මෙහෙ ගෑනුන් ට විතරද ජීවිතයක් තියෙන්නේ එතකොට? ඒ රටවල nurse ලට ළමයි නැද්ද? පවුල් නැද්ද? අම්මලා තාත්තලා නැද්ද? හස්වන්ඩ් ලා නැද්ද? උන් ඔය සේරම එක්ක පුදුම කැපකිරීමක් කරලා තමයි ඔවුන්ගේ රට බේර ගත්තේ.
අපේ උන්ට පුළුවන් එක්ස්කියුස් කියන්නයි බැරි මරගාතේ දොඩවන්නන් strike කරන්ඩයි විතරද? එහෙමද මේ වගේ වෙලාවක රට බේරගන්නේ?
අපේ සල්ලි වලින් ඉගෙනගෙන tranining වෙලා තමයි උන් එතනට ගිහිල්ලා තියෙන්නෙ, මේ වගේ රටට කෙල වෙලා ඉන්න වෙලාවක strike කරන්ඩද ඕකුන්ට අපි වියදම් කරේ? මොකද දැන් අපි නෙමෙයිනේ train කරලා තියෙන්නේ. අපි ඉගෙනගෙන තියෙන වෙනත් ක්ෂේත්ර වල. අපිට බැහැ නේ රට බේරගන්න ඕනකම තිබ්බත් ඔතනට ගිහිල්ලා බල්ලගේ වැඩේ බූරුවා කරනව වගේ කොරන්ඩ යන්න, උන් දැන ගන්ඩ ඕනේ වගකීම ගන්න මේක සෙල්ලමක් නෙමෙයිනේ? එක එකාට ඇඟිල්ල දික් කරලා වැඩක් නැහැනේ ලෙඩා මැරුණා ම.
Army ඉන්න කෙල්ලෝ ටිකට විතරයි මේ රටේ පොඩ්ඩක් හරි කොන්දක් තියෙන්නේ ගෑනු කියලා. අනික් ඔක්කොම ගෑනු සැපට බත් ගිලගෙන මහත් වෙලා බුදිය ගන්ඩ විතරයි දන්නේ
අම්මෝ යකෝ උන්ට තියෙන පඩි පොඩ්ඩක් හොයලා බලපන්කෝ.
අනිත් එක මේ වෙලාව ද හොඳම වෙලාව පඩිය ගැන කතා කරන්න? එහෙනම් ඔවුන් තමයි මේ ලෝකෙ ඉන්න හොඳම nurse ලා. මොකද උන් තෝරගෙන තියෙන්නේ පඩිය ගැන කතා කරන්න හොඳම වෙලාව. කාලකන්නි