Nurseලගේ ජීවිතය

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,000
    10,557
    113
    මේ තියෙන්නේ මම කාලෙකෙට කලින් මම දාපු reply එකක්
    https://elakiri.com/threads/නර්ස්-කෙනෙක්-බඳින-එක-අවුල්ද.1970649

    මම කියන්නම් මචන් මට තියෙන අත්දැකීම ගැන , මගේ හොඳම යාළුවන් දෙන්නක් ( බොක්කේ ෆිට් ) අපි AL කරන කාලේ කෙල්ලෝ ( අහිංසක නිහතමානී ) දෙන්නක් එක්ක යාළුවුනා , පස්සේ කෙල්ලෝ දෙන්නම Nursing ගියා ( බදුල්ලට සහ කඳානට ) . අද මෙන් mobile phone බහුල නොවූ යුගයක මම තමයි කාගේත් සපෝටර් උනේ ( hutchison රන්කතා එකක් මට තිබුන නිසා ) , විශේෂම දෙය ඔවුන් ගේ සිතුම්පැතුම් සහ ආකල්ප ගැන ඉතා හොඳ වැටහීමක් මට තිබුනා.

    අවුරුදු කිහිපයට පසු ඔවුන් කසාද බැන්දා

    වර්තමානයේ මා දකිනා ඔවුන්ගේ හොඳ සහ නරක

    ආර්ථිකමය වශයෙන් ඔවුන් මුලින් සිටි තත්වයට වඩා බොහෝසෙයින් ඉදිරියට පැමිණ ඇත

    Nurse ලා දෙන්නම මැරීගෙන OT කරනවා , කොහොමත් මාසෙකට 150000/= වැඩිය හම්බකරනවා

    husband ලා ළමයින්ගේ වැඩ ටික සහ උයන එක ගෙදර දොරේ වැඩ කරනවා , මොකද wife ගෙදර එන්නේ සමහර දවසට , දවස් එකහමාරක් එකදිගට වැඩකරලා.

    එක්කෙනේගේ පදිංචිය ගම්පලතක, ගමේ අය පොඩ්ඩක් සලකනවලු Nurse ගෙන් hospital එකේදී පොඩි උදවුවක් ගන්න පුළුවන් කියලා හිතාගෙන.

    එක Nurse කෙනෙක්ගේ ඩොකෙක් එක්ක පොඩි ටෙම්පරි වැඩක් ගැන රාවයක් තියෙනවා.

    මළගෙවල් දානේගෙවල් වගේ දේවල් වලට සහබාගිත්වය ඉතා අඩුයි ( Nurse ලා දෙන්නම මැරීගෙන OT කරන නිසා , husband ලා ළමයින්ගේ වැඩ ටික කරන නිසා )


    මා දකින සුවිශේෂී වෙනස නම් AL කරන කාලේ කෙල්ලෝ දෙන්න කන බත් එකෙන් ටිකක් ඉතුරු කරලා පාරේ ඉන්න බල්ලන්ට ගිහින් දානවා , පවු උන් බඩිගින්නේ කියලා , ( අපි බනිද්දී ) නමුත් දැන් මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී නැති කම.

    මෙලඟදි මම අපේ තවත් ලඟම මිතුරෙකුගේ පුතෙකුට ( අවු 4 ) leukemia සැදී ඇතැයි ඉතාමත් කම්පාවෙමින් පැවසුවිට එක Nurse කෙනෙක්ගේ පිළිතුර වුයේ " ආ ඇත්තද , දැන් ඉස්සරට වඩා ගොඩක් ළමයින්ට leukemia වගේ ලෙඩ තියෙනවා " යන්නයි , ඉන්පසු දැන් treatment කරන්නේ මහරගමින්ද කියා ඇසු ඇයට මම ඔව් කිවය , ඇය ඒ ගැන යලි කිසිවක් කතා නොකලාය. ( අනේ පවු කියා හෝ ඇගේ කටින් පිට නොවුවාය )

    අනෙක් Nurse ගේ ප්‍රතිචාරයද මිට සමානය.

    මා වටහාගත් පරිදි මෙය ඔවුන්ගේ වරදක් නොව , ඔවුන්ගේ වුර්තීය ජීවිතයේදී ඔවුන් නිතරම දකින්නේ මිනිසුන්ගේ දුක් අන්දෝනාය , මෙනිසා ඔවුන්ගේ මානුෂිය හැඟීම් සහ මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී බව සම්පුර්ණයෙන්ම නැතිවී ඇතැයි මට සිතේ.

