මේවා අපි කෑවට අවුලක් නැද්ද? මේ පොඩි එකාට ක්ලිනික් එකෙන් හම්බවෙච්ච ඒව. South Asian country වලට එවන අඩුකුලේ ඒව කියලා මේවා දෙනවාට කැමති නෑ පවුල
මට නම් එහෙම අවුලක් හිතෙන්නේ නෑ අපේ ආණ්ඩුවෙන් එහෙම වැඩ කර්න්නේ නෑ. ඇමරිකාවට දෙන ස්ටෑන්ඩර්ඩ් එකෙන්ම අපේ රටේ ළමයිට දෙනවා කියලා තමා මං නම් හිතන්නේ. ඕවා ඉතින් ගෑණුන්ට තේරුම් කරන්න බෑ. මේවා අපි කැවට අවුලක් නැද්ද? ත්‍රිපෝෂ නම් කොහොමත් දෙන්නේ නෑ ඒව ඔක්ක මන් කන්නේ.