Nurseලගේ ජීවිතය

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    මේ තියෙන්නේ මම කාලෙකෙට කලින් මම දාපු reply එකක්
    https://elakiri.com/threads/නර්ස්-කෙනෙක්-බඳින-එක-අවුල්ද.1970649

    මම කියන්නම් මචන් මට තියෙන අත්දැකීම ගැන , මගේ හොඳම යාළුවන් දෙන්නක් ( බොක්කේ ෆිට් ) අපි AL කරන කාලේ කෙල්ලෝ ( අහිංසක නිහතමානී ) දෙන්නක් එක්ක යාළුවුනා , පස්සේ කෙල්ලෝ දෙන්නම Nursing ගියා ( බදුල්ලට සහ කඳානට ) . අද මෙන් mobile phone බහුල නොවූ යුගයක මම තමයි කාගේත් සපෝටර් උනේ ( hutchison රන්කතා එකක් මට තිබුන නිසා ) , විශේෂම දෙය ඔවුන් ගේ සිතුම්පැතුම් සහ ආකල්ප ගැන ඉතා හොඳ වැටහීමක් මට තිබුනා.

    අවුරුදු කිහිපයට පසු ඔවුන් කසාද බැන්දා

    වර්තමානයේ මා දකිනා ඔවුන්ගේ හොඳ සහ නරක

    ආර්ථිකමය වශයෙන් ඔවුන් මුලින් සිටි තත්වයට වඩා බොහෝසෙයින් ඉදිරියට පැමිණ ඇත

    Nurse ලා දෙන්නම මැරීගෙන OT කරනවා , කොහොමත් මාසෙකට 150000/= වැඩිය හම්බකරනවා

    husband ලා ළමයින්ගේ වැඩ ටික සහ උයන එක ගෙදර දොරේ වැඩ කරනවා , මොකද wife ගෙදර එන්නේ සමහර දවසට , දවස් එකහමාරක් එකදිගට වැඩකරලා.

    එක්කෙනේගේ පදිංචිය ගම්පලතක, ගමේ අය පොඩ්ඩක් සලකනවලු Nurse ගෙන් hospital එකේදී පොඩි උදවුවක් ගන්න පුළුවන් කියලා හිතාගෙන.

    එක Nurse කෙනෙක්ගේ ඩොකෙක් එක්ක පොඩි ටෙම්පරි වැඩක් ගැන රාවයක් තියෙනවා.

    මළගෙවල් දානේගෙවල් වගේ දේවල් වලට සහබාගිත්වය ඉතා අඩුයි ( Nurse ලා දෙන්නම මැරීගෙන OT කරන නිසා , husband ලා ළමයින්ගේ වැඩ ටික කරන නිසා )


    මා දකින සුවිශේෂී වෙනස නම් AL කරන කාලේ කෙල්ලෝ දෙන්න කන බත් එකෙන් ටිකක් ඉතුරු කරලා පාරේ ඉන්න බල්ලන්ට ගිහින් දානවා , පවු උන් බඩිගින්නේ කියලා , ( අපි බනිද්දී ) නමුත් දැන් මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී නැති කම.

    මෙලඟදි මම අපේ තවත් ලඟම මිතුරෙකුගේ පුතෙකුට ( අවු 4 ) leukemia සැදී ඇතැයි ඉතාමත් කම්පාවෙමින් පැවසුවිට එක Nurse කෙනෙක්ගේ පිළිතුර වුයේ " ආ ඇත්තද , දැන් ඉස්සරට වඩා ගොඩක් ළමයින්ට leukemia වගේ ලෙඩ තියෙනවා " යන්නයි , ඉන්පසු දැන් treatment කරන්නේ මහරගමින්ද කියා ඇසු ඇයට මම ඔව් කිවය , ඇය ඒ ගැන යලි කිසිවක් කතා නොකලාය. ( අනේ පවු කියා හෝ ඇගේ කටින් පිට නොවුවාය )

    අනෙක් Nurse ගේ ප්‍රතිචාරයද මිට සමානය.

    මා වටහාගත් පරිදි මෙය ඔවුන්ගේ වරදක් නොව , ඔවුන්ගේ වුර්තීය ජීවිතයේදී ඔවුන් නිතරම දකින්නේ මිනිසුන්ගේ දුක් අන්දෝනාය , මෙනිසා ඔවුන්ගේ මානුෂිය හැඟීම් සහ මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී බව සම්පුර්ණයෙන්ම නැතිවී ඇතැයි මට සිතේ.