    එක Nurse කෙනෙක්ගේ husband කෙනෙක් මා සමග පැවසුයේ ඔවුන්ගේ ලිංගික ජීවිතය පෙර මෙන් සාර්ථක නැති බවත් wife ගේ ඒ පිලිබඳ ආශාව ඉතා පහල මට්ටමක ඇති බවත් මෙය සිදුවුයේ ඇය operation theater එකේ කලක් වැඩකළ නිසාදෝ කියා ඔහුට සිතෙන බවයි.

    මිට අමතරව මට මාගේ Nurse මිතුරියන් මාර්ගයෙන්ම මා සොයාගත් Nurse girl friend කෙනෙක් සිටි අතර ඇයගේ තත්වයද මීට සමානය ( එයා දැන් වෙනකෙනක් බැඳලා )


    මගේ පුද්ගලික මතය නම් , මගේ බිරිඳ රැට මගේ ළඟ සිටිය යුතුය , බිරිඳ විසින් ගෙදර දොරේ වැඩ කිරීම සහ බිරිඳ විසින් උයන කෑම කෑමට මා කැමතිය, එය ඔබේ මතය නොවීමට පුළුවන
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,334
    6,512
    113
    නෙර්සින් කියන්නේ වැදගත් රැකියාවක් ඩොකාලට අල්ලනවා කියන්නේ ෆීල්ඩ් ඒක ගැන දන්නේ නැති අය. එහෙම බැලුවොත් ඩොකාලා තමයි පුළුවන් තරම් කොටන්න හදන්නේ, විශේෂයෙන්නෙ privet රෝහල් වල මෝඩ කෙල්ලොන්ට. නෙර්ස්ලව පාලනය කරන්නේ මෙට්‍රන් අනික පොඩි හරි කෙස් එකක් දැනුනොත් ඒක යනවා ලැව් ගින්නක් වගේ මොකද වැඩිපුර ඉන්නේ කාන්තාවන් නෙ.
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    මමත් නර්ස් කෙනෙක් බඳින්න ගියේ ප්‍රොපෝසල් එහෙකින් ඒ උනාට @charith84 කිව්වා නර්ස්ලා හස්බන්ඩ්ලාව රවට්ටලා දොස්තර නැත්තම් ඇටෙන්ඩන්ට් එක්ක හරි බුදියනවා කියලා! ඌ මගේ ජීවිතේ බේරුවා ඕක කියලා. චරිත් බැඳලා ඉන්නෙත් නර්ස් කෙනෙක් නිසා ඌ දන්නවා ඇත්තම තත්වෙ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    මමත් නර්ස් කෙනෙක් බඳින්න ගියේ ප්‍රොපෝසල් එහෙකින් ඒ උනාට @charith84 කිව්වා නර්ස්ලා හස්බන්ඩ්ලාව රවට්ටලා දොස්තර නැත්තම් ඇටෙන්ඩන්ට් එක්ක හරි බුදියනවා කියලා! ඌ මගේ ජීවිතේ බේරුවා ඕක කියලා. චරිත් බැඳලා ඉන්නෙත් නර්ස් කෙනෙක් නිසා ඌ දන්නවා ඇත්තම තත්වෙ
    එවාටත් විධික්‍රම තියෙනවා බන්. ඕනේනම් @NEMISIS ගෙන් අහලා බලපන්කො
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,662
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නර්ස්ල ලිංගික අසහනෙන් ඉන්නව කියල ගොඩක් කමෙන්ට් දාපු අය කියල තියෙන්නෙ.
    එහෙම නැතුව ඇති.

    ඒත් ජොබ් එක විදිහට චූවො අල්ලන එකෙක් බැඳගන්න මටනම් හිතෙන්නෙ නෑ

     
    • Like
    Reactions: PrasangaSPerera

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,752
    21,046
    113
    adala nene
    නර්ස්ල ලිංගික අසහනෙන් ඉන්නව කියල ගොඩක් කමෙන්ට් දාපු අය කියල තියෙන්නෙ.
    එහෙම නැතුව ඇති.

