nurses strike

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,962
    3,614
    113
    හෙද සංගමයේ සභාපතිගෙන් අනතුරු ඇඟවීමක්

    (දයාසිලී ලියනගේ)

    හෙද සේවයේ යෙදී සිටින අයගේ නවාතැන් ප්‍රශ්නය, ආහාර හා ගමනාගමන ගැටළු වලට ඉදිරි පැය 48 ඇතුළත පැහැදිළි විසඳුමක් ලබා නොදුන්නොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ. මේ බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලිඛිතව දැනුම් දී ඇතැයිද උන්වහන්සේ පැවසූහ.

    කොරෝනා වසංගත තත්ත්වය නිසා සාත්තු සේවිකාවන් දැඩි අපහසුතාවට පත්ව සිටින අතර මෙම ප්‍රශ්න තුනට වහාම විසඳුම් අවශ්‍ය බවද උන්වහන්සේ කීහ.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    ඒකට china වල nurse ලා මාර කැපවීමකින් වැඩ කරේ මාස ගණන්.. උන්ව නම් අදහන්න ඕන.

    TZhBN86.jpg

    20200213_twitter_edited.jpg

    bfa60951c41f42a7a0d8d45e48a6b95a.jpeg

    ලංකාවේ උන් මේලෝ රහක් නැති, වැඩක් කරගන්න බැරුව නාහෙන් අඩන ගොන් ගෑනු ජාතියක්. අපේ රටට කෙල වෙන්නේ ඔය පණ නැති ගෑණු හින්දා තමයි. බත් ගිල ගිල ගෙවල් වලට වෙලා ඉන්න තමයි උන්ට පුළුවන්. වෙන මොකුත් බෑ
     
    Last edited:

    gama22

    Well-known member
  • ඒකට china වල nurse ලා මාර කැපවීමකින් වැඩ කරේ මාස ගණන්.. උන්ව නම් අදහන්න ඕන.

    ලංකාවේ උන් මේලෝ රහක් නැති, වැඩක් කරගන්න බැරුව නාහෙන් අඩන ගොන් ගෑනු ජාතියක්. අපේ රටට කෙල වෙන්නේ ඔය පණ නැති ගෑණු හින්දා තමයි. බත් ගිල ගිල ගෙවල් වලට වෙලා ඉන්න තමයි උන්ට පුළුවන්. වෙන මොකුත් බෑ
    Uba danna tharama thama yaluwa. Dan oya hospital wala wadima covid risk ekak thiyenn nurseslai, attendent la thamai doca la full baya wela clinik ekaka report ekak ledekge athin allane. Podak ahala balapan oya clinc yanna danna kenek inawanam . Mara risk ekak tiyenna.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    Uba danna tharama thama yaluwa. Dan oya hospital wala wadima covid risk ekak thiyenn nurseslai, attendent la thamai doca la full baya wela clinik ekaka report ekak ledekge athin allane. Podak ahala balapan oya clinc yanna danna kenek inawanam . Mara risk ekak tiyenna.
    එතකොට china වල ඔහොම risk තිබ්බේ නැ ද් ද?
    අපේ උන්ට පුළුවන් කෙල වෙලා ඉද්දී ස්ට්‍රයික් කොරන් න ද?
     
    gama22

    Well-known member
  • එතකොට china වල ඔහොම risk තිබ්බේ නැ ද් ද?
    අපේ උන්ට පුළුවන් කෙල වෙලා ඉද්දී ස්ට්‍රයික් කොරන් න ද?
    Thibba mage sahodariyo dennk nurse la ekai man danne oua seen eka. Ekenkge podi babek innawa eya lagata yanne. Me risk eka nisa . A lamaya adana adilla dekkanam pissu hadenawa ban. Idh ohoma thama . Doca la expose wenna yanawa godak adui ban.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ඒකට china වල nurse ලා මාර කැපවීමකින් වැඩ කරේ මාස ගණන්.. උන්ව නම් අදහන්න ඕන.

    ලංකාවේ උන් මේලෝ රහක් නැති, වැඩක් කරගන්න බැරුව නාහෙන් අඩන ගොන් ගෑනු ජාතියක්. අපේ රටට කෙල වෙන්නේ ඔය පණ නැති ගෑණු හින්දා තමයි. බත් ගිල ගිල ගෙවල් වලට වෙලා ඉන්න තමයි උන්ට පුළුවන්. වෙන මොකුත් බෑ

    ලංකාවෙ අයට හරියට පඩියක්වත් ගෙවනවද බං..
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,627
    2,404
    113
    Dark Side of Earth
    Thibba mage sahodariyo dennk nurse la ekai man danne oua seen eka. Ekenkge podi babek innawa eya lagata yanne. Me risk eka nisa . A lamaya adana adilla dekkanam pissu hadenawa ban. Idh ohoma thama . Doca la expose wenna yanawa godak adui ban.
    මෙහෙ ගෑනුන් ට විතරද ජීවිතයක් තියෙන්නේ එතකොට? ඒ රටවල nurse ලට ළමයි නැද්ද? පවුල් නැද්ද? අම්මලා තාත්තලා නැද්ද? හස්වන්ඩ් ලා නැද්ද? උන් ඔය සේරම එක්ක පුදුම කැපකිරීමක් කරලා තමයි ඔවුන්ගේ රට බේර ගත්තේ.