    එක Nurse කෙනෙක්ගේ husband කෙනෙක් මා සමග පැවසුයේ ඔවුන්ගේ ලිංගික ජීවිතය පෙර මෙන් සාර්ථක නැති බවත් wife ගේ ඒ පිලිබඳ ආශාව ඉතා පහල මට්ටමක ඇති බවත් මෙය සිදුවුයේ ඇය operation theater එකේ කලක් වැඩකළ නිසාදෝ කියා ඔහුට සිතෙන බවයි.

    මිට අමතරව මට මාගේ Nurse මිතුරියන් මාර්ගයෙන්ම මා සොයාගත් Nurse girl friend කෙනෙක් සිටි අතර ඇයගේ තත්වයද මීට සමානය ( එයා දැන් වෙනකෙනක් බැඳලා )


    මගේ පුද්ගලික මතය නම් , මගේ බිරිඳ රැට මගේ ළඟ සිටිය යුතුය , බිරිඳ විසින් ගෙදර දොරේ වැඩ කිරීම සහ බිරිඳ විසින් උයන කෑම කෑමට මා කැමතිය, එය ඔබේ මතය නොවීමට පුළුවන
    kochchara salli hamba karath hithey sathutak jeeweithey vidinna neththam mokatada... that truth
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මන් හොදට දන්න ඩොකෙක් කිව්වෙ.ඌ ආතල් එකට පච කෙලින ඩයල් එකක් නෙමෙයි. ඌට නම් හෙණට නර්ස්ලා ලයින් වෙලා තියෙනව. එකියක් නයිට් කරද්දි බලෙන් ම පයිය මිරිකන්න සෙට් වෙලා. ඌට කියල ගස්සව ගන්න ඒකි මයි ඇවිල්ල තියෙන්නෙ. පස්සෙ මූ ඈත් වෙලා ඉදල මොකද ඒකි බැදපු ගෑනියෙක්. ඒව ඉතින් කැමැත්තෙන් එන ඒව මිසක් බලෙන් නෙමෙයි. බලෙන් උණා නම් නර්ස්ලගෙ යුනියන් වලින් අත දායි. මට නම් ඕකෙන නර්ස්ල එපා උණා. හැම නර්ස් ම ඔහොම නැතුවැති. ඒත් එහෙම අල්ලන එකා නැති එකා කියන්න බෑනෙ මූණ බලලා.
     
    • Like
    Reactions: shenic88

    HmNRazor

    Well-known member
  • ඔව්ලු
    හැබැයි ඒ ගෑනි ගෙදර ආපු ගමන් මූට සේරම ඩීටේල්ස් කියනවලු
    එතකොට රෑට මූට ඒවා මතක් කරන් අතේ ගහන්න පුළුවන්ලු
    අන්න ගෑනු!! ඕ යේ........... 🥴
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Nurse ලා දෙන්නම මැරීගෙන OT කරනවා , කොහොමත් මාසෙකට 150000/= වැඩිය හම්බකරනවා

    husband ලා ළමයින්ගේ වැඩ ටික සහ උයන එක ගෙදර දොරේ වැඩ කරනවා , මොකද wife ගෙදර එන්නේ සමහර දවසට , දවස් එකහමාරක් එකදිගට වැඩකරලා.


    මළගෙවල් දානේගෙවල් වගේ දේවල් වලට සහබාගිත්වය ඉතා අඩුයි ( Nurse ලා දෙන්නම මැරීගෙන OT කරන නිසා , husband ලා ළමයින්ගේ වැඩ ටික කරන නිසා )


    මා දකින සුවිශේෂී වෙනස නම් AL කරන කාලේ කෙල්ලෝ දෙන්න කන බත් එකෙන් ටිකක් ඉතුරු කරලා පාරේ ඉන්න බල්ලන්ට ගිහින් දානවා , පවු උන් බඩිගින්නේ කියලා , ( අපි බනිද්දී ) නමුත් දැන් මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී නැති කම.

    එක Nurse කෙනෙක්ගේ husband කෙනෙක් මා සමග පැවසුයේ ඔවුන්ගේ ලිංගික ජීවිතය පෙර මෙන් සාර්ථක නැති බවත්

    මොකක්ද බන් එතකොට උන්ට මේ ජිවිතේ තේරුම?

    ඔච්චර OT කර කර ගෙදරවත් නැතුව මිනිහවත් හම්බෙන්නේ නැතුව හම්බ කර කර ඉඳලා, අන්තිමට වයසට ගිහිල්ලා මැරිලා යනවා..

