Nurse කෙනෙක් විදියට ඉන්න කෙනෙක්ට Doctor කෙනෙක් වෙන්න....

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    ඒක නම් දන්නෙ නෑ, ඕනෙ නම් පුළුවන් ඒත් නර්සින් ගිහින් මෙඩිකල් කොලේජ් යන්න බැහැනෙ, පාට්ටයිම් කරනව වගේ?
    නර්සින් කොලේජ් එකක පොන්නයෙක් නම් මම දන්නව ඌ උගන්නන කෙල්ලොන්ගෙ ඩොක්ටර් කියල අහගන්න, ඌ සීනියර් මේල් නර්ස් කෙනෙක්, දැන් සමහර ලෙක්චර්ස් කරනව නර්සින් කොලේජ් එකේ. ඌට ඩොක්ටර් කියල කතා නොකලොත් සබ්ජෙක්ට් ෆේල් කරනවලු
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    ඒක නම් දන්නෙ නෑ, ඕනෙ නම් පුළුවන් ඒත් නර්සින් ගිහින් මෙඩිකල් කොලේජ් යන්න බැහැනෙ, පාට්ටයිම් කරනව වගේ?
    නර්සින් කොලේජ් එකක පොන්නයෙක් නම් මම දන්නව ඌ උගන්නන කෙල්ලොන්ගෙ ඩොක්ටර් කියල අහගන්න, ඌ සීනියර් මේල් නර්ස් කෙනෙක්, දැන් සමහර ලෙක්චර්ස් කරනව නර්සින් කොලේජ් එකේ. ඌට ඩොක්ටර් කියල කතා නොකලොත් සබ්ජෙක්ට් ෆේල් කරනවලු
    හීන මාන ලොන්තයෝ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    ඒක නම් දන්නෙ නෑ, ඕනෙ නම් පුළුවන් ඒත් නර්සින් ගිහින් මෙඩිකල් කොලේජ් යන්න බැහැනෙ, පාට්ටයිම් කරනව වගේ?
    නර්සින් කොලේජ් එකක පොන්නයෙක් නම් මම දන්නව ඌ උගන්නන කෙල්ලොන්ගෙ ඩොක්ටර් කියල අහගන්න, ඌ සීනියර් මේල් නර්ස් කෙනෙක්, දැන් සමහර ලෙක්චර්ස් කරනව නර්සින් කොලේජ් එකේ. ඌට ඩොක්ටර් කියල කතා නොකලොත් සබ්ජෙක්ට් ෆේල් කරනවලු
    කුරුණෑගල නිව් ෆාමසියේ අයිතිකාරයා කැම්පස් එකක් පටන් ගත්තා, දැන් ඌ ඩොක්ටර්.... 😂
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,866
    113
    ක්‍රමවේදයක් වෙනත් රටවල තියෙනවද?
    ලංකාවේ එහෙම ක්‍රමවේදයක් නැත්තේ ඇයි.
    මෙහෙ ඉන්න දොස්තරලයි නස්ලයි විවේක කාමරේ එහා මෙහා උනොත් ස්ට්‍රයික් කරනවා... මේවගේ දෙයක් හීනෙන්වත් කරන්න හිතුනොත් අදම ස්ට්‍රයික් පටන් ගනී...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    ලංකාවේ වෛද්‍ය සභාව කීයටවත් නස් කෙනෙක්ට ඩොකෙක් වෙන්න දෙන් නෑ . එක නිකං අඩු කුලේ එකෙක් ඉහල කුලේට එනවා වගේ අවනම්බුවක්.
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    370
    478
    63
    මෙහෙ ඉන්න දොස්තරලයි නස්ලයි විවේක කාමරේ එහා මෙහා උනොත් ස්ට්‍රයික් කරනවා... මේවගේ දෙයක් හීනෙන්වත් කරන්න හිතුනොත් අදම ස්ට්‍රයික් පටන් ගනී...
    මේකෙත් ඇති හීන මාන nurse ලා දැන් මේක දක්කොත් ඉවරයි හෙට ම පටන් ගනී 😨
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,141
    113
    ලංකාවේ රජයේ යුනි එකකින් නම් නර්සින් ගියේ ආයේ ඩොක්ටර් කෙනෙක් වෙන්න රජයේ විශ්ව විද්‍යාලයකට යන්න බෑ.හැබැයි private uni එකකින් නම් නර්සින් ගියේ A/L Bio ආපහු ලියලා රජයේ යුනි එකකින් ඩොක්ටර් කෙනෙක් වෙන්න පුලුවන්.එහෙම නැත්තන් ලංකාවේ හරි පිටරටක හරි private uni එකක MBBS Degree එකක් කරන්න ඕනේ.ඒත් නර්ස් කෙනෙක් විදිහට වැඩ කරන ගමන් බෑ මං දන්න විදිහට.හැබැයි nurse කෙනෙක් හින්දා රට යන්න පුලුවන් PTE Exam එක කරලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,763
    113
    ක්‍රමවේදයක් වෙනත් රටවල තියෙනවද?
    ලංකාවේ එහෙම ක්‍රමවේදයක් නැත්තේ ඇයි.
    ඩොක්ට කෙනෙක් වෙන්න උසස් කුලයේ ඉන්න ඕනා. ඩොක්ට කෙනෙක් කියන්නෙ ලංකාවෙ දෙවියෙක් වගේ සලකන්න ඕන කෙනෙක්. අනිත් ඔක්කොම රස්සා ඒකට යටයි. එයාල කරන්නෙ රටට සේවයක්

