nuwara eliye නවතින්න තැනක්

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
nuwara eliye නවතින්න තැනක්

මචන් නුවර එළියේ නවතින්න හොද පොට් එකක් තියෙනවනම්

කියන්ඩෝ./..........

wife ටයි මටයි

හොද place එකක් හොයන්නේ කචල් නැති
 

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
උඹගේම වයිෆ් නම් ගෙස්ට්වලට යන්න එපා බන්
හොටෙල් එකකට පලයන් bookings.com / agoda.com බලලා
 

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මචන් නුවර එළියේ නවතින්න හොද පොට් එකක් තියෙනවනම්

    කියන්ඩෝ./..........

    wife ටයි මටයි

    හොද place එකක් හොයන්නේ කචල් නැති

    JIGI JIGI :love: :P ;)