    ඒත් ජොබ් එක විදිහට චූවො අල්ලන එකෙක් බැඳගන්න මටනම් හිතෙන්නෙ නෑ


    yako
     
    • Like
    Reactions: PrasangaSPerera

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    නර්ස්ල ලිංගික අසහනෙන් ඉන්නව කියල ගොඩක් කමෙන්ට් දාපු අය කියල තියෙන්නෙ.
    එහෙම නැතුව ඇති.

    ඒත් ජොබ් එක විදිහට චූවො අල්ලන එකෙක් බැඳගන්න මටනම් හිතෙන්නෙ නෑ


    කෙල්ල උබේ ජුන්ඩව හපලා තුවල වෙලා hospital ගෙනිච්චම උබට treatment දෙන්න male nurse කෙනෙක් එනකන්ම හිටු.
    ඒ එද්දි ජුන්ඩා හැලිලා තියෙයිද දන්නෑ
     

    HmNRazor

    Well-known member
  • ඕයේ
    ඕඕඕඕඕඕඕඕඕඕඕ යේඒඒඒඑ!! 🥴

    මමත් නර්ස් කෙනෙක් බඳින්න ගියේ ප්‍රොපෝසල් එහෙකින් ඒ උනාට @charith84 කිව්වා නර්ස්ලා හස්බන්ඩ්ලාව රවට්ටලා දොස්තර නැත්තම් ඇටෙන්ඩන්ට් එක්ක හරි බුදියනවා කියලා! ඌ මගේ ජීවිතේ බේරුවා ඕක කියලා. චරිත් බැඳලා ඉන්නෙත් නර්ස් කෙනෙක් නිසා ඌ දන්නවා ඇත්තම තත්වෙ
    නිකමට අහන්නේ එතකොට චරිත්ගේ වයිපරේත් එහෙම බුදියනවාද දන්නේ නෑ නේ? :unsure: 🥴
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,662
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෙල්ල උබේ ජුන්ඩව හපලා තුවල වෙලා hospital ගෙනිච්චම උබට treatment දෙන්න male nurse කෙනෙක් එනකන්ම හිටු.
    ඒ එද්දි ජුන්ඩා හැලිලා තියෙයිද දන්නෑ
    එතකොට අනිවා කෙල්ලො තමයි ඉන්න ඕනෙ බෙහෙත් දාන්න
     
    • Like
    Reactions: PrasangaSPerera

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    නර්සින් කියන්නේ වැදගත් වටින වෘතියක්. හැමෝටම කරන්න බැරි දෙයක්. සමහර පිරිමින්ටවත් බෑ ඕක කරන්න. ඕනිම ගෑණු කෙනෙකුට අයුතු ‍යෝජනාවලට ලක් වෙන්න පුළුවන්. හැබැයි හැම ගෑණිම ඒ දේවල් වලට නැමෙන්නේ නෑ. ඕක මොන වෘත්තියෙත් තියෙන දෙයක්.

    මේකේ ඉන්නේ පෝන් විඩියෝ බලලා චින්තනය කුරුවල් වෙච්ච එවුන්. මේකේ සමහර එවුන්ට ගෑනු මොන රස්සාව කලත් ඒ ගෑනි බඩුවක්. ඕකුන් තමයි ගෑණියක්ට තමන්ගේ වෘතිය කරගෙන ඉන්න දෙන්නේ නැත්තේ. ආමි කෙල්ලෙක් කිව්වොත් ඔෆිසර්ට අල්ලනවලු. ගාමන්ට් නම් මැනජට අල්ලනවලු. පොලිස් නම් ඕඅයිසිට අල්ලනවලු. තේ දලු නෙලන එකී ඕනට දෙනවලු. නර්ස් ඩොක්ටට අල්ලනවලු. ඔහොම කිය එවුන් ඉන්නවනේ ඕකුන්ගේ අම්මලා අල්ලලා තියෙන්නේ මෝකාටද කියලා හිතාගනින්කෝ.
    :love:
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව


