what about wind turbines ?
develop and support hydro energy ?
solar ?
චිනේ ලොකුම ජල විදුලි බලාගාරේ තියෙන්නේ 22500 MW

උන් 40GW ජල විදුලියෙන් විතරක් හදනවා


බැරි කමක් නැහැ
what about wind turbines ?
develop and support hydro energy ?
solar ?



Solar panel මිට අවුරුදු 10කට 15කට කලින් light එකක් දාන්න වගේ දාන්න වගේ තමයි පුළුවන්
දැන් AC කරන්න පුළුවන් කිසි අවුලක් නැතුව. technology හැදෙනවා ඉක්මනට
renewable energy තමයි අපි වගේ පොඩි රටකට හොඳ දිය ඇලි තියෙනවා මූද තියෙනවා රැල්ලෙන් හදන්න පුළුවන්
හුලන් තියෙනවා.
ප්‍රශ්නේ තියෙන්නේ ලොකු output එකක් ගන්න මදි වියදම් සැරයි
Neuclear උනත් අවුලක් නෑ තව දියුණු උනාම තාක්ශනේ
දැන් ප්‍රශ්නයක් විසඳන්න බැහැ .
කිසිම දෙයක් හොයාගෙන නැහැ 100% ආරක්ෂිතව පරමාණු රඳවලා තියන්න
අනිත් එක ප්‍රශ්නයක් උනොත් විකිරණ පරිසරයෙන් අයින් කරන්න වත් විකිරනශිලිත්වය නැති කරන්නවත් තාක්ෂනය දියුණු නැහැ තාම
පොඩි ප්‍රශ්නෙකින් මුළු රටම එක තත්පරෙන් ඉවරයි
Chernobyl radiation traces even found in Sri lankan soil but not in harmful range.
පොඩි පොඩි project වලට වඩා ලොකු ඒවාට පොහොට්ටුව කැමතියි. ගහන්න පුළුවන් කුට්ටිය ලොකුයි නිසා.
මහින්ද ය කරොත් අලි project තමයි. ඌ හරි ආසයි ඒවාට හුතුරේ
Danna magulak kiyawapan buruwo
danna labbakuth na nodddana labbakuth na. adu gane thread eke thiyana reply tika kiywahan haraka wage thapulanne nathuwa. 
රටේ මිනිස්සු ටික. සත්තු. ගස් ඔක්කොම සරස් ගාලා ඉවර වෙන්න පුළුවං.
හොඳට රන් වෙන project එකක් උනත් මහින්ද ලා ගාණට manage කරලා කරත් ජෙප්පො පැනලා පුපුරවා දාන්න පුළුවන්. ඔවුන් වෛරස් වගේ හැම තැනම ඉන්නවා. නැත්තන් වෙන පක්ෂයක දේශපාලනය හේතු වගේ එක එක දේවල් වලින් විනාස කරන්න පුළුවන්. ඔය දේවල් ඉස්සෙල්ලා හරි ගස්සන්න ඕන system එකෙන් ඔතන. නැත්තන් technology අවුලක් නොවුන උනත් භයානකයි මොකද ඕක operate කරන්නේ මිනිස්සු. මිනිස්සුන් ලංකාවේ corrupted. Whole system is corrupted.



mechchara ira eliya tiyenawa , solar project tikak kalama hodatama ethi ....
Solar hodai podi projects walata. house roof wage. anith eka solar panel ekaka life time ekak thinawa 15-20 years. very expensive.
Nuclear plant ekak hariyata maintain karanawa nam eka hydro plant ekak wage no pollution
solar දවල්ට විතරනේ විදුලිය නිපදවන්නේ.
වැඩිම ඉල්ලුම තියෙන්නේ රෑ ට
අනික න්‍යෂ්ටික බලාගාරය තමා වියදම අඩුවෙන් විදුලි ඒකකයක් නිපද වන්නේ. Hydro power උනත් ගණන් වැඩියි අනික වැස්ස බලාගෙන විදුලිය නිපදවන්න බැහැ . සමහර අවුරුදු වල වහිනවා අනික් අවුරුදු වල වැස්ස නැහැ.





Pissuda machan. Loku podi na solar dan one project ekakata ganna puluwan.
eka panel ekakin dan 500W ganna puluwan ewath thiyenawa.
Ape ratata paya 8-9k ira eliya watenawa.
Ex - Solar 10,000kW system ekak gahuwoth 40,000kW/h ganna puluwan within a day.
A kiyanne dawasin labena 40,000kW/h eken mulu lankawatama dawas 68k power denna puluwan.
Poddak hithala balapan.



Uba hariyata danne nadda koheda?



Uba hariyata danne nadda koheda?
ආආආආආ සෝලා පැනල් හද එලියටත් වැඩද බන් .. අපිව කලින් දැනුවත් කරන්ඩ එපයි දෙයියනේ![]()
ලොල්, පවර් එක දවස් 68ක් වෙනකන් තියා ගන්නෙ උබලගෙ ගෙදර කුස්සියෙ ගබඩා කරලද????
පොඩ්ඩක් හිතල බලපන්
Ubala nam podi un wage.. ekane bn me rata hadanna bari.
Genarate karana power eka save karala thiya gena raatath denawa.
ira eliya thiyena kota generate karagena dawasema distribute karanna pulwaune bn. Ubalata oka thirenne nadda?


eka hari bn. owata krama tiyenawa one tharam.
Dan ape rate generate karanawa ewa ethakota thiyenne ubalage කුස්සියෙ ගබඩා කරලද?

මම නම් හිතන්නෙ බන් කැලනිතිස්ස බලාගාරෙ ඇත්තෙ බැට්ටි ටික නේද ..

