Nursing or Pharmacy course-Help

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    මචන් දුප්පත් කෙල්ලෙක්ට (සල්ලි දෙන්නෙ උදව් කරන පිරිසක්) කරන්න හොඳම නර්සින් හරි ෆාමසි හරි course එක මොකක්ද? රස්සාවක් හොයාගන්න ලේසි සහ හොඳම පිලිගැනීමක් තියෙන ආයතනයක් වෙන්න ඕනෙ. මොකද මේක කලාට පස්සෙ ඒ ළමයා තමා පවුලට වියදම් දෙන්නෙ. :confused:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මගේ පුද්ගලික අදහස කියන්නම්....

    හැම වුර්තියක් ම වටිනවා....

    නමුත් ගැනු ළමයෙක්ට nursing වලට වැඩ phamacy හෝ mlt වගේ course එකක් හොදයි කියල තමයි මගේ මතේ....

    මොකද nursing වගේ night duty සාමාන්යෙන් සෙට් වෙන්නේ නැ අනිත් දෙකේ....

    pahrmacy හෝ mlt කෙනෙක්ට licence එක ලැබුනම තමන්ගේම දෙයක් උනත් පසු කලෙකදී කරගන්න පුළුවන්....

    කසාදයක් උනත් කරගන්න පුළුවන්....මොකද සමහර nursing කරන අයව සමහර කොල්ලෝ බැන්දට පස්සේ ජොබ් එකට යන්න දෙන්නේ නැ....

    මගේ අදහස විතරයි මේ...:yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පෝරිසාදයා;22267227 said:
    ෆාමසි දාන්න තරම් සල්ලියක් නෑ මචන්.. :oo:

    pharmacy එකක් දන්නා මොකටද සල්ලි....මාස 5ක පැදියක් ඉතුරු කරලා තිබ්බම හොදටම ඇති...:P:P
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    මගේ පුද්ගලික අදහස කියන්නම්....

    හැම වුර්තියක් ම වටිනවා....

    නමුත් ගැනු ළමයෙක්ට nursing වලට වැඩ phamacy හෝ mlt වගේ course එකක් හොදයි කියල තමයි මගේ මතේ....

    මොකද nursing වගේ night duty සාමාන්යෙන් සෙට් වෙන්නේ නැ අනිත් දෙකේ....

    pahrmacy හෝ mlt කෙනෙක්ට licence එක ලැබුනම තමන්ගේම දෙයක් උනත් පසු කලෙකදී කරගන්න පුළුවන්....

    කසාදයක් උනත් කරගන්න පුළුවන්....මොකද සමහර nursing කරන අයව සමහර කොල්ලෝ බැන්දට පස්සේ ජොබ් එකට යන්න දෙන්නේ නැ....

    මගේ අදහස විතරයි මේ...:yes:

    මේ ලමය දැනටත් ගාමන්ට් එකක දුක් විදිනවා මචන්. නයිට් ඩියුටි තියෙනවා. නර්සින්ග් වලත් තියෙනව ඒක එච්චර අවුලක් නෑ. බඳින්න ගියාම තමා අවුල නේද දුර හිතුවෙ නෑ. පාමසි / MLT වලට English ගොඩක් ඕනද ? පින් රිප්ලයි එකට
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    පෝරිසාදයා;22267257 said:
    පාමසි / MLTහොඳ කෝස් මොනවද මචන්?

    පාමසි මෙඩිකල් කව්න්සිල් එකේ රෙජිස්ටෙර් වෙලා අවරුදු 2ක් පන්ති ගිහින් ඉගෙන ගන්න ඕනේ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පෝරිසාදයා;22267252 said:
    මේ ලමය දැනටත් ගාමන්ට් එකක දුක් විදිනවා මචන්. නයිට් ඩියුටි තියෙනවා. නර්සින්ග් වලත් තියෙනව ඒක එච්චර අවුලක් නෑ. බඳින්න ගියාම තමා අවුල නේද දුර හිතුවෙ නෑ. පාමසි / MLT වලට English ගොඩක් ඕනද ? පින් රිප්ලයි එකට

    bio කරලා pass වෙලා nursing | phamacy කරන්න යන්න තරම් result තියෙනවා කියන්නේ ...english කිසිම ප්‍රශ්නයක් නෙමෙයි කියන එක...

    මේ category වල ඉන්න ය english වලින් communication කරන්නේ නැ ....එක නිසා english වලින් ලියල තියෙන දෙයක් ...කියවල තේරුම් ගන්න ...english වලින් ලියන්න පුලුවන්නම් ඇති...

    ඔව් බදින්න ගියාම අවුල් එනවා....දැන්ම e ගැන හිතල වැඩ කරනම්...පස්සට එන එක ප්‍රශ්නයක් හරි අඩු කරගතහැකි...
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Food city wala assistant pharmacist vacancy thiyanawa kiyala dakka training ekak denawath ekka
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    මම government pharmacist කෙනෙක්. බාහිර එකත් කරනවා මේ පාර විභාගේ ලිව්වේ නැ
     
    Last edited:

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    ඔය drugs licence ගන්න විදිය දන්නවද?...​

    මෙඩිකල් කව්න්සිල් එකේ රෙජිස්ටෙර් වෙලා අවරුදු 2ක් ඉන්න ඕනේ .අවරුදු 2න් විභාගේ ගසෙට් කරනවා.එතකොට ලියන්න ඕනේ.ලියන විභාගේ,ප්‍රැක්ටිකල්,වාචික පරීක්ෂණ තියනවා.එකක් හරි ෆේල් උනොත් මුල ඉදලා ලියන්න ඕනේ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මෙඩිකල් කව්න්සිල් එකේ රෙජිස්ටෙර් වෙලා අවරුදු 2ක් ඉන්න ඕනේ .අවරුදු 2න් විභාගේ ගසෙට් කරනවා.එතකොට ලියන්න ඕනේ.ලියන විභාගේ,ප්‍රැක්ටිකල්,වාචික පරීක්ෂණ තියනවා.එකක් හරි ෆේල් උනොත් මුල ඉදලා ලියන්න ඕනේ

    නැ නැ....drugs එකක් import කරන්න CDDA procedure එක දන්නවද?..:yes: