳු තියෙන රටවල් වලට . ගිනි කඳු ළඟ තමා පොළොව ඇතුළේ තියෙන ලවා පොළොව මතු පිටට එන්නේ . සමහරක් විට මන්නාරම පැත්තේ පුළුවන් ඇති
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ක්‍රම ගොඩක් තියෙනවා ඒවා ප්‍රායෝගික නැහැ .
    O/L සයන්ස් සහ maths පාස් ඕන එක්කෙ ට තේරුම් ගන්න පුළුවන්. Hybrid car එක විනාඩි 20 දුව වන බැටරි එකම ලක්ෂ 3.50 වෙනවා ලංකාවේ සමස්ත විදුලි ඉල්ලුමෙන් 30% වත් දෙන්න ගබඩා කරන්න බැටරි වලට යන වියදම ගණන් හැදුවොත් එක විදුලි ඒකකයක් අඩුම ගානේ රුපියල් 300 වත් වෙයි .
    අවුරුදු ගානකින් ඔය බැටරි ත් මාරු කරන්න වෙයි. එකටත් සල්ලි අපීම ගෙවන්න වෙනවා

    මේ ගණන් වලට කරන්ට් ගන්නවට වඩා හොදයි 1920 වල වගේ කලුවරේ ඉන්න එක:lol::lol::lol:
    සූර්ය බලය , උදම් රළ, සුළං විදුලිය මේ කොයි එකක් වත් ප්‍රායෝගික නැහැ . ප්‍රායෝගික උනත් අපිට වැඩක් නැහැ විදුලි ඒකකයක් ගාන වැඩිනම්
    (ජාතික විදුලි බල පද්ධතියට බැටරි වල ගබඩා කර තබා සැපයීම් කරන්න බැරි තවත් හේතු බර ගණනාවක් තියෙනවා. මේක ප්‍රායෝගික නැහැ)

    Ow uba kiyana kathawa hari.
    Eth meka practice karanna puluwan,

    Hama gedarakata(godak power consume karana bill balala) ma aduma gane 2kW grid ekak set karanawa government cost eken. Ape rate ira eliya paya 8-9k thiyena nisa meken apata godak durata 7-8Kw/h genarate kara ganna puluwan.

    House hold bill eka free benefit ekak vidiyata government solar system eka dena nisa.

    Ithin gedara use ekata 4-5Kw/h giya kiyamu dawasata ithuru okkoma denawa CEB grid ekata.

    Api gewal 100,000k gamu ethakota nikan labenawa 400,000kW/h dawasata grid ekata.

    Menna mehema thamai machan karanna bari ewa practice kara ganne.
    Battery arawa mewa one na.

    Erozon la ubala battary hoya hoya giyata mewa paracticle vidiyata hada ganna puluwan.

    ** Minissu mewa damage karanawa ewa,
    ** Minissu hora wada karana ewa,

    meva ithin disadvantages, eth ewath prevent kara ganna puluwan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැරෙන්න ඔච්චර බයවෙන්න එපා:lol:
    ඉන්න ටිකේ කාලා බීලා ලයිට දාගෙනම බඩුවක් ගහලා ඉඳපන් මගේ දෙයියෝ .
    මැරෙන වෙලාවට මැරෙයි.
    න්‍යෂටික බලා ගරා පුපුරලා මැරුණ මිනිස්සු ගානට වඩා ගෙදර දොරකඩ පඩිය ලිස්සලා ගිහිං මිනිස්සු වැටිලා මැරිලා තියෙනවා.:lol:

    :rofl::rofl::rofl::rofl: මේක නම් ඇත්ත..මුන් මේ කොරහෙ කිඹුල්ලු දකිනව, වැඩක් කරනව නම් වැඩේ විදිහට කරන්ඩ ඔනෙ..