    නර්ස්ලා හැම එකාටම ඩොකාලා බඳින්න වෙන්නේ නෑ.. මෙන්න මේ කොහොඹ ඇඩ් එකේ ඉන්න කෙල්ල වගේ පට්ට ලස්සන අහිංසක මලක් වගේ කෙල්ලොන්ට තමා ඩොකාලා සෙට් වෙන්නේ.. මම දන්න එකෙක් බැන්දා ඔය වගේම කෙල්ලෙක් බදුල්ලේ.. අරූ මේකිට සුකනවා නේද කියල හිතෙද්දිත් පපුව පලන් යනවා... :dull: :rofl:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    පුදුම කට්ටක් කන්න වෙනව බන් ඔය ජොබ් එකේ. අනික උඩ ඉන්න උන්ගෙ රෙස්පෙක්ට් බලන්න නන් වෙනව අනිව.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy


    නර්ස්ලා හැම එකාටම ඩොකාලා බඳින්න වෙන්නේ නෑ.. මෙන්න මේ කොහොඹ ඇඩ් එකේ ඉන්න කෙල්ල වගේ පට්ට ලස්සන අහිංසක මලක් වගේ කෙල්ලොන්ට තමා ඩොකාලා සෙට් වෙන්නේ.. මම දන්න එකෙක් බැන්දා ඔය වගේම කෙල්ලෙක් බදුල්ලේ.. අරූ මේකිට සුකනවා නේද කියල හිතෙද්දිත් පපුව පලන් යනවා... :dull: :rofl:

    උබේ යාලුවද ඔය බයික් එකේ යන්නේ
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    නර්ස්ල ලිංගික අසහනෙන් ඉන්නව කියල ගොඩක් කමෙන්ට් දාපු අය කියල තියෙන්නෙ.
    එහෙම නැතුව ඇති.

    ඒත් ජොබ් එක විදිහට චූවො අල්ලන එකෙක් බැඳගන්න මටනම් හිතෙන්නෙ නෑ


    ඔය කැතීටර් දාන සීන් එකක් බන්..මට 3 පාරක් දාල තියෙනවා.හැබැයි ඒ දැම්මෙ නර්ස්ල නං නෙවෙයි.ඩොක්ටර්ස් ලා.නර්ස්ල ලඟ හිටියා.ලේඩි ඩොක්ටර් කෙනෙක් අන්තිමට දැම්මේ.නර්ස්ලත් සමහරවිට දානව ඇති. :yes: :yes:



    නර්ස්ලා හැම එකාටම ඩොකාලා බඳින්න වෙන්නේ නෑ.. මෙන්න මේ කොහොඹ ඇඩ් එකේ ඉන්න කෙල්ල වගේ පට්ට ලස්සන අහිංසක මලක් වගේ කෙල්ලොන්ට තමා ඩොකාලා සෙට් වෙන්නේ.. මම දන්න එකෙක් බැන්දා ඔය වගේම කෙල්ලෙක් බදුල්ලේ.. අරූ මේකිට සුකනවා නේද කියල හිතෙද්දිත් පපුව පලන් යනවා... :dull: :rofl:

    මේ අශිකා නේද..මතක විදියට මෙයා එයා හොස්ටර් කෙනෙක්.
    ------ Post added on May 18, 2021 at 8:39 PM
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඕඕඕඕඕඕඕඕඕඕඕ යේඒඒඒඑ!! 🥴


    නිකමට අහන්නේ එතකොට චරිත්ගේ වයිපරේත් එහෙම බුදියනවාද දන්නේ නෑ නේ? :unsure: 🥴
    ඔව්ලු
    හැබැයි ඒ ගෑනි ගෙදර ආපු ගමන් මූට සේරම ඩීටේල්ස් කියනවලු
    එතකොට රෑට මූට ඒවා මතක් කරන් අතේ ගහන්න පුළුවන්ලු
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අනේ බන් නර්ස්ලා ඩොක්ටර්ස්ලට දෙන එවා ගැන කතා කරනවා උබලා. පොඩ්ඩක් වාට්ටුවක් පැත්තේ ගිහින් බලපන්කෝ ලෙඩ්ඩුන්ගේ අසනීප/තුවල/ අඳෝනා එක්ක මොන sex feelings ද බන්. මට නම් නිකන් ලෙඩෙක් බලන්න වාට්ටුවකට ගිහින් ඇවිල්ලත් පැය ගානක් යනකන් අවුල්. උබලා මගුලක් කියනවා.

