Nuwara Eliya... Accommodation

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    5000 ta අඩුවෙන් නම් තැනක් හොයාගන්න එක ශුවර් නෑ.. අඩුමගානේ 7000ක් වත් වෙයි එක දවසකට...
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    wildlife department eke bungalow එකක් තියනව හාවඑළියේ කන්දක් උඩ තියෙන්නෙ සිරා ප්ලේස් එක.
    ලාස්ට් ඉයර් එකේ මම ලංකාවට ගියපු වෙලාවේ ගියා 24hrs 2600-2800.
    4 bedrooms, attached bathrooms, living room kitchen etc.. cook කෙනෙක් ඉන්නව බඩු ගිහින් දුන්නම උයල දෙනව.
    BBQ එහෙම දානවනම් ගරිල් අනංමනං ඔක්කොම තියනව පට්ට garden එකකුත් එක්ක.

    Contact එකක් හොයල දෙන්න බලන්නම් නැත්නම් පොඩ්ඩක් wildlife එකට ගිහින් කතා කරල බලන්න
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Me uba Kalutara dial ekak da?? mokada next week mage yaluvo set ekakuth Nuwara eliye yanava

    na na bun kottawe

    thank you machan mama balanam

    Me uba Kottawe ekak da?? mokada next week mage yaluvo set ekakuth Nuwara eliye yanava

    ow yako mama kottawe mataka nadda.. ara communication eke akkage gewal gawa
    thank u kollo

    wildlife department eke bungalow එකක් තියනව හාවඑළියේ කන්දක් උඩ තියෙන්නෙ සිරා ප්ලේස් එක.
    ලාස්ට් ඉයර් එකේ මම ලංකාවට ගියපු වෙලාවේ ගියා 24hrs 2600-2800.
    4 bedrooms, attached bathrooms, living room kitchen etc.. cook කෙනෙක් ඉන්නව බඩු ගිහින් දුන්නම උයල දෙනව.
    BBQ එහෙම දානවනම් ගරිල් අනංමනං ඔක්කොම තියනව පට්ට garden එකකුත් එක්ක.

    Contact එකක් හොයල දෙන්න බලන්නම් නැත්නම් පොඩ්ඩක් wildlife එකට ගිහින් කතා කරල බලන්න

    ado hoala diyanko bun.. godak place book wela bun.. ekai me seen eka

    meka try karapan mama nan danne ne me place eka gana net eken hamba une

    http://www.lankaholidays.com/holiday-homes/accommodation_details-19789.html

    ade thanks machan mama balanam
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Me uba Nuwara eliye ekak da?? mokada next week mage yaluvo set ekakuth Nuwara eliye yanava