nurses strike

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :angry::angry: යකෝ.. අවුරුදු 19 පොඩි උනුත් මැරෙන්න පටන් අරන් මේ ලෙඩේ නිසා, මහ රෙද්දෙ හාමුදුරුවෙක්නෙ.. යකෝ වසංගතයක් ඇවිත් මේ රටටම කෙලවෙන්න පටන්ගෙන තියෙනව නහුතෙටම, මුන්ට මේ ටිකේ පොඩ්ඩක් මිට ගහගෙන ඉන්න බැරිද? යකෝ හාමුදුරු කෙනෙක් වලත් මුන් මෙහෙම කරනවනම් අනිත් මිනිස්සුන්ගෙන් මොනවද අපි බලාපොරොත්තු වෙන්නෙ? මේ වගේ වෙලාවක මෙහෙම කේවල් කරන රෙද්දෙ සභාපතිල එලවන්න ඕන. එච්චරයි.

    uba kiyna wisaduma mokakda oya thiyna tikata ?
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    uba kiyna wisaduma mokakda oya thiyna tikata ?
    මේ වෙලාවෙ විසදුම් හොයන්න තියෙන හෙනම ලොකු ප්‍රශ්නෙ මේකද බන්? මේක හරි වෙලාවද ඔහොම කරන්න? විසදුමක් හම්බුනේ නැත්නම් නර්ස්ල ටික වැඩ කරන එකෙන් අයින් කරන්න මෙහෙම මුන් කරන එක හරිද බන්? අවංකවම කලකිරුනා ඒක දැකල :sorry:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේ වෙලාවෙ විසදුම් හොයන්න තියෙන හෙනම ලොකු ප්‍රශ්නෙ මේකද බන්? මේක හරි වෙලාවද ඔහොම කරන්න? විසදුමක් හම්බුනේ නැත්නම් නර්ස්ල ටික වැඩ කරන එකෙන් අයින් කරන්න මෙහෙම මුන් කරන එක හරිද බන්? අවංකවම කලකිරුනා ඒක දැකල :sorry:

    yako wada krna ena thiyna ewane kiyane .. wahana nathuwa un enne yanne kohomada .. unwa bodim wala thiyaganeth nathuwa athi ... ewane oi kiyala thiyene
     

    gama22

    Well-known member
  • මෙහෙ ගෑනුන් ට විතරද ජීවිතයක් තියෙන්නේ එතකොට? ඒ රටවල nurse ලට ළමයි නැද්ද? පවුල් නැද්ද? අම්මලා තාත්තලා නැද්ද? හස්වන්ඩ් ලා නැද්ද? උන් ඔය සේරම එක්ක පුදුම කැපකිරීමක් කරලා තමයි ඔවුන්ගේ රට බේර ගත්තේ.

    අපේ උන්ට පුළුවන් එක්ස්කියුස් කියන්නයි බැරි මරගාතේ දොඩවන්නන් strike කරන්ඩයි විතරද? එහෙමද මේ වගේ වෙලාවක රට බේරගන්නේ?

    අපේ සල්ලි වලින් ඉගෙනගෙන tranining වෙලා තමයි උන් එතනට ගිහිල්ලා තියෙන්නෙ, මේ වගේ රටට කෙල වෙලා ඉන්න වෙලාවක strike කරන්ඩද ඕකුන්ට අපි වියදම් කරේ? මොකද දැන් අපි නෙමෙයිනේ train කරලා තියෙන්නේ. අපි ඉගෙනගෙන තියෙන වෙනත් ක්ෂේත්‍ර වල. අපිට බැහැ නේ රට බේරගන්න ඕනකම තිබ්බත් ඔතනට ගිහිල්ලා බල්ලගේ වැඩේ බූරුවා කරනව වගේ කොරන්ඩ යන්න, උන් දැන ගන්ඩ ඕනේ වගකීම ගන්න මේක සෙල්ලමක් නෙමෙයිනේ? එක එකාට ඇඟිල්ල දික් කරලා වැඩක් නැහැනේ ලෙඩා මැරුණා ම.