    මට ඔහොම හිතුන දෙයක් තමා බන් දැන් නර්ස්ලා එහෙම වාට්ටුවල ඔහොම වාතාවරනෙකින් වැඩ කරලා ගෙදර ගිහින් දරුවෝ, සැමියා එක්ක සාමාන්‍ය විදිහට ඉන්න හැටි.

    මගේ මතේ නම් නර්ස්ලා කියන්නේ පහතහෙලා කතාකලයුතු වෘත්ත්‍යක් නෙවෙයි.
    ඩොකාලා මට්ටමින්ම තබා තිබිය යුතු පිරිසක්.
    (එකෙනෙකාගේ චරිත විවිදත්වය නිසා Exceptional cases නැතුව නෙවෙයි. අවමයි)
    ow ban eka aththa.

    hithapanko dosthara kenek unath wadata yanawa kiyala yanne hospital ekatane. ethana minissu marena ewwai minissunge ledai wisabeejai balalaa gihin gedara inne kama kanne kohomada manda? purudda thamai ithin.

    anik VOG la ehema ganunge ewwaa dakala dakala gihin gedara ganiwa dakkama feeling enawada manda?
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මෙහෙමයි මේකෙ ඉන්න වැල් බලලා හෝ උන්ගේ අම්මලා වේසකම් වල ගියපුවා දැකපු මෝඩ වේසිගේ පුතාලා කියනවා වගේ ඩොකාලා නර්ස්ලට ගහන්නෙ නෑ නයිට් කරද්දි. උන්ට ඩොකාලට කියලා ඇරගන්න තරම් අසහනයකුත් නෑ. හැබැයි ඕං තැනක ඉන්නවා එක එක ජාතියේ මිනිස්සු. නමුත් ගොඩක්ම ඉන්නෙ වැදගත් විදිහට තමුන්ගේ රස්සාව කරන මිනිස්සු.

    නර්ස් කෙනෙක්ගේ හස්බන්ඩ් කෙනෙක් වෙනවනම් ජීවිතේ ලොකුම ලොකු කැපකිරීමක් කරන්න වෙනවා කියලා දැනගෙන අවබෝද කරගෙන කසාද බැදපන්. මොකද ගොඩක් අය පැය 6 ශිෆ්ට් වැඩ.උදේ 7 ට ඩියුටි යන්න පාන්දර 4 ටවත් නැගිටලා උයලා, ළමයින්ගේ වැඩ කරලා 6 ටවත් බස් එකට යන්න ඕනේ. එතකොට උන්ට මිනිහගේ සපෝට් එක ඕනා. හොස්පිටල් එකට එක්කෝ උඹට ගිහින් ඇරලවන්න වෙනවා. ආයේ 1 ට ඩියුටි ඕෆ් වෙලා ගෙදර එද්දි 2 -2.30 වගේ. සමහරුන්ට හවස 7 ට ආයේ යන්න ඕනේ. එතකොට හවස 4 ටවත් උයන්න අරන් 6 ටවත් බස් එකට යන්න වෙනවා. සමහර ඩියුටි රොස්ටර් උදේ 7 - හවස 7 එතකොට ගෙදර එද්දි 8 - 8.30 වෙනවා නැත්නම් උඹට එක්කන් යන්න යන්න වෙනවා. ඉතින් හිතපන්කෝ මහන්සිය. අනික ඉරිදා සෙනසුරාදා පෝය නිවාඩු අදාල නෑ. ඕටී කරන්න අකමැති උනත් වාට්ටුවේ සිස්ටර් ගෙන් බේරුමක් නෑ බලෙන් හරි ඩියුටි දානවා. ඉතින් උන්ට ෆැමිලි සපෝට් හොඳටම ඕනේ වෙනවා සහ එහෙම නැත්නම් මිනිහගෙන් සෑහෙන සපෝට් එකක් ඕනෙ වෙනවා. සමහර වෙලාවට මිනිහට උයන්න වෙනවා, ළමයින්ගේ වැඩ කරන්න වෙනවා, රෙදි හෝදන්න ගෙදර දොර වැඩ කරන්න වෙනවා. ඒ කැපකිරීම කරන්න හැම පිරිමියටම බැහැ. ඒ නිසා උඹට ඒ කැපකිරීම කරන්න පුලුවන් නම් විතරක් නර්ස් කෙනෙක් බැඳපන්.

    මට නම් උන් ගැන තියෙන්නෙ අනුකම්පාවක්.