    ඔන්න ඔහොම තමා ඔය රස්සාවේ ලොන්තයෝ හිතන් ඉන්නෙ. ඉතින් එහෙම හිතනකන් උඹ ඔය කියන එක වෙන්නෙ නෑ. 🤭 🤭
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    හරියට කෝච්චි සිග්නල් දෙන එකා කෝච්චි driver කෙනෙක් වෙනවා වගේද?
    යකෝ මේන් රූම් එකේ සිග්නල් දෙන එකා ඩ්‍රයිවර්ට උඩින් ඉන්නෙ සේවා ශ්‍රේණියෙ (දන්න තරමින්) :D

    ලංකාවේ වෛද්‍ය සභාව කීයටවත් නස් කෙනෙක්ට ඩොකෙක් වෙන්න දෙන් නෑ . එක නිකං අඩු කුලේ එකෙක් ඉහල කුලේට එනවා වගේ අවනම්බුවක්.
    වෙන රටවල ස්ටෙත් එක එක කියන්නෙ මෙඩිලකල් , ෆස්ට් රෙස්පොන්ස් ඕන එකෙක් ගාව තියෙන එකක්. ඒක නර්ස් කෙනෙක් පාව්චිචි කලා කියලත් ස්ට්‍රයික් කලා මතකද? ස්ක්‍රබ් එකටත් ඒකම උනේ මම හිතන්නෙ,
    ------ Post added on Oct 16, 2024 at 8:57 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    වෙන රටවල ස්ටෙත් එක එක කියන්නෙ මෙඩිලකල් , ෆස්ට් රෙස්පොන්ස් ඕන එකෙක් ගාව තියෙන එකක්. ඒක නර්ස් කෙනෙක් පාව්චිචි කලා කියලත් ස්ට්‍රයික් කලා මතකද? ස්ක්‍රබ් එකටත් ඒකම උනේ මම හිතන්නෙ,
    ------ Post added on Oct 16, 2024 at 8:57 AM
    අධි හීනමාන ජොබ් එකක් තමා වෛද්‍ය වෘතිය ලංකාවේ. උන්ට අනුව ඉස්කොලෙන් පස්සෙ MD වෙන්න බැරි එකෙක්ට, ආයේ කවමදාවත් වෙන්න කැප නෑ. කොටින්ම රට MD එකෙක් ආවත් ඌවත් චාටර් කරවල කරවල ව්හාග දීලා අඩවල නොදී බැරිකමට දෙන්නෙ . නස් කියන්නෙ වානා එක නිකං දුප්පත් එකෙක් සල්ලි කාරයෙක් උනා වගේ හැගීමක් එන්නේ එයාලට
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    අධි හීනමාන ජොබ් එකක් තමා වෛද්‍ය වෘතිය ලංකාවේ. උන්ට අනුව ඉස්කොලෙන් පස්සෙ MD වෙන්න බැරි එකෙක්ට, ආයේ කවමදාවත් වෙන්න කැප නෑ. කොටින්ම රට MD එකෙක් ආවත් ඌවත් චාටර් කරවල කරවල ව්හාග දීලා අඩවල නොදී බැරිකමට දෙන්නෙ . නස් කියන්නෙ වානා එක නිකං දුප්පත් එකෙක් සල්ලි කාරයෙක් උනා වගේ හැගීමක් එන්නේ එයාලට
    සිරා සීන් එක
     
    • Like
    Reactions: Tharaka25

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,250
    27,959
    113
    36
    Mirihana
    alis.alberta.ca
    යකෝ මේන් රූම් එකේ සිග්නල් දෙන එකා ඩ්‍රයිවර්ට උඩින් ඉන්නෙ සේවා ශ්‍රේණියෙ (දන්න තරමින්) :D
    මම කිව්වේ අර පොල්ල බාන නග්ගන එකා බන්.
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ලංකාවේ රජයේ යුනි එකකින් නම් නර්සින් ගියේ ආයේ ඩොක්ටර් කෙනෙක් වෙන්න රජයේ විශ්ව විද්‍යාලයකට යන්න බෑ.හැබැයි private uni එකකින් නම් නර්සින් ගියේ A/L Bio ආපහු ලියලා රජයේ යුනි එකකින් ඩොක්ටර් කෙනෙක් වෙන්න පුලුවන්.එහෙම නැත්තන් ලංකාවේ හරි පිටරටක හරි private uni එකක MBBS Degree එකක් කරන්න ඕනේ.ඒත් නර්ස් කෙනෙක් විදිහට වැඩ කරන ගමන් බෑ මං දන්න විදිහට.හැබැයි nurse කෙනෙක් හින්දා රට යන්න පුලුවන් PTE Exam එක කරලා.
    Health sector දියුනුම රටවල ප්‍රයිවට් ඒවගේ විතරක් නෙමේ බූරුවෝ ගවර්මන්ට් ඒවගෙත් සල්ලි දීලා තමා කරන්න ඕන..

    Here are the top 20 countries ranked by their healthcare systems in 2024 based on the Health Care Index:

    1. Taiwan – 86.4
    2. South Korea – 83.0
    3. Japan – 79.7
    4. Netherlands – 79.3
    5. Denmark – 78.5
    6. France – 77.8
    7. Spain – 77.7
    8. Finland – 77.5
    9. Thailand – 77.2
    10. Austria – 77.2
    11. Norway – 76.0
    12. Estonia – 75.9
    13. Czech Republic – 75.6
    14. Belgium – 75.6
    15. Luxembourg – 75.3
    16. Lithuania – 74.9
    17. Qatar – 73.4
    18. Israel – 73.3
    19. United Kingdom – 73.2
    20. Australia – 73.1

    Chatgpt