    අවශ්‍ය ප්‍රමානෙට විතරක් හම්බ කරලා ඉන්න කැමැත්තක් නැද්ද උන්ට? 150,000 අරගෙන ඔහොම ඉන්නවට වැඩිය හොඳයි 75,000 වගේ අරගෙන නිදහසේ තමන්ගේ ළමයි, මිනිහ එක්ක ඉන්න එක.
     
    • Like
    Reactions: hi.dushan

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    මොකක්ද බන් එතකොට උන්ට මේ ජිවිතේ තේරුම?

    ඔච්චර OT කර කර ගෙදරවත් නැතුව මිනිහවත් හම්බෙන්නේ නැතුව හම්බ කර කර ඉඳලා, අන්තිමට වයසට ගිහිල්ලා මැරිලා යනවා..

    අවශ්‍ය ප්‍රමානෙට විතරක් හම්බ කරලා ඉන්න කැමැත්තක් නැද්ද උන්ට? 150,000 අරගෙන ඔහොම ඉන්නවට වැඩිය හොඳයි 75,000 වගේ අරගෙන නිදහසේ තමන්ගේ ළමයි, මිනිහ එක්ක ඉන්න එක.
    Sirawatama
     
    • Like
    Reactions: hi.dushan

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මට හිතෙනවා දවස් කිහිපයක් නර්ස් කෙනෙක්ව බැදලා බලන්න :rolleyes:
     
    • Haha
    Reactions: windows_ubuntu

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,385
    113
    Colombo
    මටත් හොඳටම දන්න එකෙක් කිව්වෙ රෑ 7/8 විතර ඩොක්ටර්ස් ල වාටුවට එනවලු ඩාන්සින් බෙයා එකේ වගේ වන වනා .නර්ස් ල වටේට ඉඳගෙන ඉන්නවලු.
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    ඒක ඉතින් නර්ස්ගේ හැසිරීම අනුව තමයි. සමහරු පිටින් හෙන ඩීසන්ට් වගේ හිටියාට අතුළතින් කාමුකයි. සමහරු පිටින් කාමුකයි වගේ පෙනුනාට ඇතුළතින් ඩීසන්ට්. එහෙම බැලුවොත් නර්ස්ලා විතරක් නෙමේ ලේඩි ඩොක්ටර්ස්ලත් ඉන්නවා විසේ වැඩි. දවසක් මගේ ඔපරේෂන් එකක් කරද්දි පැය භාගයක් විතර මගේ උරහිසට ලේඩි ඩොක්ටර්ගේ එක තද කරගෙන හිටියා අතුල්ල අතුල්ල. එහෙන් හිටු කියලා මගේ ලේ ගලනවා දොස්තරලා දෙන්නාට ගානක්වත් නෑ හෙමිට සර්ජරි එක කරන ගමන් ආතල් එකත් ගන්නවා.

    අර ඉස්පිරිතාලෙක ඒ මූඩ් එකේ ඉඳලා ඒක කරන්න පුලුවන්ද කියලා අහපු කෙනෙක් හිටියානේ ඒයාටත් උත්තරයක්..ඉස්පිරිතාලෙකට ගියාම එන අමාරුව තියෙන්නේ අපිට ඒ අයට ඒක ගානක් නෑ පුරුදු වෙලා තියෙන්නේ

    නර්ස්ල ලිංගික අසහනෙන් ඉන්නව කියල ගොඩක් කමෙන්ට් දාපු අය කියල තියෙන්නෙ.
    එහෙම නැතුව ඇති.

    ඒත් ජොබ් එක විදිහට චූවො අල්ලන එකෙක් බැඳගන්න මටනම් හිතෙන්නෙ නෑ


    මේ වැඩේ හැම නර්ස්ටම කරන්න වෙනවා. කැතිටර් එකක් දාන එකක්නේ. හැබැයො ඉතින් ඕවා ඒ අය කලේ නැත්තන් දැනට ජීවතුන් අතර ඉන්න පිරිමින්ගෙන් භාගයක් නෑ මේ වෙද්දි
    ------ Post added on May 21, 2021 at 11:23 AM
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මටත් හොඳටම දන්න එකෙක් කිව්වෙ රෑ 7/8 විතර ඩොක්ටර්ස් ල වාටුවට එනවලු ඩාන්සින් බෙයා එකේ වගේ වන වනා .නර්ස් ල වටේට ඉඳගෙන ඉන්නවලු.
    😆😆😂😂😂
     
    • Like
    Reactions: lilman