na bun mama colombo .. nuwaraeliye ekek aye nuwaraeliye yaida bun trip ekakata
තෝ මොකේද එන්නේ?කියක් එනවද?බේබද්දෝ සෙට් එකක්ද එන්නේ?තෝ මොකේද එන්නේ?කියක් එනවද?බේබද්දෝ සෙට් එකක්ද එන්නේ?


be baddo kiyala enne ekai dekai bun
anit ewun ape family eke...![]()
මොකේද එන්නේ?ෆැමිලි එකක් එනවනම් ගනු උදවිය එනවා ඇතිනේ....ඒ කියන්නේ උබල ලොකු පිස්සුවක් නටන්නේ නැනේ?කවද විතරද දැන් තොපි එන්නේ?මොකේද එන්නේ?ෆැමිලි එකක් එනවනම් ගනු උදවිය එනවා ඇතිනේ....ඒ කියන්නේ උබල ලොකු පිස්සුවක් නටන්නේ නැනේ?කවද විතරද දැන් තොපි එන්නේ?

උබ කොමා හැදිලා හිටියද????? 5000 දවස් 2ක ඉන්න හම්බෙන්නේ නෑ
5000 කට නම් හොයන්ඩ බැරිවෙයි මචන්. ගිය අවුරුද්දේ අපිත් ගියා. 12ක් ද 16ක් ද කොහෙද ගියා මචන්. anyway බම්ප්![]()
ubata bunglow ekakmada one? holiday resort hariyanne nadda ?