    අපේ උන්ට පුළුවන් එක්ස්කියුස් කියන්නයි බැරි මරගාතේ දොඩවන්නන් strike කරන්ඩයි විතරද? එහෙමද මේ වගේ වෙලාවක රට බේරගන්නේ?

    අපේ සල්ලි වලින් ඉගෙනගෙන tranining වෙලා තමයි උන් එතනට ගිහිල්ලා තියෙන්නෙ, මේ වගේ රටට කෙල වෙලා ඉන්න වෙලාවක strike කරන්ඩද ඕකුන්ට අපි වියදම් කරේ? මොකද දැන් අපි නෙමෙයිනේ train කරලා තියෙන්නේ. අපි ඉගෙනගෙන තියෙන වෙනත් ක්ෂේත්‍ර වල. අපිට බැහැ නේ රට බේරගන්න ඕනකම තිබ්බත් ඔතනට ගිහිල්ලා බල්ලගේ වැඩේ බූරුවා කරනව වගේ කොරන්ඩ යන්න, උන් දැන ගන්ඩ ඕනේ වගකීම ගන්න මේක සෙල්ලමක් නෙමෙයිනේ? එක එකාට ඇඟිල්ල දික් කරලා වැඩක් නැහැනේ ලෙඩා මැරුණා ම.

    Army ඉන්න කෙල්ලෝ ටිකට විතරයි මේ රටේ පොඩ්ඩක් හරි කොන්දක් තියෙන්නේ ගෑනු කියලා. අනික් ඔක්කොම ගෑනු සැපට බත් ගිලගෙන මහත් වෙලා බුදිය ගන්ඩ විතරයි දන්නේ
    ලංකාවෙ අයට හරියට පඩියක්වත් ගෙවනවද බං..
    අම්මෝ යකෝ උන්ට තියෙන පඩි පොඩ්ඩක් හොයලා බලපන්කෝ.
    අනිත් එක මේ වෙලාව ද හොඳම වෙලාව පඩිය ගැන කතා කරන්න? එහෙනම් ඔවුන් තමයි මේ ලෝකෙ ඉන්න හොඳම nurse ලා. මොකද උන් තෝරගෙන තියෙන්නේ පඩිය ගැන කතා කරන්න හොඳම වෙලාව. කාලකන්නි
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    හෙද සංගමයේ සභාපතිගෙන් අනතුරු ඇඟවීමක්

    (දයාසිලී ලියනගේ)

    හෙද සේවයේ යෙදී සිටින අයගේ නවාතැන් ප්‍රශ්නය, ආහාර හා ගමනාගමන ගැටළු වලට ඉදිරි පැය 48 ඇතුළත පැහැදිළි විසඳුමක් ලබා නොදුන්නොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව රාජ්‍ය සේවා එක්සත්
    හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ. මේ බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලිඛිතව දැනුම් දී ඇතැයිද උන්වහන්සේ පැවසූහ.

    කොරෝනා වසංගත තත්ත්වය නිසා සාත්තු සේවිකාවන් දැඩි අපහසුතාවට පත්ව සිටින අතර මෙම ප්‍රශ්න තුනට වහාම විසඳුම් අවශ්‍ය බවද උන්වහන්සේ කීහ.

    :angry::angry: යකෝ.. අවුරුදු 19 පොඩි උනුත් මැරෙන්න පටන් අරන් මේ ලෙඩේ නිසා, මහ රෙද්දෙ හාමුදුරුවෙක්නෙ.. යකෝ වසංගතයක් ඇවිත් මේ රටටම කෙලවෙන්න පටන්ගෙන තියෙනව නහුතෙටම, මුන්ට මේ ටිකේ පොඩ්ඩක් මිට ගහගෙන ඉන්න බැරිද? යකෝ හාමුදුරු කෙනෙක් වලත් මුන් මෙහෙම කරනවනම් අනිත් මිනිස්සුන්ගෙන් මොනවද අපි බලාපොරොත්තු වෙන්නෙ? මේ වගේ වෙලාවක මෙහෙම කේවල් කරන රෙද්දෙ සභාපතිල එලවන්න ඕන. එච්චරයි.
     
    • Like
    Reactions: Randir