Number Plate

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Machanla iye gedara eddi bike eke number plate eka watila..aye aluth ekak ganne kohomada ban..?monawada steps.?
    keeyak wage yanawada wadeta..?
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මටත් උනා බන්
    මාත් බය වෙලා හිටියේ

    පොලිසියේ ඇන්ටි යක් දාල කොපියයි ස්ටිකර් එකයි අරන් DMT එකට පලයන්
    1100ක් ගෙවල ගන්න පුළුවන්
     

    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    මුලින් police antry එකක් දාන්න..ඊට පස්සෙ ඒකෙ copy එකකුත් ගන්න.. නාරාහෙන්පිට RMV එකට යන්න... මෙ දේවල් අරගෙන..
    ..වාහනේ පොතයි ඒකෙ copy ekayi..
    ..identity card එකයි copi එකයි...
    ... police report eke kopiyayi..
    ... sticker eka aran yanna kokatath...

    Man number plate අලුතෙන් ගත්ත ඊයෙ..පරන එව පෙන්නෙ නැති නිසා... මන් යද්දි පරන ඒව අරන් ගියා...මට car ekata number plate dekata.3200 giya.. සතියෙන් ගත්තා..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මටත් උනා බන්
    මාත් බය වෙලා හිටියේ

    පොලිසියේ ඇන්ටි යක් දාල කොපියයි ස්ටිකර් එකයි අරන් DMT එකට පලයන්
    1100ක් ගෙවල ගන්න පුළුවන්

    :):):)