~~~Numbata liyana Kaviya - 04~~~

maleemsg said:
අනේ...අරලියා සිස් මට තව කවියක් ලියලා...:rolleyes: :P

අදහසට නම් මම 100%ක් එකගයි ...! :yes: අපි ගොඩක් දෙනෙක් ඔහොමයි දැන දැන නොලැබෙන දෙයක් බලාපොරොත්තු වෙනවා...!සදාකාලික නොවු ලෝකේ සදාකාලික ආදරයක් හොයනවා...සමහර විට අපි ලගවත් සදාතනික ආදරයක් නැති වෙන්න පුළුවන් ..ඒත් අනිත් කෙනාගෙන් ඒක බලාපොරොත්තු වෙනවා...! ඒ දේ නොලැබුනාම ඡිවිතේම ඉවරයි වාගේ කලකිරෙනවා ....එතනින් එහාට ඡිවිතයක් නෑ කියලා හිතනවා ...ඒත් හැමදේම තාවකාලිකයි......!

ලස්සන අදහසක් අරලියා...නියමයි...! තව එනවනේ ඉස්සරහට නේද?

ප.ලි - ඔය තියෙන්නේ සිංහල අකුරු ටික එළකිරි වගේ .....නියමයි...!:D

ඔව්...මම කෙල්ලට තව කවියක් ලිව්වා...හොදද? :rolleyes:
මලීයා මෙ කථාවට එකගයි නෙද? එහෙනම් ඇයි අපි පසුතැවෙන්නෙ?මෙ හැමදෙම තාවකාලික බව අපිට තෙරෙනවනෙද?:yes:
මගෙ මලීට මම කවි නොලිය කොහොමද, මම තව කව් ලියනවා....

මලීයා කියල දුන්න පිනට මම දැන් හොදට සින්හල ලියනවා.....:D :rofl:
 
niro123 said:
:):)..eka nam honda wedak..me wage jeewithetath yamak igena ganna puluwan widiye kavi nirmana karana eka godak hondai...:yes: :):)

oyata me wage honda, lassana nirmana digatama karanna lebewa kiyala prarthana karanawa!!:D

මගෙ කවියකින් දෙයක් කෙනෙක් ගන්නවා නම් එකයි මම කරන දේ වටිනාකම....
ස්තුතියි ඔයාගෙ පැතුමට.....:D
 

Vmax

Member
Oct 9, 2007
2,954
1
0
40
CMB.SL
Araliyaa said:
ඔයා හරි විරාන්...නැතිඋන දෙයක් පස්සෙ ගිහින් දුක් වින්දින එක බොරුවක්....අතීතය දුකක් කිය කිය වින්දවන්න ඔනෙනෙ... කොහොම උනත් මම මගෙ කවි ඔයාට මුලින්ම නොපෙන්වා කොහොමද? ඔයානෙ මගෙ කවි ලස්සන කරන්නෙ....මගෙ හැකියාව අනුව මම තව කවි ලියන්නම්...එත්, ඔයාට තමයි වදෙ?:rolleyes:

hmm... wade nan thamai..:rofl: A unata ithin monawa karannada..? :P jk :D
 

maleemsg

Member
Araliyaa said:
ඔව්...මම කෙල්ලට තව කවියක් ලිව්වා...හොදද? :rolleyes:
මලීයා මෙ කථාවට එකගයි නෙද? එහෙනම් ඇයි අපි පසුතැවෙන්නෙ?මෙ හැමදෙම තාවකාලික බව අපිට තෙරෙනවනෙද?:yes:
මගෙ මලීට මම කවි නොලිය කොහොමද, මම තව කව් ලියනවා....

මලීයා කියල දුන්න පිනට මම දැන් හොදට සින්හල ලියනවා.....:D :rofl:

උපරිමයි සහ මම අදහසත් එක්ක එකගයි...!
අපෝ යට පිං එපා ...මොකද මම පාවිච්චි කරන්නේත් අනිත් අය මට කියලා දුන්නු නිසා!
 

G2H

Member
Apr 21, 2008
4,179
32
0
40
Battaramulla
"Nubata liyana kaviya" wenasma widiyata liyauna kaviyaka... godak hoda arthayak osse liyala thiyenne..:yes: godak hoda nirmanayak sis...:yes:
1.gif
 

Vmax

Member
Oct 9, 2007
2,954
1
0
40
CMB.SL
Araliyaa said:
ekane neda? ehenam mam aye kavi noliya innamko...........:rolleyes:

apoi...mama wihiluwak kole.... thawa kawi 100k liwwath mama A wa edit karanawa kiyala oya dannawane...:rofl: :P
 
Last edited:
maleemsg said:
උපරිමයි සහ මම අදහසත් එක්ක එකගයි...!
අපෝ යට පිං එපා ...මොකද මම පාවිච්චි කරන්නේත් අනිත් අය මට කියලා දුන්නු නිසා!

ස්තුතියි මලීයො.....පින් එපා නම් දුප්පත් මම වෙනමොනවා දෙන්නද?
2.gif
 

Boman

Member
Aug 21, 2007
6,858
2
0
<<Pannipitiya>>
Sada kalika nowu lokeka sadakalika premayak kohida..

Lokaya pawathina thak kal premayath pawathi..upadina miyayana thara minissu dahas wara prema karai..ehema nathnum ekama premayak jeevitha kalayama pura hithe thiyan indee..ehemath nathnum adarayak haw haranak nolaba miyayai..okai sabawa..

hamadama wage lassana nirmanayak nangi :)