    Army ඉන්න කෙල්ලෝ ටිකට විතරයි මේ රටේ පොඩ්ඩක් හරි කොන්දක් තියෙන්නේ ගෑනු කියලා. අනික් ඔක්කොම ගෑනු සැපට බත් ගිලගෙන මහත් වෙලා බුදිය ගන්ඩ විතරයි දන්නේ

    අම්මෝ යකෝ උන්ට තියෙන පඩි පොඩ්ඩක් හොයලා බලපන්කෝ.
    අනිත් එක මේ වෙලාව ද හොඳම වෙලාව පඩිය ගැන කතා කරන්න? එහෙනම් ඔවුන් තමයි මේ ලෝකෙ ඉන්න හොඳම nurse ලා. මොකද උන් තෝරගෙන තියෙන්නේ පඩිය ගැන කතා කරන්න හොඳම වෙලාව. කාලකන්නි
    Oya hithan inna mathe inna.ekata kamak neha. Man kiwwe. Meha nurses la pin padi ganna ayo newai kiyanna . Oya hithana deyak hitha ganna . Ekata kamak neha. China , lakwai nikam ahasai polawai wage yaluwa minis shramayai meha minis sampathai boho wenas.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    ඒකට china වල nurse ලා මාර කැපවීමකින් වැඩ කරේ මාස ගණන්.. උන්ව නම් අදහන්න ඕන.

    ලංකාවේ උන් මේලෝ රහක් නැති, වැඩක් කරගන්න බැරුව නාහෙන් අඩන ගොන් ගෑනු ජාතියක්. අපේ රටට කෙල වෙන්නේ ඔය පණ නැති ගෑණු හින්දා තමයි. බත් ගිල ගිල ගෙවල් වලට වෙලා ඉන්න තමයි උන්ට පුළුවන්. වෙන මොකුත් බෑ
    my3 kale un nam uba meke hapi hapi post danne. anduwa asamath eyalata pahasukam na kiyala. munge hithe apita username amatakai kiyala. :lol:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ලංකාවෙ අයට හරියට පඩියක්වත් ගෙවනවද බං..

    Padi gewanne nattam mcn ayin wela wena job walata kalinma yanna one. Ehema natuwa hospital walata wela idala mewage welawedi strike karanawa kiyanne Balu wadak.
     
    • Like
    Reactions: Rahula Kasun

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    yako wada krna ena thiyna ewane kiyane .. wahana nathuwa un enne yanne kohomada .. unwa bodim wala thiyaganeth nathuwa athi ... ewane oi kiyala thiyene
    තේරුමක් නෑ බන් තවත් මේකට reply දාල. මේ වගේ වෙලාවක මෙහෙම කරන්න මිනිස්සුන්ව උසි ගන්නනවනම්, ඔය සභාපති හාමුදුරුවා දාගෙන ඉන්න සිවුරෙනුත් ඇති වැඩක් නෑ බන්. චීනෙයි ලංකාවයි එක වගේ කියනව නෙමෙයි, චීනෙ නර්ස්ල දවස් ගානක් එක පිට වැඩ කරල කරල මාස්ක් එක ගැලෙවුවම ඒ මිනිස්සුන්ගෙ මූනවල් තුවාල වෙලා මාස්ක්වල පාරවල් වලට, එහෙමයි බන් ඒ මිනිස්සු තමන්ගෙ රටේ මිනිස්සුන්ට කෙලවෙද්දි කැපවුනේ, ඒ මිනිස්සුන්ට නවතින්න තැන් තියෙනවද බැලුවෙ තියා දවස් ගනන් නිදිත් නෑ, එක ඩොකෙක් මැරිල වැටෙනකම් කරේ ලෙඩ්ඩු ගොඩ දාන්න මහන්සි වුන එක, ඒකට අපේ උන්? මෙහෙම කරද්දි අනේ මන්ද ඉතින්, යන්න එන්න බස් නෑ, නවතින්න තැන් නෑ කියන එක ප්‍රශ්නයක් තමයි, ඒකට මෙහෙම උත්තර හොයන එක උබ කියනවනම් හරි කියල, අනේ මන්ද ඉතින්, මට තේරෙන්නෑ උමේ මානසික මට්ටම.
     
    • Like
    Reactions: FALL3N

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    713
    113
    මට ඔය න'ස් කෙනෙකුට strike පාරක් දාන්න මාර ආසාවක් තියෙන්නේ ;)