මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා. දැන් ඒක මේකේ ඇඩ්මින් හරි මොඩ් හරි ඩිලීට් කරලා. 
මොකක්ද ඒ ත්‍රෙඩ් එකේ තිබුන වැරැද්ද? මේ වගේ නිර්මාණ වලට මොකද මෙච්චර නෙගටිව් කොමෙන්ට්ස්? ඒවා දුන්නට කමක් නැහැ මචන්ලා එත් ගරහන විදියට එපා. මේ වගේ වැඩක් කරන්න කීයෙන් කෙදෙනෙක්ද අද ලංකාවේ ඉදිරිපත්වෙන්නේ? පොඩි පොඩි අවුල් ඇති එත් මේක හොඳ ආරම්භයක් මේ වගේ නිර්මාණ වලට. දැන් අපි සීගිරියේ ගිහින් අඩ නිර්වස්තර චිත්‍ර බලන්නේ නැද්ද? ඉසුරුමුණියේ ගිහින් බාගෙට ඇඳලා ඉන්න ඉසුරුමුණි පෙම් යුවල බලන්නේ නැද්ද? ඕවා ඉස්කෝලේ ළමයි බුරුතු පිටින් ට්‍රිප් ගෙනිහින් පෙන්නන්නේ? මම මේ පොස්ට් එක දැම්මා කියලා එකෙක් මගේ රෙප් 10 ක් කපලා. වැරදි දේට වැරදි කියන්නත් හරි දේට හරි කියන්නත් කොන්ද පණ තියාගනිල්ලා. ඇත්ත කියන්නයි බිම ඉන්දගන්නයි බය වෙන්න ඕනේ නැහැ.

e ganige nude pics walata sigiriye lalnawange pics compare karanna ubata pissuda ban?
ගූ හතේ නිර්මාණයක්