~~~Numbata liyana Kaviya - 04~~~

T.Kanch

Member
Jul 25, 2007
4,576
0
0
Sydney
Hmmm sadakalika nowu loke sadakalika premayak......soya neka gam danaw pira....gewu kalaya sihinayak..........
me siduwa mathak una...
harima sundara nirmanayak araliya....:love: :love: :yes:
 
Boman said:
Sada kalika nowu lokeka sadakalika premayak kohida..

Lokaya pawathina thak kal premayath pawathi..upadina miyayana thara minissu dahas wara prema karai..ehema nathnum ekama premayak jeevitha kalayama pura hithe thiyan indee..ehemath nathnum adarayak haw haranak nolaba miyayai..okai sabawa..

hamadama wage lassana nirmanayak nangi :)

ඔය දේම තමයි මම මේ කවියෙන් දෙන්න උත්සහ කලෙ...මගෙ කවියෙන් එ අදහස ලබෙනවනම් ඒ මට ඇති....
ස්තුතියි අය්යෙ ඔයගෙ අදහස් වලට...:D
 
maleemsg

Member
Araliyaa said:
ස්තුතියි මලීයො.....පින් එපා නම් දුප්පත් මම වෙනමොනවා දෙන්නද?
2.gif

ලස්සනට සතුටින් ඉන්න අපිට ඒ ඇති...වෙන මොකුත් අපිට එපා...!:D
 
maleemsg said:
ලස්සනට සතුටින් ඉන්න අපිට ඒ ඇති...වෙන මොකුත් අපිට එපා...!:D

මගෙ මලී නගා මට ආදරෙයි නෙද? :love:
ඒවගෙමයි මලීයො, අපි හෙමොම හොන්දින් ඉන්නවා නම් එකයි වටින්නෙ.....එහෙම නෙද?:yes:
 
uhox

Member
sende yamaye soba dahame siduwena siduweem kaviye nimitthata galapala thiynawa hondai.....

neganiya, Kaviye kathru note karana wita nike name ekata wada oyalage sebe name eka (sampurana nama danna akamethi nam,...keti karala hari) demeema wada yogyai kiyala hithanawa..

ehema kiwe oyalage hondata..mokada kal yath di kaviye ananyathawayatath, oyage kavi mawathatath eka watina nisa :)
 
uhox said:

හ්ම්...මෙ කවියත් කියවලා රසවින්දලා මට දීලා තියෙන අදහස් වලට මම ස්තුතියි කරනවා අය්යට....
3.gif

හ්ම්...ඒක හොන්ද අදහසක් තමයි, මගෙ කවි වලට පසුකාලීනව අයිතිකාරයෙක් නැතිව යන්වා එහෙම නෙද?:lol:
 
ප්රේමය කවදාවත් සදාකාලික නෑ තමයි. සදාකාලික ප්රේමයකින් වැඩකුත් නෑ. ප්රේමය නිතර වෙනස් වෙනවා නම්, ඒ කියන්නෙ වෙනස් විධියට නැවත මුලට යන්න පුළුවන් නම් වෙනස් වුණත් ප්රේමය සදාකාලික වෙයි.. මට නදීකගෙ රොමියෝ සින්දුව මතක් වෙනවා... අනාගතේ ඉතිහාසය ගොඩනගද්දි දියවෙන ප්රේමය නැවත මුල සිට අරඹන රෝමියෝගෙ සින්දුව...

කවිය නියමයි. යොදාගෙන තියෙන උපමාවන් සියල්ල හරියටම ගැලපෙනවා...